උඹ Genie එකට ඇඩ් කරලා තියෙන එකවුන්ට් එක මොකක්ද?Genie එකෙන් මේ මාසෙට මොකුත් නෑ වගේ...
ඒක තමයි ගියමාසේ 30 ඔෆර් එකක් දුන්නාGenie එකෙන් මේ මාසෙට මොකුත් නෑ වගේ...
ඒව රහස්උඹ Genie එකට ඇඩ් කරලා තියෙන එකවුන්ට් එක මොකක්ද?
හැමදාම නිකං දෙයිද. Promotionම බලාගෙන බහිරවයො වගේ ඉන්නවා.Genie එකෙන් මේ මාසෙට මොකුත් නෑ වගේ...
ඒ මොකක්ද බංQ+ had one. Missed it anyway![]()
එපා.. එපාඅකවුන්ට් නම්බර් එක දාපං ..සල්ලි ටිකක් දාන්න පුලුවන්
Ammagen aragena nemeida geuwe?Genie එකෙන් මේ මාසෙට මොකුත් නෑ වගේ...
උබ ඔය කියන්නෙහ් "ඔයා හොදකෙනෙක් වගෙ පෙනවා අයියේ හැබැයි කලින් කොල්ලා මගෙ පුක පැලුවා" වගෙ කතාවක් නෙහ් ?ඒව රහස්
හැමදේම මේකෙ කියල අන්තිමට මම මයි අමාරුවෙ වැටුණෙ
ඔයා හොද මනුස්සයෙක් වෙන්න ඇති
හැබැයි මේකෙ ඉන්නව හෙන අපතයො සෙට් එකක්
අපි කියපු ඒව අල්ලගෙන අපිටම ගහනව
කොත්තුවක් කෑවෙ නෑ මාස ගාණකින්අනුරාධ උඹලට වතුර බිල් කරන්ට් බිල් මාසෙට කීයක් එනවද?
මාසයකට අම්මට බෙහෙත් වලට කීයක් වියදම් වෙනවද?
උඹට පෞද්ගලිකව කීයක් වියදම් වෙනවද? කොත්තු එහෙම කන්න කැමති නේ උඹ
මාසික වියදම කීයද මුළු පවුලම
අම්මගේ පැන්ෂන් එක විස්තරද ආදායම වෙන මොනවා හරි තියනවාද?
නංගි මාසිකව දෙනවද කීයක් හරි?
කොත්තුවක් කෑවෙ නෑ මාස ගාණකින්