බලගතු දැනුම

comx

Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    ඔයාල දන්නවද අතීතයේ තිබුනු බලගතු දේවල් කරන්න පුලුවන් ක්‍රම ඇතුලත් දැනුම.බ්‍රිතානයට ගිනිහිල්ලනේ බලගතු දේවල් කරන්න පුලුවන් ඒ ගැන ලියවෙච්ච පුස්කොල පොත්:eek:

    ඔයාල දන්න දැනුම නැද්ද?

    ගුරැ මුෂ්ටි නැතිව දන්න දැනුම බෙදා ගමු

    ජීවිත විනාශ කරන ඒව දාන්න එපා
    :no:

    ඔයාලගෙ අදහස් මොනවාද
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    කලුවර අදුන තියෙනවා ඕනද?

    මේක ගාගෙන අැදුම් ගලවල දාල පාරෙ යනකොට හොදට මොලේ තියෙන එවුන්ට පේන් නෑ
    :eek::shocked:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    අපේ ගෙදර පුස්කොල පොත් ගෝනියක් විතර තියෙනවා ..
    ඒ උනාට කියවන්න දන්නේ නෑ ..

    ‍රොබොට ට හරි දත් කිබුලට හරි කියපන් උන් intersted ඕව ගැන.බූත කොටුව thread එක කියවපන් :oo::baffled::nerd::dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    N♥K_forever;18809567 said:
    ‍රොබොට ට හරි දත් කිබුලට හරි කියපන් උන් intersted ඕව ගැන.බූත කොටුව thread එක කියවපන් :oo::baffled::nerd::dull:

    එල එල :D
    භූත සීන් නෙවෙයි බන් .. මම හිතන්නේ වෙදපොත් මොනා හරි ..
    මන්තර සීනුත් තියෙනවා කියල ආච්චි නං කියනව :P පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නං :)
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    වෙදපොත්,බලගතු වැඩකරන්න පුලුවන් ක්‍රම තියෙන පුස්කොල පොත්
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    බලගතු වැඩකරන්න පුලුවන් ක්‍රම තියෙන පුස්කොල පොත්

    Oya wage dewal eththatama thibuna nan apita 1505 idan pruthugrisinge idanma apu invaders elawanna beriwune ei? :dull:
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    ඒ කාලෙ පාලකයන් උනන්දුවක් නැති වෙන්න ඇති බං

    බයකරන වැඩ කරල තියෙනව යුද්ධ කාලෙදි.
     

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    අපේ ගෙදර පුස්කොල පොත් ගෝනියක් විතර තියෙනවා ..
    ඒ උනාට කියවන්න දන්නේ නෑ ..

    මට දෙන්නකෝ.මම කිවුවේ මම පොටෝකොපි ගහගන්නම්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගුරු;18809850 said:
    ඔයා ප්‍රයෝජනයක් ගන්නේ නැතිනම්,මම හරි වැඩක් ගන්න පුලුවන්ද බලන එක වැරදි නෑනේ...අනික වෙද පරම්පරා 2ක් මට සම්බන්දයි.

    :lol::lol::lol: අනේ මන්ද ඉතින් මේකට මොනා කියන්නද කියල ..
    එත් දෙන්න බැරි හේතුත් තියනවා මචන් !