ඉස්සර tv එකේ ගිය " බලගතු බටනලාව " cartoon එක හොයාගන්න තැනක් දන්නවද කවුරු හරි? English name එක හරි කමක් නෑ ..
ඉස්සර tv එකේ ගිය " බලගතු බටනලාව " cartoon එක හොයාගන්න තැනක් දන්නවද කවුරු හරි? English name එක හරි කමක් නෑ ..

chinese walata dub karala neda machan passe .Chinese cartoon-the magic flute
thanks machanBump
hambuna machanමාත් හෙව්ව සෑහෙන කාලයක් හම්බුන්නෑ![]()
ow machan issra giye lassna cartoon dan ewa wage neweiලස්සන කාර්ටූන් නේද බන්... නිම් නැති කතාවක් කියලා ගියේ ඒකත ලස්සනයි.කතා පොතක් කියවනකොට වෙන ලෝකෙකට යන්නේ
thanks machanbump
ඔය නිම් නැති කතාව කියන්නෙ අර stranger things එකේ අරුන් දෙන්නා කියන සිංදුවේ කතාව ද..? Neverending story ?ලස්සන කාර්ටූන් නේද බන්... නිම් නැති කතාවක් කියලා ගියේ ඒකත ලස්සනයි.කතා පොතක් කියවනකොට වෙන ලෝකෙකට යන්නේ