බලගතු_කොළඹක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ ප්‍රථම පුරපතිනිය පත් කෙරෙන ඓතිහාසික සටන රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය දා ආරම්භ කළේය.

    රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ අත්දැකීම් සහිත සේනානායක මහත්මිය ආර්ථිකය, පරිසරය, නූතන ඉදිකිරීම්, නවීන ජීවන රටා ආදි සියල්ල පිළිබඳව මනා පරිචයක් ඇති අති දක්‍ෂ කාන්තාවක් වශයෙන් පිලිගැනේ.

    විශේෂයෙන්ම ඇයට ඇති ජාත්‍යන්තර සබඳතා දැනට මෙරට දේශපාලනයේ නියුතු කිසිදු කාන්තාවකට නොමැති තරම්ය.

    නගරයක දියුණුව හෝ සුන්දරත්වය මිණිතය වන්නේ ගොඩනැගිලි හෝ මං මාවත් වලින් පමණක් නොවේ.

    එකී නගරයේ ජනතාවගේ ජීවන රටාව උසස් තලයකට ගෙන ඒමද අතිශයින් වැදගත්ය.

    මේ වනවිට කොළඹ අසංවිධිත ඉදිකිරීම්වල ජීවත් වන අව වරප්‍රසාදිත ජන සංඛ්‍යාව අති විශාලය. නිසි අධ්‍යාපනයක්, සෞඛාරක්‍ෂිත වටපිටාවක්, සුරක්‍ෂිත ජීවන රටාවක් ඔවුන්ට හිමිකරදීම රෝසි සේනානායක මහත්මියගේ අභිලාෂයයි.

    මෙමගින් කොළඹ නගරය ආසියාවේ ඇති සුන්දරම නගරය පමණක් නොව, එහි ජීවන රටාව ආසියාවේ ඇති උසස්ම ජීවන රටාවන් අතරට ගෙන ඒම රෝසි සේනානායක මහත්මිය අපේක්‍ෂා කරන අතර, ඒ සඳහා තමාට ඇති ජාත්‍යන්තර සබඳතා පූර්ණ වශයෙන් යොදාගන්නටද ඇය අපේක්‍ෂා කරයි.





    YdkF4Pz.jpg


     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    බලගතු කොලුකාරයෝ පිරි කොලබක් කියලා දාපන් හුජ්ජ කොල්ලෝ


    stock-photo-man-topless-in-big-over-sized-of-jeans-for-diet-success-lose-my-weight-concept-isolated-on-408661153.jpg
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    උඹට බලගතු පොලු පාරවල් නම් හම්බෙනවා කියල රටම දන්නවා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ අර 35 වැඩී අඩුවට දෙන්නම් අපට දෙන්න කියල පොල්බෑය උස්සන් රටවටේ ගිය බවලතී නේද?. දැන් අඩුවට දෙනවද පුතීලට....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අර 35 වැඩී අඩුවට දෙන්නම් අපට දෙන්න කියල පොල්බෑය උස්සන් රටවටේ ගිය බවලතී නේද?. දැන් අඩුවට දෙනවද පුතීලට....

    අඩුවට බඩු නම් ගහන්න පුලුවන් වෙයි මේකි දිනුවොත්