මචන්ලා මම බලන්ගොඩ, කතා නං ගොඩක් තියෙනවා. මම ගියෙත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රි ජාතික පාසලට.
පලවෙනි කොටස
මෙහෙමයි මේ හමුදුරුවහන්සේගේ අම්මා බොහොම නිමිච්ච එක්කෙනෙක් , එහෙම කිව්වට බොහොම හොද එක්කෙනෙක් ඉස්සර මෙයබැදලා ඉන්නකොට මේ හමුදුරුවහන්සේ ඉපදෙන්න ඉන්නකොට පන්සලකට ගිහිලිලා තියෙනවා හරිම මනස්කාන්ත ඒ වගේම හිත නිවන හින්දා , (ඇත්තටම බලන්ගොඩ ඔකොකොම තැන් ඒ වගේ) ඊට පස්සේ ඒ පන්සලේ බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඉදලා ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා මටත් පින් වන්ත ස්වාමින් වහන්සේ කෙනෙක් මගේ කුසේ උපදින සේක්වා කියලා . ඊට පස්සේ තමයි මේ ඉපදිච්ච දරුවා සාමාන්‍ය කෙනෙකුට වඩා ලොකු ධාරණ ශක්තියක් පෙන්නුන් කරලා තියෙන්නේ , ඉතින් මේ ගැන කතා කරන්න ඒකාලේ පන්සලේ හාමුදුරු ගොල්ලෝ වගේම වටේ පිටේ හිටපු ස්කොලේ මහතුරුත් ඇවිල්ල තියෙනවා මේ ගැන බලන්න . පස්සේ තමයි මේ ළමයා පැවිදි මගට යොමු වෙන්නේ.
පැවිදි වෙලත් ලොකු ලොකු විභාග සමත් වෙච්ච හින්ද මේ හමුදුරුවහන්සේ සිත ගොඩක් දියුණු කරලා තියෙනවා . මේ ගැන අපි දන්නේ ස්කොලේ වැඩකරපු අතු ගාපු මාමා ගෙන් ... මේ මාමා කියනවා (ඉස්සරත් එතකොට සැහෙන්න වයසයි)
මහතයෝ මේ හමුදුරුවහන්සේ හිටපු ගමන් භාවනා කරන ගමන් අපහු නැගිටින්නේ හුගක් වෙලා ගිහිල්ලා. මේක කොහොම හරි කොළොඹ කෙනෙක් දැනගෙන (මිනිහා පස්සේ පත්තරෙටත් ආටිකල් එකක් දාලා සැහෙන්න ජනප්‍රිය උනා) . මේ මනුස්සය දුර ගොඩක් ගෙවාගෙන ආවහම තමා දැකල තියෙන්නේ හමුදුරුවහන්සේ ගොඩක් ගැඹුරු භාවනාවක කියල එත් ටික වෙලාවකින් පියවි සිහියට ආපු හමුදුරුවහන්සේ කියල තියෙනවා මම දන්නවා ඔබ තුමා ආව කියල. මම එකයි අපහු පියවි සිහියට ආවේ කියල. පස්සේ කොළොඹ එකා අහලා තියෙනවා හමුදුරුවහන්සේ කොහෙද ගියේ ඔබ තුමා මම ආපු වෙලාවේ ඉදල මෙතැනනේ වැඩ සිටියේ කියලා , පස්සේ හමුදුරුවහන්සේ කියලා තියෙනවා මම පොඩි උත්සහයක් ගත්තා මගේ මනස ශරීරයෙන් පොඩ්ඩක් ඈත් කරන්න සැහෙන දුරට එක සාර්ථකයි කියලා .
හරි ඒ කතාව එහෙමයි. ......... එතකොට මේ හමුදුරුවහන්සේ වහන්සේ පොඩ්ඩක් තරුණයි. මේක ගිහිල්ලා කියලා තියෙනවා පන්සලේ ලොකු හමුදුරුවහන්සේට එත උන්වහන්සේ කියලා තියෙනවා "ආනන්ද !!, එක හිතනවට වඩා භයානකයි, මනසක් නැති ශරීර කුඩුවකට' යක්ෂ ප්‍රේත මළ යන උන් ඇස ගහ ගෙන ඉන්නේ ....බැරි වෙලාවත් උන් ඔයාගේ ඇගට අවොත් පලවන්නේ කොහොමැයි" කියල. එතකොට ආනන්ද හමුදුරුවහන්සේ කියල තියෙනවා මමත් ඒ ගොල්ලෝ ඔක්කොම දැක්ක ශරීරයෙන් එලියට ආපු වෙලාවේ කියලා.
තව සැහෙන්න කතා තියෙනවා තමන්ගේ පෙර භාවය , theories, practical knowledge , his vision, what does he cable of, what did he achieve, how did he passed away, what incidents happens in Balangoda when he was alive, how balangoda people treat him (when he was alive/after passed away) - what kind of secrets he unlocked in his brain, how did he achieve it.