බලන්ගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමීන් වහන්සේ ගැන

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමීන් වහන්සේ ගැන උබලා දන්න දේවල් කියාගෙන යමුද? ගොඩක් තියෙන්නෙ කටකතා. හරි විස්තරයක් දැන ගන්න අමාරුයි ඒ නිසා.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මතු බුදුවෙන්න පෙරුම් පුරන කෙනෙක් ලු

    Diwya loke indan maha polawata awith thiyenne dewiwaru kattiyak set wela. Eth chutha wenna giyapu winadi gaanaka parakkuwa nisa maha polawe ipadeddi awurudu gaanaka gap ekak thibila thiyenawa. E set eke hitapu thawath dewiyek thamai Olcott thuma.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,272
    113
    34
    Kalutara
    Diwya loke indan maha polawata awith thiyenne dewiwaru kattiyak set wela. Eth chutha wenna giyapu winadi gaanaka parakkuwa nisa maha polawe ipadeddi awurudu gaanaka gap ekak thibila thiyenawa. E set eke hitapu thawath dewiyek thamai Olcott thuma.
    මොකක්?????
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Diwya loke indan maha polawata awith thiyenne dewiwaru kattiyak set wela. Eth chutha wenna giyapu winadi gaanaka parakkuwa nisa maha polawe ipadeddi awurudu gaanaka gap ekak thibila thiyenawa. E set eke hitapu thawath dewiyek thamai Olcott thuma.

    Olcott thuma vitharak neweyi , dharmapala thuma athulu thawath kihipa denek innawa , mayiththri bosathunge project ekak kiyalayi mama ahala thiyenne
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    Chutha වෙන්න පරක්කු vවෙලා කියන්නේ ,මම අහල තියන විදිහට දිවිය lokedi පොළවට වදින්න bee කියලා අමනාපෙන් ඉඳල තියෙන්නේ.aykai පොළවට vadinna පරක්කු vවෙලා තියෙන්නේ.ay වගේම diviyaloken පොළවට vadinna තිබ්බ aඅමනාපය ඉපදිලා seehena kaaalayal යනකං තිබ්බාලු.aykai hamudoruo podi කාලෙදී ටිකක් දරදඬු චරිතයක් කියන්නේ .
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පොතක් තියනවා. හාමුදුරුවොත් එක්ක විස්තර කතාකරලා ලියපු. ඒකෙ තියනවා සෑහෙන විස්තර. හොයාගන කියවහං
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    පොතක තිබ්බා ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, මෛත්‍රී බුදුන් ලෙස බුදු වෙන්න නියමිතව ඉන්න කෙනා ජිඩ්ඩු ක්‍රිශ්ණමූර්ති කියල විශ්වාස කලා කියල. මේක ගැන තව දන්න අය ඉන්නවනම් කියන්න අපිටත් දැන ගන්න.
     
    • Like
    Reactions: JohnSnow

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Un wahanseta sahenna lassana rupayak thibba kiyala ahala thiyenawa.

    compress_Ananda_Maitreya_thero_n.jpg

    මේ ඉන්නේ උන් වහන්සේ...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ලිපි පෙළක් ගියා ලංකාදීප පත්තරේ..
    අනගාරික ධර්මපාල තුමා, ඕල්කට් තුමා, ඉන්දියාවේ අම්බෙඞ්කාර් තුමා , බලන්ගොඩ හාමුදුරුවෝ ඔක්කොම දිව්‍ය ලෝකේ දේව සභාවක් රැස් වෙලා එකේදි සාකච්ජා කරගෙන බුද්ධාගමේ පරිහානිය දැකලා මිනිස් ලොව උපත ලබපු උත්තමයෝ... බලන්ගොඩ හාමුදුරුවන්ට මිනිස් ලෝකේ ඉපදිලා සාශනේ රකින්න කිව්වම මට බෑ කිව්වාලු. පස්සේ අන්තිමට කැමති වෙලා..
    බලන්ගොඩ හාමුදුරුවෝ ම තමා කියලා තිබ්බේ.. ..
    .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පොතක තිබ්බා ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, මෛත්‍රී බුදුන් ලෙස බුදු වෙන්න නියමිතව ඉන්න කෙනා ජිඩ්ඩු ක්‍රිශ්ණමූර්ති කියල විශ්වාස කලා කියල. මේක ගැන තව දන්න අය ඉන්නවනම් කියන්න අපිටත් දැන ගන්න.

    ekanam boru kathawak......
     
    • Like
    Reactions: JohnSnow

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    ekanam boru kathawak......
    එහෙමද බන් ,
    මාත් හරියටම දන්නෙ නෑ විස්තරයක්.
    ඒත් Theosophists ල එහෙම විශ්වාස කලා කියල අහලා තියෙනව.
    ඒත් පස්සෙ ක්‍රිශ්ණමූර්ති Theosophists ලව අතෑරියනේ.
    ඒත් ආනන්ද මෛත්‍රී හාමුදුරුවො කියනවා ක්‍රිශ්ණමූර්ති පිලිගත්තලු ඔහු තමයි
    අපේ බුදුහාමුදුරුවන්ගෙ කලේ බුදුහාමුදුරුවො ලඟ මහණ වෙලා ඉදල
    නියත විවරණ ලැබුවෙ කියල.
    .....
    ඒ කොහොම වුනත් ක්‍රිශ්ණමූර්ති කියන්නෙ පට්ට ඔරිජිනල් thinker කෙනෙක්. ♥
     
    mage avatar eketh inne Jiddu Krishnamurthi machan :) Madam Helena athulu theosophists la Krishnamurthi wa kala eli bassuwe Lokayata spiritual leader kenek ona una mohothe eke aduwa purawanna...e aya Jidduge loku wisheshayak dakka....e gana loku wisthara thiyanawa....theosophists lage Maitheerya concept eka Buddhist concept eken poddak withara wenas,namuth dekama parallel yana awastha thiyanawa....Jiddu passe kaleka oya okkoma aya atha arala independent una,Jiddu godak wens una eyage malli akalaya nathi unata passe....Krishanmurthi gana Balangoda hamuduruwo kiyala thiyana ewa mama kiyawala thiyanawa,namuth Jiddu kisi thanaka ehema pili aragana na,ape thattha Jiddu ekka wage Balangoda hamuduruwoth ekkath katha karala thiyanawa,mata thatthath wisthara kiyala thiyanawa me denna ganama...

    habayi ithin Jiddu kiyana godak dewal amuwen therenne na tikak niwihanille hithanna dewal thiyanawa eya kiyana godak dewal wala
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැන ගොඩක් කට කතා තියෙනවා.. සමහර පොත් වල ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැන තියෙන කතා කටකතාම තමයි. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ විතරක් නෙවෙයි.. රේණුකායේ චන්ද විමල හාමුදුරුවෝ ගැන..
    වල්පොල රාහුල හාමුදුරුවෝ ගැන එහෙමත් අපේ මිනිස්සු හොද හොද කතා හදලා තියෙන්නේ.. කට කතා හදන එක අපේ එවුන්ට ඉතින් ඒ හැටි දෙයක් යැ.. කතරගම දෙවි‍යන්ව ගිනි පාගන උත්සවේදී නේත්‍රා දෙකින්ම දැක්කයි කියලත් ඔය කියන්නේ..

    වරක් පත්තරයට ලිපියක් ලිවීම සදහා මාධ්‍යවේදියෝ 2නෙක් ආනන්ද හාමුදුරුවෝ හම්බ වෙන්න ගියාලු.. එතනදී එක මාධ්‍ය වේදියෙක් ඇහුවලු.. හමුදුරුවන්ට ආධ්‍යාත්මික බලයක් තියෙනවා කියන්නේ ඇත්තක්ද කියලා.. එතකොට, ආනන්ද හාමුදුරුවෝ කිව්වලු මට එහෙම මොකක් හරි බලයක් තියෙනවා නම් මම මගේ නහය ටිකක් අඩු කර ගන්නවා කියලා..

    ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ප්‍රාචීන භාෂා සම්බන්ධව විශාල දැනුමක් තිබුනු හාමුදුරුනමක්... අදටත් පිරිවෙන් වල ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ රචනා කරපු පොත් උගන්නනවා.. "සංස්කෘත ශික්ෂකය", "බුද්ධ චරිතය" වගේ පොත්.. ආනන්ද මෛත්‍රි හමුදුරුවෝ උන්වහන්සේගේ වියපත් වයසෙදි පවා ඉගෙන ගන්න එක නැවැත්තුවේ නෑ කියනවනේ.. වයසට ගිහිනුත් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නේ ඇයි කියලා ඇහුවම කිව්වලු "ඊලග භව වලට ප්‍රයෝජනවත් වෙන්න කියලා"...
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    mage avatar eketh inne Jiddu Krishnamurthi machan :) Madam Helena athulu theosophists la Krishnamurthi wa kala eli bassuwe Lokayata spiritual leader kenek ona una mohothe eke aduwa purawanna...e aya Jidduge loku wisheshayak dakka....e gana loku wisthara thiyanawa....theosophists lage Maitheerya concept eka Buddhist concept eken poddak withara wenas,namuth dekama parallel yana awastha thiyanawa....Jiddu passe kaleka oya okkoma aya atha arala independent una,Jiddu godak wens una eyage malli akalaya nathi unata passe....Krishanmurthi gana Balangoda hamuduruwo kiyala thiyana ewa mama kiyawala thiyanawa,namuth Jiddu kisi thanaka ehema pili aragana na,ape thattha Jiddu ekka wage Balangoda hamuduruwoth ekkath katha karala thiyanawa,mata thatthath wisthara kiyala thiyanawa me denna ganama...

    habayi ithin Jiddu kiyana godak dewal amuwen therenne na tikak niwihanille hithanna dewal thiyanawa eya kiyana godak dewal wala
    දන්න දේ බෙදා ගත්තට පිං මචං ♥ 😇