බලන්ගොඩ කෑම කඩයක් (Help)

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    රත්නපුර පත්තෙ ඉදන් එනකොට බලන්ගොඩ ඔරලොසු කනුවට 1km විතර කලින් පරෙන් වම් පත්තෙ තියනව හොටෙල් එකක්. එකෙ හොදයි, ඔරලොසු කනුවෙන් වම් පත්තට දාල යනකොට වලව්ව කියල එකක් තියනව පරෙ වම් පැත්තෙ, එතනින් 20m යනකොට දකුනු පැත්තෙ තියනව නෙලුම් කොලේ කියල එකක් සම්පත් බැන්කුව ලග, එකෙත් හරියන්නෙ නෑ වගේනම් තව 20m විතර යනකොට වම් පැත්තෙ තියනව helo machan කියල කැබින් එකක්, එකෙත් බෑ වගෙනම් තව චුට්ටක් යනකොට වම් පැත්තෙම තියනව මස්සැන්නෙ බත් කඩෙ කියල, තව 50m යනකොට හන්දියක් තියනව වලව්ව පහුකරල දෙවනියට දකුනු පැය්හ්තට පහලට යන්න පාරක්. ඒකෙ තියනව ශාන් කැබින් ඒක හොදයි, එතනම තියනව සෙන්සාල් එකත් හොදයි. මේ හැම එකේම කන්නත් පුලුවන් ගෙනියන්නත් පුලුවන්. හැබැයි ශාන් කැබින්/ සෙන්සාල් තියෙන්නෙ oneway යනවනම් පොඩ්ඩක් බලල වහනෙ දාන්න. තව තියනව කල්තොට යනව කියපු නිසා ලේසි වෙන්න කිව්වෙ. කල්තොට පාරෙත් තියනව රෙස්ටුරන්ට් ඕනනම් කියන්න
    පැහැදිලි පිළිතුරක් Thanks!. ඔව් බලන්ගොඩින් කල්තොටට යනවා. ඒ පාරෙත් හොද තැන් තියනවා නම් කියන්න.
     
    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    කල්තොට පාරෙ ආරද්‍යා කියල හොද හොටෙල් එකක් තිබුන ඒක දැන්නම් වහල කියල තමයි අරන්චි. පොඩ්ඩක් බලාගෙන යන්න පාරෙ දකුනු පැත්තෙ බලන්ගොඩ ඉදන් 1.5km විතර දුර තියෙන්නෙ. එතනින් එහානම් හොද එකක් නෑ ටව්න් එකෙන්ම අරන් යන එක තමයි හොද. පහුගිය ටිකෙ covid නිස ගොඩක් හොද හෝටල් වැහුන. ඒක නිසා කොයිකටත් හොදයි ටව්න් එකෙන්ම අරන් යන එක
     
    • Like
    Reactions: Sunil dinawamu

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    රත්නපුර පත්තෙ ඉදන් එනකොට බලන්ගොඩ ඔරලොසු කනුවට 1km විතර කලින් පරෙන් වම් පත්තෙ තියනව හොටෙල් එකක්. එකෙ හොදයි, ඔරලොසු කනුවෙන් වම් පත්තට දාල යනකොට වලව්ව කියල එකක් තියනව පරෙ වම් පැත්තෙ, එතනින් 20m යනකොට දකුනු පැත්තෙ තියනව නෙලුම් කොලේ කියල එකක් සම්පත් බැන්කුව ලග, එකෙත් හරියන්නෙ නෑ වගේනම් තව 20m විතර යනකොට වම් පැත්තෙ තියනව helo machan කියල කැබින් එකක්, එකෙත් බෑ වගෙනම් තව චුට්ටක් යනකොට වම් පැත්තෙම තියනව මස්සැන්නෙ බත් කඩෙ කියල, තව 50m යනකොට හන්දියක් තියනව වලව්ව පහුකරල දෙවනියට දකුනු පැය්හ්තට පහලට යන්න පාරක්. ඒකෙ තියනව ශාන් කැබින් ඒක හොදයි, එතනම තියනව සෙන්සාල් එකත් හොදයි. මේ හැම එකේම කන්නත් පුලුවන් ගෙනියන්නත් පුලුවන්. හැබැයි ශාන් කැබින්/ සෙන්සාල් තියෙන්නෙ oneway යනවනම් පොඩ්ඩක් බලල වහනෙ දාන්න. තව තියනව කල්තොට යනව කියපු නිසා ලේසි වෙන්න කිව්වෙ. කල්තොට පාරෙත් තියනව රෙස්ටුරන්ට් ඕනනම් කියන්න
    නෙලුම් කොලෙන් කෑවා. කෑම වරදක් නෑ. ස්තුතියි !!!
     
    • Love
    Reactions: CharithAM4