බලන්ගොඩ බයික් අනතුර CCTV

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලන්ගොඩ බයික් අනතුර CCTV



    මූ බඳින්න ඉඳලා තියෙන්නේ ලබන මාසේ බන්. තාත්තට operation එකක් කරලා නිසා තාත්තව බලන්න බලන්ගොඩ ඉස්පිරිතාලෙට ගිහින් එන ගමන්. :sorry: :sorry:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇයි ඌ පාරේ අයිනට කැපුවෙ නැත්තෙ? බයික් පැදලා පුරුදු නැති පොරක් වගේ. නැති වෙලාද? :sorry::sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි ඌ පාරේ අයිනට කැපුවෙ නැත්තෙ? බයික් පැදලා පුරුදු නැති පොරක් වගේ. නැති වෙලාද? :sorry::sorry:


    එතනමයිලු බන්. 100% ක්ම වැරැද්ද බස් කාරයාගේ
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බස් කාරයගෙ ඇස් පොට්ට වෙලාද බන්? දැන් නම් මේ වගේ සීන් දැකලම බයික් එකට නගිද්දිම මහ අමුතු බයක් දැනෙනවා. තමා හරියට ගියාට වැඩක් නෑනේ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා... මෙහෙ බස් එලවන විදිහ ගැන නම් කතා කරල වැඩක් නෑ...:(
    මිනිස්සුන්ගෙ ජීවිත ගැන කිසිම තැකීමක් නෑනේ..:oo:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බස් කාරයගෙ ඇස් පොට්ට වෙලාද බන්? දැන් නම් මේ වගේ සීන් දැකලම බයික් එකට නගිද්දිම මහ අමුතු බයක් දැනෙනවා. තමා හරියට ගියාට වැඩක් නෑනේ.

    ඔව් බන්. එක බූරුවෙක් මුළු පාරටම හිටියම ඇති. :sorry:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    බස් කාරයාගේ තමයි වැරැද්ද එත් උට අයිනට කපාගන්න තිබ්බ .ඌ කරේ brake ගහපු එක :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බස් කාරයගෙ වරද වේගෙන් ඉස්සර කරනව කෙලින් පාරෙ
    කෙලින් පාරෙ නෙවේ බන්.. තනි ඉරේ කපාගෙන යන්නේ.. ඒ මදිවට ඉස්සරහ කහ ඉර :angry: