බලන්ඩ හොඳ ටීවි සීරීස් එකක්.

වෝට් එකක් දාගෙන යමු


  • Total voters
    61

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Ow bn math dakka
    Production cost wadie lu :(
    Pattama kathawak thamai

    Snowfalluth e wage seen ekak da machn
    snowfall ඒ වගේ කතාවක් නෙවෙයි, හැබැයි සුපිරි series එකක් ratings අඩු උනාට..

    CIA එකෙන් කළු ජාතිකයන් හරහා කොකේන් විකුනුවපු හැටි, ඒ සල්ලි දකුණු ඇමරිකානු යුද්ද වලට යොදවපු හැටි, ක්‍රැක් කොකේන් කළු ජාතිකයන් අපරාද වලට යොමුඋන විදිය, මිනී මරාගත්තු හැටි, වගේ ඒ කලේ වෙච්ච සිද්දි ගැන තියෙන්නේ. මේක ඒ වගේ ඇත්ත සිද්දි පාදක කරගෙන හදපු කතාවක්. සුපිරිම කතාව බලනවානම්.. මාර interesting කතවක්..
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Behind her eyes මරු මිනි සීරිස් එකක් නිසා මුලින්ම ඒක බලන්න,
    You එකත් මරු
    Elite එකේ සෙස් කෑලී ගොඩයි ඒකත් සුපිරී
    අනිත් ඒවා නම් තාම බලලා නෑ
    බැලුවා. ඒකනම් පට්ට එන්ඩින් එක ❤️

    Me TV series gannathenak dannawada ?
    You
    • La Brea
    • Behind Her Eyes
    • Bodyguard
    • Elite
    • Foundation
    Psarips එකේ තියනවා. මැසේජ් එකක් දාන්ඩ ටොරන්ට් ෆයිල් ටික දෙන්නම්
    ------ Post added on Nov 29, 2021 at 9:54 AM

    download karanna danna sites, telegram groups dapanko machan
    මම ගන්නෙ psarips, 1337x, Pahe.in වලින්.
    Psarips එකේ ටොරන්ට් අප්ලෝඩ් කරන ටෙලිග්‍රෑම් චැනල් එකක් තියනව ඒ නිසා ලේසියි.
    ------ Post added on Nov 29, 2021 at 9:56 AM

    Breaking Bad - Must Watch(Story of how an ordinary men diagnosed with lung cancer went on to become a drug kingpin)
    Mind Hunter - If you are in to serial killers
    You - Story of a thrilling serial killer
    Narcos - If you are into drugs
    Blindspot - Thriller/ Crime
    Squid Game - Thrilling but over hyped, Ending is bit disappointing
    Two and Half men, Friends - Best Comedy tv shows on earth
    Fear The walking dead - Walking dead from beginning
    The last ship - Good action/ Thriller
    The Boys - Dark comedy, Thriller, Sci-fy typo
    Boys, fear of the walking dead නැතුව ඉතුරු ටික බැලුවා
    ------ Post added on Nov 29, 2021 at 9:57 AM

    Vikings
    The killig
    Homeland බලුවද.
    මර්ලින්.
    Person of interest.
    ඔක්කොම බැලුවා. Homeland season 4ක් බැලුවා
    ------ Post added on Nov 29, 2021 at 9:58 AM
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    me tika thamai lagadi beluwe.. can be recommended.

    Wheel of time ( Amazone Prime)
    Squid Game (Netflix)

    The Innocent (Netflix)

    See (Apple TV)​

    and also GOT, BB are really good.

    Behind her eyes beluwa kattiya ma hodai qwa nisa..

    Eka nam supiriyak..

    Thawa hoda mini series tiyanawa nam kiyannako..

    The Innocent (Netflix) meka balapan.. Mini series ekak.. patta machan.. :yes::love:

    ------ Post added on Dec 9, 2021 at 10:22 AM
     
    • Like
    Reactions: Tricle_Buwa