බලන්ඩ හොඳ ටීවි සීරීස් එකක්.

වෝට් එකක් දාගෙන යමු


  • Total voters
    61

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,869
    18,720
    113
    me tika thamai lagadi beluwe.. can be recommended.

    Wheel of time ( Amazone Prime)
    Squid Game (Netflix)

    The Innocent (Netflix)

    See (Apple TV)​

    and also GOT, BB are really good.


    The Innocent (Netflix) meka balapan.. Mini series ekak.. patta machan.. :yes::love:

    ------ Post added on Dec 9, 2021 at 10:22 AM
    Thanks bro.. balala comment ekak dennam..
     
    • Like
    Reactions: Stimulus mind

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,869
    18,720
    113
    snowfall ඒ වගේ කතාවක් නෙවෙයි, හැබැයි සුපිරි series එකක් ratings අඩු උනාට..

    CIA එකෙන් කළු ජාතිකයන් හරහා කොකේන් විකුනුවපු හැටි, ඒ සල්ලි දකුණු ඇමරිකානු යුද්ද වලට යොදවපු හැටි, ක්‍රැක් කොකේන් කළු ජාතිකයන් අපරාද වලට යොමුඋන විදිය, මිනී මරාගත්තු හැටි, වගේ ඒ කලේ වෙච්ච සිද්දි ගැන තියෙන්නේ. මේක ඒ වගේ ඇත්ත සිද්දි පාදක කරගෙන හදපු කතාවක්. සුපිරිම කතාව බලනවානම්.. මාර interesting කතවක්..
    බලන්න ගත්‍ත කලේ..දැන් season 2 නැගලම යනව..

    තාම තේරුනේ නැත්තෙ ඇයි CIA එකෙන් තමන්ගෙ රට ඇතුලටම කොකේන් ගෙන්නුවෙ කියන එක.
     
    • Love
    Reactions: Kalegana

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    hoda movies nadda long weekend eke balanna? eye witcher beluwa tawa Asvini kiala tamil movie ekak beluwa. Hall gihin balanna kammali
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    attachment-severance-ost.jpeg
     
    • Like
    Reactions: kaizoku_O

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බලන්න ගත්‍ත කලේ..දැන් season 2 නැගලම යනව..

    තාම තේරුනේ නැත්තෙ ඇයි CIA එකෙන් තමන්ගෙ රට ඇතුලටම කොකේන් ගෙන්නුවෙ කියන එක.
    කල්ලොන්ට පුරුදු කරලා උන්ව විනාස කරන්න කියල තමයි කියන්නේ. ඇත්තටම මොකද කියල දන්නේ නැ ඉතින්.
     
    • Love
    Reactions: Tricle_Buwa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    Mini series: (all are 10 or less than 10 episodes)
    Chernobyl
    Band of brothers
    Pacific
    House of the Dragon
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Bodyguard and Behind Her Eyes beluwa... Thanks for recommending...
    Snowfall downloading... :yes: