බලන්නකො ඉතිං නේ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    462617884_874975474731614_3136623494344166324_n.jpg

    මේ දාල තිබුණ කමෙන්ට් එකක්----

    විමල් JVP ඉන්න කාලේ සමාජයෙ විසාල පිලිගැනිමක් තිබුන .එයා එතනින් අයින් වෙලා මහින්දට හේත්තු වෙලා ටික කාලයක් යනකොට මහින්දට තමන්ගේ වැඩ ටික ගත්ත ජනතාවට විමල් කියන චරිතය එපා වුනා .විමල් ස්වාධීන වෙච්ච පලියට විමල් හිතුවෙ ජනතාව නැවත පාර්ලිමේන්තු යන්න චන්දෙ දෙයි කියල .ඒත් මිනිස්සුන්ට විමල් කියන චරිතය තවත් එක් චරිතයක් පමණයි .විමල් මාලිමාවට මඩ අවලාද නැගුවත් මාලිමාව වටා ජනතාව පෙල ගැහුන .මේ පාර විමල් චන්දයට ඉදිරිපත් වුනොත් අන්ත අසරණ වෙලා කුජීත විදියට ගෙදර යන්න වෙනව කියල දන්න නිසා තමයි ඔය අයින් වෙලා යන්නෙ කොහොමත් මාලිමාවට මේ මහ මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනව
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    උබ බොරුවට මාලිමාවේ වගේ රගපාන්නේ ඇටෙන්ෂන් ඕන වෙලා කියල අපිට තේරෙනවා :LOL:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Wimal JVP inna kale sahenna dial ekak wela hitiya. pora hithuwa porage profile eka patta important kiyala
    pora amathikam wasi ganna mahindaya gawata giya. meka short term wasiy. habai pora onawata wada hora thakkandinwa defend karanna gihin chora welama giya

    Anura e kale wimal taram highlight une naha, amathikam ganna maru une naha pora 3% wela awurudu 17kin president wenawa
     
    • Love
    Reactions: AnuradhaRa

    සීගිරි ගලේ නගින්නනෙ ගියෙ
    දැං ඉතිං හොදට හම්බකරගෙනත් ඇතිනෙ
    පාඩුවකුත් නෑ මිනිහට
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Wimal JVP inna kale sahenna dial ekak wela hitiya. pora hithuwa porage profile eka patta important kiyala
    pora amathikam wasi ganna mahindaya gawata giya. meka short term wasiy. habai pora onawata wada hora thakkandinwa defend karanna gihin chora welama giya

    Anura e kale wimal taram highlight une naha, amathikam ganna maru une naha pora 3% wela awurudu 17kin president wenawa
    JVP එකේ හිටියනම් මූ තමයි දැන් ප්රසිඩන්ට්.
    හැබැයි මයින එක්ක ඉදල මූ හම්බකරගත්ත. Jvp හිටියනම් ඕව නෑනෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Wimal JVP inna kale sahenna dial ekak wela hitiya. pora hithuwa porage profile eka patta important kiyala
    pora amathikam wasi ganna mahindaya gawata giya. meka short term wasiy. habai pora onawata wada hora thakkandinwa defend karanna gihin chora welama giya

    Anura e kale wimal taram highlight une naha, amathikam ganna maru une naha pora 3% wela awurudu 17kin president wenawa
    Anura ta dannne janadhipathi kama hamba une.. wimale 2010 indan amathi kenek..aye ithin palenna horakan kara.. jvp eke nayakaya una kiyala man hithanne nah ehema goda enna puluwan kiyala..uge honda ma kale hamba kara..dan retire unath padu na
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    462617884_874975474731614_3136623494344166324_n.jpg

    මේ දාල තිබුණ කමෙන්ට් එකක්----

    විමල් JVP ඉන්න කාලේ සමාජයෙ විසාල පිලිගැනිමක් තිබුන .එයා එතනින් අයින් වෙලා මහින්දට හේත්තු වෙලා ටික කාලයක් යනකොට මහින්දට තමන්ගේ වැඩ ටික ගත්ත ජනතාවට විමල් කියන චරිතය එපා වුනා .විමල් ස්වාධීන වෙච්ච පලියට විමල් හිතුවෙ ජනතාව නැවත පාර්ලිමේන්තු යන්න චන්දෙ දෙයි කියල .ඒත් මිනිස්සුන්ට විමල් කියන චරිතය තවත් එක් චරිතයක් පමණයි .විමල් මාලිමාවට මඩ අවලාද නැගුවත් මාලිමාව වටා ජනතාව පෙල ගැහුන .මේ පාර විමල් චන්දයට ඉදිරිපත් වුනොත් අන්ත අසරණ වෙලා කුජීත විදියට ගෙදර යන්න වෙනව කියල දන්න නිසා තමයි ඔය අයින් වෙලා යන්නෙ කොහොමත් මාලිමාවට මේ මහ මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනව
    ජනාධිපතිවරණෙට බම් අන්තිමටම කැම්පේන් කරේ. විමල් මහින්දගෙ පාලන කාල 2කදී, ගෝඨාභය බලයට ගෙනාපු වතාවෙ මහමැතිවරණෙ ඡන්ද කීයක් ගත්තා කියලද හිතන්නෙ? උඹ නික්ද්ම් නින්දෙන් නැඟිටල මාලිමාවෙ හයිප් එකට ක්ලැප් කරන සීන් එකේ ඉන්න නිසා මොලේ ABCDවලට අවුල් වෙලා ඔහොම හිතෙනව ඇත්තෙ.
    හොයල බලපන්, අනුර ගෙ මුලු ජීවිත කාලෙම මහ මැතිවරණ වල ගත්ත ඡ්නද් එකතු කරත් විමල්ගෙ ගාණට ලංකරන්න බෑ....
    මහින්ද එකවතාවකුත්, ගෝඨාභය එක වතාවකුත් බලය නැති කරගන්න තැනට පාර කැපුවෙ මේ මිනිස්සුන් නොසළකා හැරිය නිසා.
    අදත් විමල් ටිකක් වෙනස් ව්දිහට හිතලා, දිලිත් උනත් මේ වෙලාවෙ කරන බල සූදුවට අනුගත නොවෙන එක දේශපාලන අත දරුවොන්ට නොතේරුණාට සුබවාදී ලකුණක්.
    මම උනත් දිලිත්ගෙ පක්ශෙ ගැන් පැහැදීමක් දැන් නෑ... දහම් සිරිසේන වගේ අය ඒකට එකතු උන දවසෙ ඉඳලා...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Anura ta dannne janadhipathi kama hamba une.. wimale 2010 indan amathi kenek..aye ithin palenna horakan kara.. jvp eke nayakaya una kiyala man hithanne nah ehema goda enna puluwan kiyala..uge honda ma kale hamba kara..dan retire unath padu na
    අමුතු ජෙප්පෙක් නේද බං

    පැලෙන්න හොරකම් කරපු 😅

    සාධාරණේ ගැන කතා කරන ගොඩක් අය යටින් එහෙම තමා

    ජනාධිපතිවරණෙට බම් අන්තිමටම කැම්පේන් කරේ. විමල් මහින්දගෙ පාලන කාල 2කදී, ගෝඨාභය බලයට ගෙනාපු වතාවෙ මහමැතිවරණෙ ඡන්ද කීයක් ගත්තා කියලද හිතන්නෙ? උඹ නික්ද්ම් නින්දෙන් නැඟිටල මාලිමාවෙ හයිප් එකට ක්ලැප් කරන සීන් එකේ ඉන්න නිසා මොලේ ABCDවලට අවුල් වෙලා ඔහොම හිතෙනව ඇත්තෙ.
    හොයල බලපන්, අනුර ගෙ මුලු ජීවිත කාලෙම මහ මැතිවරණ වල ගත්ත ඡ්නද් එකතු කරත් විමල්ගෙ ගාණට ලංකරන්න බෑ....
    මතකයි මතකයි
    ඇයි දැං ඉල්ලන්නෙ නැත්තෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,290
    74,745
    113
    Wimal JVP inna kale sahenna dial ekak wela hitiya. pora hithuwa porage profile eka patta important kiyala
    pora amathikam wasi ganna mahindaya gawata giya. meka short term wasiy. habai pora onawata wada hora thakkandinwa defend karanna gihin chora welama giya

    Anura e kale wimal taram highlight une naha, amathikam ganna maru une naha pora 3% wela awurudu 17kin president wenawa
    මුල් හරිය හරි, අග හරිය වැරදි. ලපාරිස්ට උනෙ "was at the right place at the right time" සීන් එකක්.

    ජනාධිපතිවරණෙට බම් අන්තිමටම කැම්පේන් කරේ. විමල් මහින්දගෙ පාලන කාල 2කදී, ගෝඨාභය බලයට ගෙනාපු වතාවෙ මහමැතිවරණෙ ඡන්ද කීයක් ගත්තා කියලද හිතන්නෙ? උඹ නික්ද්ම් නින්දෙන් නැඟිටල මාලිමාවෙ හයිප් එකට ක්ලැප් කරන සීන් එකේ ඉන්න නිසා මොලේ ABCDවලට අවුල් වෙලා ඔහොම හිතෙනව ඇත්තෙ.
    හොයල බලපන්, අනුර ගෙ මුලු ජීවිත කාලෙම මහ මැතිවරණ වල ගත්ත ඡ්නද් එකතු කරත් විමල්ගෙ ගාණට ලංකරන්න බෑ....
    මහින්ද එකවතාවකුත්, ගෝඨාභය එක වතාවකුත් බලය නැති කරගන්න තැනට පාර කැපුවෙ මේ මිනිස්සුන් නොසළකා හැරිය නිසා.
    අදත් විමල් ටිකක් වෙනස් ව්දිහට හිතලා, දිලිත් උනත් මේ වෙලාවෙ කරන බල සූදුවට අනුගත නොවෙන එක දේශපාලන අත දරුවොන්ට නොතේරුණාට සුබවාදී ලකුණක්.
    මම උනත් දිලිත්ගෙ පක්ශෙ ගැන් පැහැදීමක් දැන් නෑ... දහම් සිරිසේන වගේ අය ඒකට එකතු උන දවසෙ ඉඳලා...
    අඩෝ දිලිත්ට තිබ්බා ඇත්තටම 3 වෙන්න මේ යන විදියට. ඒත් පේන විදියට ඌ කරන්නෙ අනාත නිවාසයක් හදන එක. දහම් වගෙ උන්ට කිසි චන්ද පදනමක් නෑ. අලුතින් පක්ශයක් හදලා හැම එකේම සාපෙක්ශව හොඳයි කියලා කියන උන්ව ගත්තානම් සුපිරි ගේමක් ගහන්න තිබ්බා මේ කාලේ.
    ------ Post added on Oct 12, 2024 at 9:32 AM
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අමුතු ජෙප්පෙක් නේද බං

    පැලෙන්න හොරකම් කරපු 😅

    සාධාරණේ ගැන කතා කරන ගොඩක් අය යටින් එහෙම තමා

    මතකයි මතකයි
    ඇයි දැං ඉල්ලන්නෙ නැත්තෙ?
    ආයිම කියවපන්... ජාතික නිදහස් පෙරමුණ විදිහට අලුත් රජය සුළුතර එකක් වෙලා, හැම එකාගෙම දෙපතුල ලඟ වැටෙන එක පුළුවන් තරම් අඩු කරන්න...
    ඔය මාලිමා කාරයො තව තේරුම් අරන් නෑ මේ පාර ලක්ෂ 35 -40ක් ඡන්දෙ දුන්නෙ නෑ සහ උන්ට මාලිමාවෙ හීන ටික සුන්නත්දූලි කරල දාන්න පුළුවන් කියන එක. ඒක හොඳ අතට පෙරලන්න තමන්ගෙ පැත්තෙන් කරන උත්සාහයක් කියන්න පුළුවන් සහ තීරණාත්මක අවස්ථාවක කර්ළියට එන අදහසින් අඩියක් ආපස්ස්ට ගත්තා කියන්නත් පුළුවන්.
    ඔය කතාවෙ අගට විමල් කියනවා, අනුර දෙවෙනි ගෝඨාභය කරන්න ඉඩ දෙන්නෑ කියලත්!
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ආයිම කියවපන්... ජාතික නිදහස් පෙරමුණ විදිහට අලුත් රජය සුළුතර එකක් වෙලා, හැම එකාගෙම දෙපතුල ලඟ වැටෙන එක පුළුවන් තරම් අඩු කරන්න...
    ඔය මාලිමා කාරයො තව තේරුම් අරන් නෑ මේ පාර ලක්ෂ 35 -40ක් ඡන්දෙ දුන්නෙ නෑ සහ උන්ට මාලිමාවෙ හීන ටික සුන්නත්දූලි කරල දාන්න පුළුවන් කියන එක. ඒක හොඳ අතට පෙරලන්න තමන්ගෙ පැත්තෙන් කරන උත්සාහයක් කියන්න පුළුවන් සහ තීරණාත්මක අවස්ථාවක කර්ළියට එන අදහසින් අඩියක් ආපස්ස්ට ගත්තා කියන්නත් පුළුවන්.
    ඔය කතාවෙ අගට විමල් කියනවා, අනුර දෙවෙනි ගෝඨාභය කරන්න ඉඩ දෙන්නෑ කියලත්!
    කොහොමහරි රටට හොද කලක් යනවනං එච්චරයි බං