බලන්න අප්පිරිය ෆේස්බුක් සහ බ්ලොග් වැඩ කිඩ
බොහෝ කාලයක් කසිප්පු පෙරූ මනුස්සයෙක් ඒ ජාවරාම නතර කර ඒ සඳහා යොදාගත් උපකරන වත්තේ ගොඩ ගසා තැබුවේලු.
මේ දුටු ඒ පලාතේ පොලිසිය ඔහු කස්සිප්පු ජාවාරම් කරන්නෙක් ලෙස නඩුවක් පවරා ඇත්තේ ඒ ජාවාරම නවතා බොහෝ කල් යැයි කී ඔහුගේ බස් ප්‍රතිකේශ්ප කොටය.
පොලිසිය උසාවියෙන් ඉල්ලා ඇත්තේ කසිප්පු පෙරීමට ඇවැසි සියලු උපකරන ඔහු සතු නිසා ඔහු වැරදි කරු ලෙස නම් කරන ලෙසයි.
විනිශ්චයකරු තීන්දුව දීමට ප්‍රථම ඔහුගෙන් කීමට යමක් ඇද්දැයි අසා ඇත.
"ස්ත්‍රී දූෂනයටත් මාව වැරදිකරු කරන්න ස්වාමිනී" ඔහු ඉල්ලා ඇත.
තක්බීර් වුනු විනිසුරු "ඒ මොකෝ ඔහේ ඒවත් කරනවදැයි" අසූ විට ඔහු පිලිතුරු දී තිබෙන්නේ
ස්ත්‍රී දූෂන කරන අවයවය තමා ලඟ තියෙන නිසා කසිප්පු නොපෙරුවත් උපකරණ තිබුනු පලියට වැරදිකරනු කරනවානම් ස්ත්‍රී දූෂ්ණය නොකලත් එය කරන අවයවය තමන් සතු නිසා තමා එයටත් වැරදි කරුවෙක් කල හැකි නොවේද කියායි.
මේ කතාව මට මතක් වුනේ ගිය ඉරිදා දිවයින පුවත්පතේ ෆේස්බුක් සහ බ්ලොග් අඩවි වල ක්‍රියාකාරීත්වය නිසා සමාජයට අවැඩක් සිදුවන්නේය යන්න පාඨකයන්ට ඇඟවෙන ලෙස ලියූ ලිපියක් කියවීම නිසායි.
පාන්, එලවලු කපන්න ගෙදර තියෙන පිහියම කෙනෙක්ව කපා කොටා මරා දැමීමටත් ප්‍රයෝජනයට ගත හැකි නිසා නිවසක පිහි තබා ගැනීම තහනම් කිරීම නැති නම් පිහි පාවිච්චියෙන් වැලකී සිටින්න කියා සමාජයෙන් ඉල්ලා සිටීමද . ..
පිහිය නිවරදි ආකාරයෙන් ප්‍රයෝජන ගන්නා අයුරු දැනුවත් කිරීමද කල යුත්තේ යන දෙකෙන් කොයි එකද හරි කියා අපේ ලාංකීය සමජයෙන් අසන්න සිතෙන්නේ බුදුන් දවස කොසොල් රජු දුටු සිහින වල මෙන් මහා අප්‍රභංශ දේවල් ගැන අද දවසේ අසන්න දකින්න ලැබෙන නිසාවෙනි.
ලිපියේ අග සංස්කෘත්තික පොලිස්කරුවන්ගේ උදහසට ලක්වීමක් ගැන බලෙන් ඔබ්බවා තිබ්බද එහි මූලික අරමුණ ෆේස්බුක් සහ බ්ලොග් අඩවි නිසා සමාජයේ සභ්‍යත්වයට සංස්කෘතියට හානි පැමිනෙන බව උලුප්පා දැක්වීම බව ඒ ලිපිය ලියූ ලේඛකයාට හැර වෙන ඕනෑම පොඩි හෝ මොළයක් තිබෙන කෙනෙකුට වැටහී යනවා ඇති.
"එතැන සිදුවුණු බොහෝ දේ කියන්නත් අපහසුයි"