lassnai aththatama.....


me lankave sundarathwaya balala yanna thamai loke godak aya lankava hoya gena enne....



ඇත්තටම අපේ පුංචි රට කොච්චර සුන්දරද?...බොහොම ස්තුතියි මචෝ...


අනිවා මචන් ..
මේ පුන්චි රට කොයි තරම් ලස්සනද්
අපි ගොඩක් වාසනා වන්තයි මේ රටේ ඉන්න

Lankawa tharan Sundara , Lassana Ratak me loke kohewath ne, But ape samahara minissu E sundarathwe winasha karanawa. Ekata godak dukai



