ඇයි මම මේ බලන්න එපා කිව්වේ ?
යාලුවන්ට හොල්මන් පෙන්නන වැඩක් තමයි ගෙනාවේ
. අද ඔයාලට දෙන්න යන්නේ යාලුවන්ට Prank එකක් දෙන්න පුළුවන් පොඩි ෆොෆ්ට්වෙයාර් එකක්
. යාළුවො films, softwares, games එහෙම Pen එකක් දීල ඉල්ලනවනේ. එතකොට ඔයාලට තියෙන්නේ මේකත් පෙන් එකට දාල දෙන්න. Game එකක් නම් Setup එක විදිහට Rename කරලා හදාගන්න. Click කරලා Open කෙරෙන විදිහට වැඩේ වෙන්න ඕනේ
. එකට හොඳ නමක් දාන්න. මෙතනින් ගිහින් Download කරගන්න
යාලුවන්ට හොල්මන් පෙන්නන වැඩක් තමයි ගෙනාවේ