බලන්න ඒකෙත් හැටි අනේ...........

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආසයි නේ...........:P:P:P:P

    කොහෙද බන් ඒකෙට ඉඩක්
    අදත් මම හිතුවේ මම තමයි උඹේ නුලට මුලින්ම රිප්ලයි කරන්නේ කියල
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හපොය්.. කෙල්ලෙක් 1000 ගහන්න හදනකොට බොලා මෙහෙම දානවා..
    අපි මැරුනත් බලන්නේ නෑ..
    අනේ මගේ කට...

    සීරා කතාව උබෙ කටට මඩ බාල්දියක්ම දාන්න ඔනේ:rofl::P

    නියමයි නංගියා :love: එලකිරියෙ එලකිරි කෙල්ලෙක් වගෙ දිගටම් ඉන්න ලැබෙන්න ඔනේ:)
    ජයවේවා
    11.gif


    (නංගි කිව්වට ඇන්ටිද දන්නෙ නැ):baffled: