බලන්න ඒකෙත් හැටි අනේ...........

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අනේ පූසෝ එක ගලෙන් ගෙඩි දෙකම කඩගන්ඩ යන්නේ නේද ? :P

    ඔන්න නංගිට සුබ පැතුම් හබෛ ඔය වර්ණනා දාල පාට දාල ඕක දාපු පුස කොටියෙක් කියල පොඩ්ඩක් මීටරෙන් ඉන්ඩ:D:P LOL
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අපොයි මේ අපේ දාදී මා නෙ බොලන්
    broder.gif
    .... මගෙ උණුසුම් සුබ පැතුම් චන්ඩි පෙට්ෂා
    vil-applause2.gif
    ....!!!
    congratulations-43-90373.gif

    boum.gif
    bmb.gif
    fiestadance.gif
    warior.gif
    guns004.gif

    අඩෝ පුසා මෙයාට අනංමනං කියල අහුවෙන්න එපා හරිද ඩෝ...
    menance-poing.gif
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10771135 said:
    අපොයි මේ අපේ දාදී මා නෙ බොලන්
    broder.gif
    .... මගෙ උණුසුම් සුබ පැතුම් චන්ඩි පෙට්ෂා
    vil-applause2.gif
    ....!!!

    boum.gif
    bmb.gif
    fiestadance.gif
    warior.gif
    guns004.gif

    අඩෝ පුසා මෙයාට අනංමනං කියල අහුවෙන්න එපා හරිද ඩෝ...
    menance-poing.gif
    ඇයි ගේමද?
    උඩ අරිනවා පුම්බලා
    පරයා:frown:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :baffled: කාට හොරෙන් වැඩක් කලත්....:dull: අපේ සුදු පූස් අයියගෙ පූස් ඉවෙන් බේරිලා මාරු වෙන එකනම් බොරු... :angry: හපොයි....උදේ පාන්දරම මාව බ්ලැක්මේල් නෙමෙයි .. :nerd: වයිට් මේල් කරලා නේද....:Pකොහොම වුනත් කමක් නෑලු ඉතිං ......:rolleyes: මුලින්ම ඊකේ එකේ මට හොදම හොද යාලුවෙක් වුනු ඔයාට ගොඩාක් ස්තූතියි.....:yes::yes::yes::yes:

    TY-Kitty-Big-TY.gif


     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :baffled: කාට හොරෙන් වැඩක් කලත්....:dull: අපේ සුදු පූස් අයියගෙ පූස් ඉවෙන් බේරිලා මාරු වෙන එකනම් බොරු... :angry: හපොයි....උදේ පාන්දරම මාව බ්ලැක්මේල් නෙමෙයි .. :nerd: වයිට් මේල් කරලා නේද....:Pකොහොම වුනත් කමක් නෑලු ඉතිං ......:rolleyes: මුලින්ම ඊකේ එකේ මට හොදම හොද යාලුවෙක් වුනු ඔයාට ගොඩාක් ස්තූතියි.....:yes::yes::yes::yes:



    හොද නංගියා....:):):):):)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●


    big-thank-you.gif


    :) අදට මං එළකිරි පවුලට සම්බන්ධ වෙලා..හරියටම මාස 03යි.....ඒ කියන්නෙ දවස් 90ක්.....:yes: පොඩි කාලයක් නම් තමයි...:) ඒත් ඒ පුංචි කාලෙට මෙතනින් මට ලැබුනු දේවල් වල වටිනා කම නම් පුංචීයි කියන්න බෑ... :yes:

    නොදන්න හුගක් දේ වගේම...අපූරු ජීවන අත්දැකීම් වුනත් ඒ අතර තිබුනා කිව්වොත් හරි.. :):):):) ඔය කොයිකටත් වඩා වටින්නෙ මට ගොඩක් වටින යාහලු යෙහෙලියන් පිරිසක් අදුරගන්න ලැබුනා.... :rofl::rofl::rofl: ගොඩක් විනෝදෙන් විහිලුවෙන් ඉන්න කැමති කෙනෙක් මං.... :D:D:D:D

    ඒ විහිලු තහලු වලට තරහ නොගෙන.... :P:P ඒහා සමානවම විහිලු තහලුවෙන් ..සාමකාමී වලියෙන් ජොලියෙන් ඉන්න දන්න මිතුරන් පිරිසක් හමුවීම ගැන මං ගොඩක් සංතෝස වෙනවා...... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒ දේ නම් මට මිල කල නොහැකියි.......:love::love::love:

    අද මං මෙතන ඉන්නෙ මගේ මේ හොදම හොද යාලුවො ඔක්කොම නිසයි.......:):)
    මුල අමතක වෙනවනම් ඒ කෙනා ගුණමකුවෙක් හැටියටයි මං දකින්නෙ.... :yes::yes:

    මගේ මුල්ම කාලෙ ගැනත් ටිකක් ලියන්නම්...කලගුණ සැලකීමක් විදිහට.........

    GT අයියගෙන් පටන් ගෙන..සුදුපූස් අයියා....මගේ එළකිරි ගැන්සියෙ එළකිරි යාලුවො ටික.....මුල ඉදන්ම මාත් එක්ක ඉදන් මගේ ගමනට ගොඩක් උදව් කලා.....ඊට පස්සෙ ටිකෙන් ටික ගොඩක් හොද යහලු යෙහෙලියො මං අදුර ගත්තා....

    මුලින්ම ජීටී අයියව මතක් කලේ... :dull: මොකද දන්නවද යාලුවනේ.. ඉමේජ් එකක් වත් හරියට දාගන්න දන්නෙ නැතුව :baffled: තමයි මම ඊකේ ආවේ... :oo: නොදන්න දේවල් අහ අහ ඊමේල් යවලා වද දෙනකොට :P කිසිම තරහක් නොගෙන හැකි හැම වෙලාවෙම පුලුවන් උපරිම විදිහට අයියා මට උදව් කලා.......:D

    :rolleyes: දෙවනියට සුදු පූස්...අයියා.....සුදුපූසි ත්‍රෙඩ් එකට මං රිප්ලයි කලේ.... :angry: මටත් කට තියන් පාඩුවෙ ඉන්න බැරි කමට වගේ...ඇත්තටම පස්සෙ නම් මට බයත් හිතුනා...:sorry: එදා මෙදා තුර මගේ විහිලු සමසිතින් ඉවසාගෙන හිටපු එකම මදිද :dull:......නේද :lol:

    :love: මගේ ඊකේ ගැන්ස්ටර්ස් සෙට් එක....මිස්ට එස් පී..මිස්ට සින්ග්..පුතා යාලු..නොදන්න යාලු..අර්ජුන් රම්පාල්...එකී මෙකී නොකී හැමදෙනාම.... :rofl: මගේ විහිලු විහිලුවකින් එහාට අරන් නොගිහින්..
    11.gif
    සීමාව ඉක්මවා නොගිහින් මට සහෝදරියකට වගේ සහෝදරත්වය දුන්නා......:yes::yes::yes::yes:

    :nerd: හැබැයි ඔන්න හැමදාටම මං ඔයාලගෙ ආච්චී
    (පැහිච්ච නම් කියන්න එපාලු ඉතිං) නැත්නම් දාදී මා.....හොදේ..:(

    :):) මට රෙප් දීපු...කමෙන්ට් එකකින් හරි උදව් කරපු...මගේ ත්‍රෙඩ් ඉදිරියට ගෙනාපු.....උපදෙස් දීපු....අවවාද කරපු.....මට සුභපැතුම් ගෙනාපු... මගේ එළකිරි යාලුවො හැමෝටම ගොඩක් පිං...ගොඩාක් ස්තූතියි...... :):):):) නමක් ගමක් නොලියවුනා නම් සමාවෙන්න මගෙ යාලුවනේ.......:(:(

    :love::love:මේ 1000 වෙනි පෝස්ට් එක ඔයාලා හැමෝම වෙනුවෙන්...මගෙන් තුති පඩුරක් හැටියට:love::love:

    Big-Thanks-47592959305.jpeg


     
    Last edited: