බැලුවා එක පාරක් ආයේ පාරක් බලන්න ඔනේ.....![]()
inception needs multiple viewings. i've seen it 10 timesඅයිසැක් නිව්ටන් එහෙම හිටියනම් මිනිහට පපුවේ අමාරුව හැදිලා මැරෙන්නේ:lol:කතා කරලා වැඩක් නැ..... ඔටුවන්ට හොදයි උන්ගේ මූවී බන්
ඔව් බන්... මගේ හාර්ඩ් එකට කෙල උන නිසා එහෙම උනේ.....you'v seen it only once?inception needs multiple viewings. i've seen it 10 times

Spam kala newei hodee....

ඔව් බන්... මගේ හාර්ඩ් එකට කෙල උන නිසා එහෙම උනේ.....
තේරුනේ නැ මට හරියට,,,, තව දේපාරක් බලන්න ඔනේ... උඹ සිරාම 10 පාරක් බැලුවද?
එල එල තැන්ක්ස් වේවා.......www.baiscopelk.com eken dena onama film ekak.....![]()
![]()
Meeka ape Isira87 malayage site ekak.....!!Spam kala newei hodee....
![]()
![]()


horror
දාපන් කැමති ෆිල්ම් ටිකක්...![]()


ඔව් බන්.. උඹට දැන් හරි අයිඩියා එකක් තියෙනවද ඒ ගැනඔව් බන්, බලන හැම සැරේම කලින් දැක්කෙ නැති දෙයක් මීටර් වෙනව. Inception එක සැරයක් බලලනම් හොන්දටම මදි. atleast 3 times වත් බලන්න ඕනෙ.

ඔව් බන්.. උඹට දැන් හරි අයිඩියා එකක් තියෙනවද ඒ ගැන![]()
අපෝ ඔව් බන්. මටත් තුන් පාරක් බැලුවට පස්සෙ තමය් හරියට තේරුනේ. Donnie darko බලපන්, ඒකත් මරු.ලොල්..අපෝ ඔව් බන්. මටත් තුන් පාරක් බැලුවට පස්සෙ තමය් හරියට තේරුනේ. Donnie darko බලපන්, ඒකත් මරු.
සත්‍ය අවබෝධ වෙන්න තුන් පාරක් බලන්න ඔනේ ඒ කියන්නේ..
1- a beautiful mind
2- how to train your dragon
3- perfume
4- hackers 3
5- The Illusionist
6- ipman
7- The Enemy at the gates
8- inception
