බලන්න ඔනේ සිරාම ෆිල්ම්...... ( Recommend others to watch)

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
elazz maath meka balala tikak download wenna demma ... kattiyatama thanks :D

Got these...

* Tropic Thunder (from another thread)
* Black Hawk Down (from another thread)
* Blood Diamond
* Perfume

පලවෙනි එක නම් මට ඇල්ලුවේ නැ... රොබර්ට් ඩවුනි ඉන්න නිසා බැලුවේ,,,:rofl:
ඒත් හිනා යනවා...:P
අනිත් එව්වා ටික නම් මමත් ඩවුන්ලොඩ් කරගන්න ඔනේ....:D
තැන්ක්ස් ලොක්කා හෙල්ප් එකට.....:P
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
Wind talkers
Takers
Transporter
Centurion
The hurt locker
Tears of the sun
Troy
God father i,ii,iii
The tourist
Blood diamond
Load of the ring i,ii,iii
Shooter
Trade

බලපු කට්ටිය දන්නවා මේ filmටික කොහොමද කියල.
ෆට්ට මචන්.... හර්ට් ලොකර් සැහෙන්න හිතට ඇල්ලුවා මටත්...:D:D
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
එකක් කියල නැ....:dull:
IMDB එකේ රේටින් බලල trailer එකකුත් බලල හොදයි කියල හිතුනොත් download කරල බලනවා.........:)
ඔය රේටින්ග් වෙලාවකට පිස්සු කෙලිනවා....:rofl:
 
strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    තැන්ක්ස් කොල්ලා කුන්ෆු පැන්ඩා බලන්න ඔනේ....:P

    උඹට ඕක බලල පිස්සු හැදුන්නැත්තම් මම රාජ් නෙමේ..හිනාවෙලා පන යනවා..:lol::lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    උඹට ඕක බලල පිස්සු හැදුන්නැත්තම් මම රාජ් නෙමේ..හිනාවෙලා පන යනවා..:lol::lol::lol:
    ගොඩක් කල් ඉදලා බලන්න හිතාගෙන ඉන්නේ මචන්.....:P
    එක පාරක් ෆිල්ම් හෝල් එකට ගිහිල්ලත් ආයේ එන්න උනා:baffled:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මේ ඔක්කොම True Stories, මම වැඩියෙන්ම බලන්න කැමති මේවා තමා!! තව මතක් උනාම දාන්නම්...

    Conviction (2010)
    Secretariat (2010)
    Flash of Genius (2008)
    The Blind Side (2009)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒවා ඩී වී ඩී වලින් ගන්න ඕනි බං.. සුප්‍රසිද්ධ නළුවට හොඳ නෑනේ:lol:

    අහ්හ්... කොපිරයිට්ස් ප්‍රෝටෙක්ට්ටඩ් ද ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පලවෙනි එක නම් මට ඇල්ලුවේ නැ... රොබර්ට් ඩවුනි ඉන්න නිසා බැලුවේ,,,:rofl:
    ඒත් හිනා යනවා...:P
    අනිත් එව්වා ටික නම් මමත් ඩවුන්ලොඩ් කරගන්න ඔනේ....:D
    තැන්ක්ස් ලොක්කා හෙල්ප් එකට.....:P

    :rofl::rofl:උඹනේ බන් හෙල්ප් දෙන්නේ මේවා දාල.. මට තියෙන්නේ බාන්න විතරයි...
    පලවෙනි එක බලන්න කියල පටන් ගත්ත ... ටිකක් වැඩ නිසා අමාරුයි... :baffled: ඇයි... චා මැක්ස් ද ? :baffled:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :rofl::rofl:උඹනේ බන් හෙල්ප් දෙන්නේ මේවා දාල.. මට තියෙන්නේ බාන්න විතරයි...
    පලවෙනි එක බලන්න කියල පටන් ගත්ත ... ටිකක් වැඩ නිසා අමාරුයි... :baffled: ඇයි... චා මැක්ස් ද ? :baffled:
    උඹලා අසරණ වෙලා බලන්න ෆිල්ම් හොයන හින්දනේ...:rofl:
    නැ නැ බලපන් එකේ කිසි අවුලක් නැ....පස්සේ ආතල්....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට ඕක බලල පිස්සු හැදුන්නැත්තම් මම රාජ් නෙමේ..හිනාවෙලා පන යනවා..:lol::lol::lol:

    ඉන්දපන්කෝ බලල කියන්නම් ....හිනා ගියේ නැත්තන් ඉ+රාජ් කියල නම වෙනස් කරගන්න ලැස්ති වෙයන් .. :P:rofl:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේ ඔක්කොම True Stories, මම වැඩියෙන්ම බලන්න කැමති මේවා තමා!! තව මතක් උනාම දාන්නම්...

    Conviction (2010)
    Secretariat (2010)
    Flash of Genius (2008)
    The Blind Side (2009)
    එල එල තැන්ක්ස් ලොක්කා... :D

    මම හොද Comedy ටිකක් බලන්න ඔනේ:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලා අසරණ වෙලා බලන්න ෆිල්ම් හොයන හින්දනේ...:rofl:
    නැ නැ බලපන් එකේ කිසි අවුලක් නැ....පස්සේ ආතල්....:P

    නිවන් දොරේ ගේට්ටු ඇරගන්න මේ පින් හේතු වාසනා වේවා ! :lol:සිරාවට අදහස හොඳා :D ... මට තව හාර්ඩ් එකක් ගන්න වෙයිද මන්ද ... :rolleyes: