තැන්කු වෙවා... දැණ් මෙකේන් ෆිල්ම් හොයාගෙන ඩවුන්ලොඩ් කරලානිවන් දොරේ ගේට්ටු ඇරගන්න මේ පින් හේතු වාසනා වේවා !සිරාවට අදහස හොඳා
... මට තව හාර්ඩ් එකක් ගන්න වෙයිද මන්ද ...
![]()
ඩවුන්ලොඩ් කරා කියලා ඩවුන්ලොඩ් ත්රිඩ් එකේ දාලා ෆිල්ම් එක
සෙට් උනේ නැති උනාම බැල්ක්ලැන්ඩ් එකේ මට බනින්නත් පුලුවන්,,,,




ඔක්කොම පහුසකම් දීල තියෙන්නේ....

හාර්ඩ් එකක් ගනින් ගනින් මම එන්නම් අරන් යන්න

... මට තව හාර්ඩ් එකක් ගන්න වෙයිද මන්ද ...

