බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙ බලන්න මොනවද මචං තියෙන්නෙ? දවස් 2කට යන්න ඉන්නෙ. රැට ඉන්න හොඳ හොටෙල් එහෙකුත් ඕන 

ela machan man balanna. nawathinna monawada thiyene than? hotels ehema.
ela machan man balanna. nawathinna monawada thiyene than? hotels ehema.
ela machan man balannam
thank you 
බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙ බලන්න මොනවද මචං තියෙන්නෙ? දවස් 2කට යන්න ඉන්නෙ. රැට ඉන්න හොඳ හොටෙල් එහෙකුත් ඕන![]()
පෝරිසාදයා;23516918 said:පඹහින්නෙ කැම්පස් එක පල්ලෙහා නාන පොට් එකක් තියෙනව සමනලවැව පිට වාන ඒකෙන් නාපන්
ඊටපස්සෙ කලුපහන බඹරකන්ද දිය ඇල්ල & ලංකා ඇල්ල දෙකම එක ලග
හපුතලෙ ඇඩිසම් බංගලෝ, ලිප්ටන් සීට්
බණ්ඩාරවෙල දෝව පන්සල රයිට්
ඊලගට ඇල්ල යමු , රාවණා ඇල්ල, පුංචි සිරිපාදෙ , 9 ආච් bridge , ඇල්ල රොක්
ඇල්ලෙ නැවතියන්..
Booking.com උඹට හරියන හෝටලයක් බලලා ගූගල් එකේ සර්ච් කරල හෝටලේ නම්බරෙ හොයාගෙන කෝල්.කරල අඩුවට බුක් කරපන්..
Lakdasun .orgඑකෙ තැන සර්ච් කරල යන විදිය මැප් එකෙ බලාගනින්..
ඊට පස්සෙ දෙය්යනෙ කියල ගිහින් වරෙන් ..
මම ලංකාව වටෙම ගිහින් තියෙන්නෙ ඔහොම තමා.
ආ කැන්ඩි to Ella, worlds most scenic train journey
පුලුවන්නම් නම් ඇල්ල ඉදන් නුවර වරෙන් කෝච්චියේ ...සුපිරිම ජර්නියක්
thank you 

patta machan thank youAdisham bunglow, babarakanda falls, Lipton seat ... oya tika balala enakota dawas tika gihilla thiyey. Lipton seats nam patta
99 acres hotel eka oya patte mata mathaka widihata, api nam hitiye Haputale kalawak madde bunglow eheka. nama mathaka naha![]()

Machan train eke gihin me set eka balanna idea 1k diyan. Going with wife and two kids. Thanksපඹහින්නෙ කැම්පස් එක පල්ලෙහා නාන පොට් එකක් තියෙනව සමනලවැව පිට වාන ඒකෙන් නාපන්