පව්,මේ බව්වගෙ උපතේ ඉඳලම අත් නෑ වගෙ.
ඒ උනත් ගොඩ දෙනෙක් මෙයා නිසා සතුටු වෙනවා.ඒ වගෙම මිනිස්සු එයාව අත් හැරලත් නෑ....
මගෙ බව්වා මතක් වෙලා ගොඩක් දුක් වුනා....
බෙදා ගත්තට ස්තුතියි මචං....
රෙප් +5
බොහොම ස්තුතියි මචෝ අදහස්ටිකට...
ඔය සතුටුවෙන මිනිස්සු දුක් වෙන්නයි ඕනේ මචෝ.. ඔය බල්ලට තරම් දහිරියක් ඔය සතුටුවෙන මිනිස්සුන්ට ඇතිද...?




