බලන්න පොඩ්ඩක් මේ රූප පෙළ..

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    පව්,මේ බව්වගෙ උපතේ ඉඳලම අත් නෑ වගෙ.
    ඒ උනත් ගොඩ දෙනෙක් මෙයා නිසා සතුටු වෙනවා.ඒ වගෙම මිනිස්සු එයාව අත් හැරලත් නෑ....
    මගෙ බව්වා මතක් වෙලා ගොඩක් දුක් වුනා....
    බෙදා ගත්තට ස්තුතියි මචං....
    රෙප් +5


    බොහොම ස්තුතියි මචෝ අදහස්ටිකට...
    ඔය සතුටුවෙන මිනිස්සු දුක් වෙන්නයි ඕනේ මචෝ.. ඔය බල්ලට තරම් දහිරියක් ඔය සතුටුවෙන මිනිස්සුන්ට ඇතිද...?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හිත හයියයි නම් පත කුඩා ද ?
    11.gif
    11.gif
    11.gif

    +2
     
    • Like
    Reactions: rangathusith

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    ඒ වගේම තමයි මුස්ලිම් අයට බල්‍ලෝ අල්ලන්න එපා කියලා අල්ලා කියලා තියනවා කියලත් මතක තියාගන්න ඔනේ.... ඒත් අරාබියේ අල්ලගෙ ඇයෝ බල්ලෝ හඳන්නේ ගෙදරට ඇතින් කියලත් මතක තියාගන්න ඔනේ.......
    :lol::lol:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඒ වගේම තමයි මුස්ලිම් අයට බල්‍ලෝ අල්ලන්න එපා කියලා අල්ලා කියලා තියනවා කියලත් මතක තියාගන්න ඔනේ.... ඒත් අරාබියේ අල්ලගෙ ඇයෝ බල්ලෝ හඳන්නේ ගෙදරට ඇතින් කියලත් මතක තියාගන්න ඔනේ.......
    :lol::lol:

    :oo: කොහෙන්ද බන් මේ අල්ලෙක් මෙතෙන්ට කඩන්පාත්උනේ...? :growl:



    :lol::lol::lol: