ඉතින් කියන්න කථාවක්නම් තියෙනවා.
ඒ උනාට ඉතින් ඒ කථාවෙන් මේ කියන්න හදන එකාගේ වැඩපිලිවෙල අපිට අල්ලගන්න ලැබෙන්නෑ.
මොකද ඒ කථාව කිව්වොත් මටත් එක්ක මඩ වදිනවා.

කට්ටියම ඉතින් දන්නවා ඇතිනේ මාව.
(මේ අයිඩී එක නෙමෙයි පරණ එක
)මාත් ඔය ලැට් එක කියලා එකක් තියෙන්නේ ඒ පැත්තේ යනවා දවසකට තුන් හතර පාරක්ම
.ඉතින් ඔය යන යන සැරේට ඒක අස්සේම ඉන්න එකෙක් ඉන්නවා.
පොර ගෑණුද පිරිමිද කියලා ශුවර් නෑ.
කොයි වෙලේ බැලුවත් ලැට් එක අස්සේ ඉදන් එලියට එනවා.

ඔතන ඉන්නවනේ සමනල ජෝඩුවක්
.කුමාරයි මොසියයි කියලා
.උන් දෙන්නත් එක්ක හරි හරියට මූත් කෙලගන්න යනවා.
කාටත් දැන් මීටර් ඇති බුවා කවුද කියලා
.
මං මේක නිකමට කියන්නේ අපි දෙන්නා දවසක් හොර වැඩක් කලා රාත්තිරියේ.
මූයි මායි නංගි කෙනෙක් බලන්න ගියා රෑ ජාමේ
.මේකා ඔහොම හිටියට ඒවාට හොද දස්සයා.
ගෑණු දැක්කම ඇඹරෙනවා කහබිලියා ගෑවිලා වගේ....

බලන්න නේද මුන්ගේ වනචරකම...

ඉතින් මෙන්න මේකා තමයි මේ මූකලන් බස්සා..

පිලිගන්න අවලං වැඩ කාපර් එලකිරි වැසිකිලි භාරකරු සමනල ජෝඩුවගේ අතිජාත මිත්‍ර......

වනචර රොෂානයා.....................

roshancs05
Senior Member
මූ ගැන ඉතින් මං කියන්න ඕනි නෑ.හැමෝම දන්නවනේ.
මූ ගල් යුගේ තමයි එලකිරි ජොයින් වෙලා තියෙන්නේ.

ඉතින් ඒ කාලේ ඉදන්ම පෝස්ට් නොදා පැණි හල හල ඉදලා දැන් ඕනි හදිස්සියේ 2000ක් ගහන්න ලෑස්ති.
අපි විෂ් කරමු.....

ඉතින් මොනවා උනත් හිත හොද කොල්ලා.මේ මෑතකදී තමයි මාත් අදුරගත්තේ.අවංක කොල්ලෙක් කියලා මට හිතෙනවා.යාළුවෙක්ගේ දුකේදී සැපේදී දෙකේදිම ඉන්නවා.ඒ වගේම හොද පෝස්ට් දානවා.
ඉතින් සෞභාග්‍යමත් ඉදිරි අනාගතයකට සුදු පූසාගෙන් ආසිරි මල් වැල් මෙන්න.....

දළදා සමිදු සරණයි....!!!!!

ඒ උනාට ඉතින් ඒ කථාවෙන් මේ කියන්න හදන එකාගේ වැඩපිලිවෙල අපිට අල්ලගන්න ලැබෙන්නෑ.
මොකද ඒ කථාව කිව්වොත් මටත් එක්ක මඩ වදිනවා.

කට්ටියම ඉතින් දන්නවා ඇතිනේ මාව.
(මේ අයිඩී එක නෙමෙයි පරණ එක
)මාත් ඔය ලැට් එක කියලා එකක් තියෙන්නේ ඒ පැත්තේ යනවා දවසකට තුන් හතර පාරක්ම
.ඉතින් ඔය යන යන සැරේට ඒක අස්සේම ඉන්න එකෙක් ඉන්නවා.
පොර ගෑණුද පිරිමිද කියලා ශුවර් නෑ.
කොයි වෙලේ බැලුවත් ලැට් එක අස්සේ ඉදන් එලියට එනවා.

ඔතන ඉන්නවනේ සමනල ජෝඩුවක්

.කුමාරයි මොසියයි කියලා
.උන් දෙන්නත් එක්ක හරි හරියට මූත් කෙලගන්න යනවා.
කාටත් දැන් මීටර් ඇති බුවා කවුද කියලා
.මං මේක නිකමට කියන්නේ අපි දෙන්නා දවසක් හොර වැඩක් කලා රාත්තිරියේ.

Last edited: