මම වර්ජිනියාවේ ඩිස්කවරි යානය බලන්න ගියා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    ඊයේ ඩේටා සෙන්ටර් එකේ නිදි වරපු නිසා අද හොද නිවාඩුවක් ලැබුනා. ලංකාවට නිවාඩු ගිහින් ආව නිසා තවම ඉතින් Jet Lag. හරියට නින්දක් යන්නේ නැහැ. කම්මැලි කමේ ඉන්න නිසා මම හිතුව හොද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඒවගේම විශේෂයෙන් කියන්න ඕනේ අද දිනය ඉතා සුවිශේෂී දවසක්. හඳට ගිහින් අද දිනට වසර 55 සැපිරෙනවා. එකත් එක්ක හිතුවේ මම හිතුවේ මේක දාන්න ඕනේ කියල.

    මම ගිය බ්‍රහස්පතින්දා ගියා වර්ජිනියා ප්‍රාන්තයේ තියන Steven F. Udvar-Hazy Center එකට. ඉස්සර නාසා එකෙන් යවපු ඩිස්කවරි යානය එතන විශ්‍රාම ගන්වලා තියනවා. ඉතින් මම මේක බලන්න යන්න කියලා ගොඩ දවසක ඉඳන් හිතාගෙන හිටියා. අවාසනාවට මගේ GoPro එකේ මෙමරි චිප් එකේ දෝෂයක් ආව. ඒ වෙලාවේ චිප් එකක් ගන්න තැනකුත් තිබ්බේ නැති නිසා මගේ ෆෝන් එකෙන් වීඩියෝ කළා. මගේ ෆෝන් එකනම් ටිකක් පරණයි. Video කොලිටි නම් හොද නැහැ. ඒත් ඉතින් බලන්න .



     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    කැම්පේන් පොන්නයෙක්ගේ පුනරාවර්තනය😂😂😂

    1. සොෆ්ටෙයාර් ඉන්ජිනියර් කෙනෙක්

    2. ඌබර් ඊට්ස් වලට කෑම උයන එකෙක්

    3. ෆ්‍රීලාන්සින් කරන එකෙක්

    4. ඔෆිස් එකේ ලොක්කට පියන් ජොබ් එකක් කරන එකෙක්

    5. යාලුවගේ බිස්නස් එකට කෙලින්න හදන පෙත්සම් කාරයෙක්

    6. සීතල කාමරේක සර්වර්ස් බදාගෙන ඉන්න සර්වර් ඇඩ්මින් කෙනෙක්

    අන්තිමට තමයි කැරි බළලා මල්ලෙන් එලියට පැන්නේ😂😂

    7. සිරිකොතේ වද පොන්නයගේ බලු බෙටි ලෙවකන කැම්පේන් පොන්නයෙක්😂😂😂



    අපේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් සහෝලා. මම Software Developer කෙනෙක් . ලංකාවේ ප්‍රසිද්ද Software කොම්පැනියක වැඩ කරන්නේ. කොරෝනා දවස් වල ඉඳල මේ වෙනකන් අපිට Remote Work ( WFH ) තිබ්බේ. දැන් අලුත් ඩිරෙක්ටර්ස් ල සෙට් එකක් ඇවිත් උන් කියනවා ලබන අගෝස්තු ඉඳල හැමෝගෙම Work From Home නවත්වනවලු. ඔක්කොටම අගෝස්තු 2 ඉඳල ඔෆිස් එකේ වැඩට එන්න කියල රේජිස්ටර් පොස්ට් එකේ ලියුම් එවලා.

    ඇයි බන් කොම්පැනි එකට කොච්චර ලාබද අපි ගෙවල්වල ඉඳල වැඩ කරනකොට. කොම්පැනියට electricity යන්නේ නැහැ. AC වැඩ කරන්නේ නැහැ. මොකවත් නැහැනේ බන්. මේ මගුලෙන් වෙන්න බස්වල දාඩිය පෙරාගෙන ඉතින් හැමදාම උදේට වැඩට පලයන්කෝ. ඒ අස්සේ උදේ පාන්දර අම්මට කියන්න වෙනවා උයන්න කියල. ගෙවල් තියෙන්නේ පානදුරේ. උදෙන්ම කොලබ යනවා කියන්නේ පුක ඉරෙන වැඩක්. දෙයියනේ කියල කොරෝනා කාලේ ඉඳල මේ වෙනකන් මගේ වැඩකුත් කරන චිල් එකේ හිටිය. ඒකටත් කෙලවුනා . ඒ අතින් අතින් පරණ ඩිරෙක්ටර බෝර්ඩ් එකනම් ඇත්තටම හොඳයි. කොම්පැනිය ගොඩක් දියුණු උනෙත් එයාල හින්ද.

    ලංකාවේ 90 % වැඩ කොම්පැනි රිමොර්ට් වැඩ කරනකොට අපේ උන් පරණ තාලෙට යනවා. උබල වැඩකරන කොම්පැනිත් මෙහෙමද බන්
    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. HomeMade Cooking . PickMe and Uber foods only. දැනට ලන්ච් විතරයි. අද කෑම 36 orders ආව .

    Whats-App-Image-2023-07-09-at-8-01-43-PM.jpg
    මම පොඩි freelancing වැඩ වගයක් කරනවා බන්. එතකොට ඒ වැඩ ටික මග හැරෙනවා. අනෙක බන් මේ දවස්වල රටේ තත්වේ තේරෙනවනේ. වෙන කාලවලදී නම් මම ඔයවගේ freelancing කලේ නැහැ. දැන් කොච්චර සල්ලි තිබ්බත් මදි. අනෙක බන් මම මොන freelancing වැඩේ කලත් ඔෆිස් වැඩ වෙලාවට කළා.

    Office එකේ ඉන්න සමහරක් උන් television series , movies වගේ දේවල් ටෙරා බයිට්ස් ගණන් බානවා. ඔෆිස් එකේ තියෙන්නේ 1Gbps ලිස් ලයින් එකක් නිසා ඩේටා ප්‍රශ්නයක් නැහැ. එත් සිකුරාදා මට ලොක්ක කිවා ටොරන්ට්ස් බ්ලොක් කරන්න හොඳ ෆයර්වෝල් එකක් බලන්න ගාන කියක් ගියත් කමක් නැහැ කියල. උබල දන්නා හොද ෆයර්වොල්ස් තියනවද 1 මිලියන්ස් වලට වඩා අඩුවෙන් . ලංකාවේ මාර්කට් එකෙන් ගන්න වෙන්නේ.
    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා. ඌ Colocation Data Centers කරන්නේ. උගේ ලෝකේ වටේම සර්වර් රැක්ස් තියනවා. ඒවගේම ඌ විකුනන්නේ Cloud VM , Bare Metal Dedicated Servers වගේ දේවල්. උගේ ළඟ ලංකාවේ 25 විතර වැඩ කරනවා. මාසෙකට කෝටි ගණනක revenew එකක් තියෙන්නේ. ඒවගේම ඌ ඩොලර් මිලියන ගණනින් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ( ඌ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ පහුගිය අවුරුදු 15 පුරා ශ්‍රී ලංකා රුපියල් ඩොලර් වලට මාරු කරලා. ඔකොම සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ server hardware , bandwidth වගේ දේවල් වලට )

    ඌ ලංකාවේ ව්‍යාපාර සඳහා ලංකාවේ කිසිම ගිණුමක් පවත්වාගෙන යන්නේ නැහැ. ඔක්කොම ගිණුම් තියෙන්නේ ඇමරිකාවේ. උගේ සේවකයින්ට ඌ ඩොලර් වලින් ගෙවන්නේ. උගේ ලංකාවේ බැංකු ගිණුමට ඔෆිස් එක දෛනිකව දුවා ගන්න අවශ්‍ය මුදල් විතරන් ඇමරිකන් බැංකුවෙන් ට්‍රාන්ස්ෆර් කරගන්නවා. ( උදාහරණ විදුලි බිල , ජල බිල් , අන්තර්ජාල බිල් )

    මගේ තියන ප්‍රශ්නේ මූ ලංකාවේ බිස්නස් කරලා පිටරට බැංකුවක සල්ලි දාන එක තුල නීතිමය ප්‍රශ්නයක් තියනවද. ලංකවේ බිස්නස් කරනවානම් ඒ ඩොලර් යුරෝ ඔක්කොම ලංකාවට ගෙන්නන්න ඕනේ නේද. ලංකවේ සේවකයින්ට ඩොලර් වලින් වැටුප් නොගෙවා ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන්න ඕනේ නේද. EPF & ETF විතරක් ගෙවන්නේ රුපියල් වලින් . මෙතන මොකක් හරි හොරයක් තියනවා නේද. ඩොලර් වලින් වැටුප් ගෙවල කොහොමද රුපියල් වලින් සේවකයින්ට EPF and ETF ගෙවන්නේ. මුට නීතිමය කෙස් එකක් වැටෙන්න ක්‍රමයක් නැද්ද ? .

    මමනම් දකින්නේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ ඩොලර් පිටරටවල් වලට යවලා ඒවයෙන් එන මුදල් ඇමරිකන් බැංකුවල තැන්පත් කිරීම ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන්ට කරන බලවත් අසාධාරණයක් විදිහට. මූ ලංකාවේ ඉපදිලා ලංකාවේ මිනිසුන්ගේ බදු වලින් රජයේ පාසලේ ඉගෙන ගෙන ආණ්ඩුවේ කැම්පස් එකට ගිහින් , ආණ්ඩුවේ රෝහලෙන් බෙහෙත් ටික අරගෙන හැදිලා වැඩිලා පසු කලෙක තමන්ට රටට යමක් කරන්න පුළුවන් වෙලාවක් ආවම තමාගේ යුතුකම නොකර රටට කෙලවනවා. මෙච්චර රටාවක් නැහැ නේ. උපයන මුදල් සියල්ල ලංකාවට ගෙනවානම් උපන් රටට නයක් නැහැ. අගය කළහැකි චරිතයක් වෙන්න පුළුවන්.මේ වගේ අසික්කිත චරිත ලංකාවේ ගොඩක් ඉන්නවා. මේවගේ උන් හොයල බ්බලල ලොකු ටැක්ස් එකක් ගහන්න ක්‍රමයක් සලස් වන්න ඕනේ. ඒ අතින් ධම්මික පෙරේරා ලා තමන්ගේ රටට නය නැති මිනිස්සු. පොඩි උන් තමා කෙළවන්නේ.

    මේවගේ දෙයක් රිපෝර්ට් කරන්න ක්‍රම තියනවද
    අලුතින් සර්වර් දෙකක් ඉන්ස්ටෝල් කරා. Switch එක එවපු අය SFP එකක් දාල එවල නැහැ. UPS එකෙන් Overnight delivery එකක් දාගෙන SFP එනකන් බලන් ඉන්නවා. එළිවෙනකන් තපින සිද්දියක් වගේ තියෙන්නේ. හිතලයි වෙවුලන්න.


    IMG-2518.jpg





    IMG-2028.jpg


    AT&T එකේ ෆයිබර් එකේ පොර්ට් එක switch එකට connect කරගන්න SFP ඕනේ

    intatt.png



    Cabinet-photo-3.jpg
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    කැම්පේන් පොන්නයෙක්ගේ පුනරාවර්තනය😂😂😂

    1. සොෆ්ටෙයාර් ඉන්ජිනියර් කෙනෙක්

    2. ඌබර් ඊට්ස් වලට කෑම උයන එකෙක්

    3. ෆ්‍රීලාන්සින් කරන එකෙක්

    4. ඔෆිස් එකේ ලොක්කට පියන් ජොබ් එකක් කරන එකෙක්

    5. යාලුවගේ බිස්නස් එකට කෙලින්න හදන පෙත්සම් කාරයෙක්

    6. සීතල කාමරේක සර්වර්ස් බදාගෙන ඉන්න සර්වර් ඇඩ්මින් කෙනෙක්

    අන්තිමට තමයි කැරි බළලා මල්ලෙන් එලියට පැන්නේ😂😂

    7. සිරිකොතේ වද පොන්නයගේ බලු බෙටි ලෙවකන කැම්පේන් පොන්නයෙක්😂😂😂








    මල්ටි ටැලන්ටඩ් හොදේ .. 8-)
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    අඩෝ ජොනී සින්ස්, වීඩියෝ එක පට්ට!

    උඹට නෝෆෝක් ලඟ නම්, අර නැව් සෙට් එක පෙන්නහංකො ඊලඟ පාර :) බැටල්ශිප් ටික
    ------ Post added on Jul 21, 2024 at 4:08 PM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඊයේ ඩේටා සෙන්ටර් එකේ නිදි වරපු නිසා අද හොද නිවාඩුවක් ලැබුනා. ලංකාවට නිවාඩු ගිහින් ආව නිසා තවම ඉතින් Jet Lag. හරියට නින්දක් යන්නේ නැහැ. කම්මැලි කමේ ඉන්න නිසා මම හිතුව හොද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න.

    මම ගිය බ්‍රහස්පතින්දා ගියා වර්ජිනියා ප්‍රාන්තයේ තියන Steven F. Udvar-Hazy Center එකට. ඉස්සර නාසා එකෙන් යවපු ඩිස්කවරි යානය එතන විශ්‍රාම ගන්වලා තියනවා. ඉතින් මම මේක බලන්න යන්න කියලා ගොඩ දවසක ඉඳන් හිතාගෙන හිටියා. අවාසනාවට මගේ GoPro එකේ මෙමරි චිප් එකේ දෝෂයක් ආව. ඒ වෙලාවේ චිප් එකක් ගන්න තැනකුත් තිබ්බේ නැති නිසා මගේ ෆෝන් එකෙන් වීඩියෝ කළා. මගේ ෆෝන් එකනම් ටිකක් පරණයි. Video කොලිටි නම් හොද නැහැ. ඒත් ඉතින් බලන්න .




    මරු මරු. දිගටම කරපන්.
    Iphone එකක් ගනින් මුලින්ම
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    මරු මරු. දිගටම කරපන්.
    Iphone එකක් ගනින් මුලින්ම

    ඔව් ගන්න ඕනේ. ඔක්තෝම්බර් අලුත් එක රිලීස් වෙනකන් බලාගෙන ඉන්නේ. දැනට Gopro 12 තියනවා බන්. මෙමරි චිප් එකකට කෙල උනා එදාම.
     
    • Love
    Reactions: Amew

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    @kasun_kbp එස්ටෝනියා පැනගන්න බැරුව ඉන්න අනාථ පොන්නයෙක් 🤣🤣😛

    මිල්රෝයිට කියල පුක පලාගත්ත නිව් සීලන්ඩ් දවල් හීන පොන්නයා මෙන්න ජනේලෙන් පුක දෙන්න ඇවිල්ලා😂😂😂😂

    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
    qaGEFDO.jpeg
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    මිල්රෝයිට කියල පුක පලාගත්ත නිව් සීලන්ඩ් දවල් හීන පොන්නයා මෙන්න ජනේලෙන් පුක දෙන්න ඇවිල්ලා😂😂😂😂


    qaGEFDO.jpeg

    උබට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියනවද බන්. ඕකටනම් බෙහෙත් ගන්න වෙනවා සහෝදරයා. හොද දොස්තර කෙනෙක් ඉන්නවා දොස්තර ජයනන්ද හොරුදුගොඩ කියල. ගොඩක් වෙලාවට එනවා නාරාහේන්පිට පාර්ක් හොස්පිටල් එකට. චැනල් එකක් දාල පෙන්නපන්. අපේ නෑදෑයොත් වෙනවා ඩොකා. ඕනෙනම් සපෝර්ට් එකක් දෙන්නම්. මම මේ සීරියස් කියන්නේ උබට අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න වෙයි. ඒවගේම තදටම උබට හීනමානය කියන රෝගයත් තියනවා.

    මේ එක නොවෙයි මචන් ඇවිත් ගේම ඉල්ලාපන් දේශපාලන ත්‍රෙඩ් වලට. හැම ත්‍රෙඩ් එකකටම පැන පැන ගූ කරන්නේ නැතිව. අපේ ගමෙත් ඉන්නවා උබ වගේ එකෙක්. මොන මගුලට ගියත් දේශපාලනේ ඇගෙන නාල ඌම චාටර් වෙනවා.. ප්ලීස් මචන්.
     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියනවද බන් . ඇවිත් ගේම ඉල්ලාපන් දේශපාල ත්‍රෙඩ් වලට. එහා එකටම පැන පැන ගූ කරන්නේ නැතිව.
    :yes:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    උබට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියනවද බන් . ඇවිත් ගේම ඉල්ලාපන් දේශපාල ත්‍රෙඩ් වලට. එහා එකටම පැන පැන ගූ කරන්නේ නැතිව.

    පලයන් කැම්පේන් පොන්නයා පුක නොදී😂😂😂
    තෝ එනවද මෙතන @2osama වගේ තැරි මෝඩයොන්ට නරි නාටක පෙන්නන්න😂😂😂


    Amo-Amo-Cer.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උබට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියනවද බන්. ඔකටනම් බෙහෙත් ගන්න වෙනවා සහෝදරයා. හොද දොස්තර කෙනෙක් ඉන්නවා දොස්තර ජයනන්ද හොරුදුගොඩ කියල. ගොඩක් වෙලාවට එනවා නාරාහේන්පිට පාර්ක් හොස්පිටල් එකට. චැනල් එකක් දාල පෙන්නපන්. අපේ නායොත් වෙනවා දුරින් ඒ ඩොක්ටර්. ඕනෙනම් සපෝර්ට් එකක් දෙන්න. මම මේ සීරියස් කියන්නේ උබට අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න වෙයි. ඒවගේම හදට හීනමානය කියන රෝගයත් තියනවා.

    මේ එක නොවෙයි මචන් ඇවිත් ගේම ඉල්ලාපන් දේශපාලන ත්‍රෙඩ් වලට. එහා එකටම පැන පැන ගූ කරන්නේ නැතිව.
    ඌට තියෙන්නේ ඉරිසියාව බන්🤣