බලන්න මේ අරුම පුදුම සත්තු ඔයාලා කලින් දැක&#351

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බලන්න මේ අරුම පුදුම සත්තු ඔයාලා කලින් දැක&#351

    Hooded Seal
    මෙයාලා ඉන්නේ අත්ලාන්තිකාවෙලු.මේ වෙද්දී මෙයාලගෙන් ගොඩක් කට්ටිය දඩයක්කාරයන්ට ගොදුරු වෙලාලු තියෙන්නේ :(
    මෙයාලව වැඩි වශයෙන් දඩයම් කරන්නේ ලෙදර් සහ ඔයිල් තැම්පත් කරන්නලු

    rFL9uYj.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Tree Kangaroo
    මෙයාල ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ උෂ්ණ කලාපයට අයත් වැසි වනාන්තර වලයි.
    මෙයලවත් දඩයක්කරයෝන්ට අහු වෙලා විනාශ වෙනවලු,මෙයාලගේ නිවස පවා විනාශ කරනවලු

    lxDOO2S.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Bearded Vulture
    මේගොල්ලෝ දකින්න ලැබෙන්නේ එවරස්ට්,හිමාලය වගේ කඳු ආශ්‍රිතවලු.දැනට සොයාගෙන තියෙන විදියට ලෝකෙම මෙයාලට ජෝඩු 10,000ක් වගේලු ඉන්නෙ
    gNzRvTI.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Axolotl
    මේ ගොල්ලෝ තවත් විදියකින් හඳුන්වනවනම් මෙක්සිකානු ඇවිදින මාළුවෝ කියලත් පුළුවන්.මෙයාල සැමවිටම මාළුවෝ කියලත් කියන්න බැලු :D
    මේගොල්ලෝ වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ මෙක්සිකානු වැව් වල ඉන්දන්ලු

    2GEZvLm.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Saiga Antelope
    මේ ගොල්ලෝ ඉන්නේ මොන්ගොලියවෙලු.මෙයලටම ආවේනික පෙනුමක් තියෙන්නේ.ඔයාලටත් පේනවනේ :D
    මෙයාලගේ අo තට්ටුව ගන්නවලු චීන බේත් වගයක් හදන්න,එකෙන් මෙයාලත් වඳවිගෙන යනවලු දැන්

    gmQeuLi.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Gharial
    මෙයළලු ලොකුම කිඹුල් විශේශේ දැනට ජිවත් වෙන.ඉන්දියවෙලු ඉන්නේ .මේ කෙනෙක් අඩි 20ක් විතර වෙනවලු.බර රාත්තල් 350ක් වගේ වෙනවලු
    හෙන අන්ටික් ලුක් එකක් තියෙන්නේ මුගේ කටේ :D

    5LEVDvf.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,848
    1
    11,192
    113
    Saiga Antelope
    මේ ගොල්ලෝ ඉන්නේ මොන්ගොලියවෙලු.මෙයලටම ආවේනික පෙනුමක් තියෙන්නේ.ඔයාලටත් පේනවනේ :D
    මෙයාලගේ අo තට්ටුව ගන්නවලු චීන බේත් වගයක් හදන්න,එකෙන් මෙයාලත් වඳවිගෙන යනවලු දැන්

    gmQeuLi.jpg

    චීනට ඉතින් සතෙක් පේන්ඩ බෑනේ...:no::frown::growl::angry:

    එල මචන්...රෙප්..
     
    • Like
    Reactions: B.Chat

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##