බලන්න මේ බයියගෙ සැර...

lilman

Well-known member
  • May 10, 2009
    41,005
    54,637
    113
    Colombo
    ඉරෝසන් ,නකමුරා,නික්ජෝස් ගැනද මේ කියන්නෙ ?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113

    ඔය නොකියා කියන්නේ සම්පත් ඔයා එතන හිටියා කියලා නේද??? 😁😁😁 ගණන් ගන්න එපා මැට්ටෝ අම්මා අප්පා උබව හදපු විදිහ ඒක නම් උබ මොනවා කරන්නද??? ඉතිහාසය නිවැරදි කරනවා කිව්වට ඕවා නිවැරදි කරන්න බෑනේ 😁 හිත හදාගනින් ඔහොම අඩුපාඩුද මිනිස්සුන්ට තියෙන්නේ