බලන්න මේ මොකක්ද කියල.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    penne nadda macho podiyata ganu kenek bhawana karanawa wage thiyenawa.poddak hodata balapan macho...

    උබ ඒ විදිහට හිතාගෙන ඒ දිහා බැලුවොත් උබට පේන්නෙත් ඒ විදිහට තමයි. වවුලෙක් කියල හිතාගෙන බලන එවුන්ටත් පෙන්නේ වවුලෙක්. අ නිසා ඕව ඕනවට වඩා ප්‍රසිද්ධ කරන්න ඕනේ නෑ.

    ඔය ෆොටෝ එකෙන් උබේ ශ්‍රද්ධාව වැඩි උනානම් ඒ ඇති.