බලන්න යන්න හොදම Stage Dramas...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මමත් එක Drama එකක් බැලුවා. "සුද්දෙක් ඔබ අමතයි"

    බැලුවට පස්සෙ ආසාවක් ආවා. හොද ලිස්ට් එකක් දුන්නට ස්තූතියි යාළුවා..
    :):)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    What about

    dolahak_0.jpg

    One of the best dramas

    Drama එක බලල නෑ. ඕක හදල තියෙන්නේ 12 Angry Men (1957) කියන ෆිල්ම් එකෙන්.ෆිල්ම් එකනම් සුපිරි. මිනීමැරුමකට තීරණය ගන්න ජුරි සභිකයින් 12 දෙනෙක් ගැන යන්නේ. (8.9/10 - IMDB)
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    01. බල්ලොත් එක්ක බෑ....

    balloth_ekka_baa.jpg

    මේක, මං බලපු වේදිකා නාට්‍යය 10 න් හොදම එක කියල කියන්න පුළුවන්.. බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන්..:D:D:D පවුලේ හැමෝටම ගිහින් බලන්නත් පුළුවන්.. Double meaning වචන දෙකක් තුනක් තිබුනට ඒවා පොඩි අයට තේරෙන ඒවා නෙමෙයි.. කුමාර තිරිමාදුර සහ විජය නන්දසිරි දෙන්නගේ acting නියමයි...

    බල්ලොත් එක්ක බෑ නං පට්ට එත් පොඩි අවුලක් තියෙනවා. එකේ මැද මුන් දෙන්න සිවුරු දාගෙන බුද්ධ ශාසනයට කරන නින්දාව නං අවුල් මචං, මුන්ට සිවුරු විතරද තිබ්බේ දාගන්න ? පොඩ්ඩක් හිතල බලපන් ඔය ටිකෙන් බුදු දහමට අගව්රව වෙන්නේ නැද්ද කියල
     
    බල්ලොත් එක්ක බෑ නං පට්ට එත් පොඩි අවුලක් තියෙනවා. එකේ මැද මුන් දෙන්න සිවුරු දාගෙන බුද්ධ ශාසනයට කරන නින්දාව නං අවුල් මචං, මුන්ට සිවුරු විතරද තිබ්බේ දාගන්න ? පොඩ්ඩක් හිතල බලපන් ඔය ටිකෙන් බුදු දහමට අගව්රව වෙන්නේ නැද්ද කියල[/QUOTE]
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගිය අවුරුද්දෙ ඉස්කෝලෙන් එක්ක ගියා මඟුල් ප්‍රස්ථාවයි කාලගෝලයි පෙන්නන්න :baffled: :baffled:
    මං හිතුවෙ ඕලෙවල් පේල් වුනාම මේ පාරත් එක්ක යයි කියල එක්ක ගියෙ නෑ :no: :baffled: :no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    01. බල්ලොත් එක්ක බෑ....

    balloth_ekka_baa.jpg

    බල්ලොත් එක්ක බෑ නං පට්ට එත් පොඩි අවුලක් තියෙනවා. එකේ මැද මුන් දෙන්න සිවුරු දාගෙන බුද්ධ ශාසනයට කරන නින්දාව නං අවුල් මචං, මුන්ට සිවුරු විතරද තිබ්බේ දාගන්න ? පොඩ්ඩක් හිතල බලපන් ඔය ටිකෙන් බුදු දහමට අගව්රව වෙන්නේ නැද්ද කියල

    මං හිතනවා නාට්‍යයේ පිටපතට ඒක ගැලපෙනවා කියල.. සිවුරට අගෞරවයක් කරන්න කියලා බලෙන් ඒක නාට්‍යයට රිංගවලා නෑ කියල මං නම් හිතන්නේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගිය අවුරුද්දෙ ඉස්කෝලෙන් එක්ක ගියා මඟුල් ප්‍රස්ථාවයි කාලගෝලයි පෙන්නන්න :baffled: :baffled:
    මං හිතුවෙ ඕලෙවල් පේල් වුනාම මේ පාරත් එක්ක යයි කියල එක්ක ගියෙ නෑ :no: :baffled: :no:
    :sorry::sorry::sorry::sorry: