නාමෙල් මාලිනී ekka pattama theater eka. Lassanai pitata wunath.චරන්දාස්, නාමෙල් මාලිනී එකට ආවම යන්න හිතන් ඉන්නේ... මට තාම ඒක බලන්න බැරි උනා..
නාමෙල් මාලිනී ekka pattama theater eka. Lassanai pitata wunath.චරන්දාස්, නාමෙල් මාලිනී එකට ආවම යන්න හිතන් ඉන්නේ... මට තාම ඒක බලන්න බැරි උනා..
මමත් එක Drama එකක් බැලුවා. "සුද්දෙක් ඔබ අමතයි"
බැලුවට පස්සෙ ආසාවක් ආවා. හොද ලිස්ට් එකක් දුන්නට ස්තූතියි යාළුවා..

මමත් එක Drama එකක් බැලුවා. "සුද්දෙක් ඔබ අමතයි"
බැලුවට පස්සෙ ආසාවක් ආවා. හොද ලිස්ට් එකක් දුන්නට ස්තූතියි යාළුවා..

What about
![]()
One of the best dramas

පවුලේ හැමෝටම ගිහින් බලන්නත් පුළුවන්.. Double meaning වචන දෙකක් තුනක් තිබුනට ඒවා පොඩි අයට තේරෙන ඒවා නෙමෙයි.. කුමාර තිරිමාදුර සහ විජය නන්දසිරි දෙන්නගේ acting නියමයි... 01. බල්ලොත් එක්ක බෑ....
![]()
මේක, මං බලපු වේදිකා නාට්‍යය 10 න් හොදම එක කියල කියන්න පුළුවන්.. බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන්..පවුලේ හැමෝටම ගිහින් බලන්නත් පුළුවන්.. Double meaning වචන දෙකක් තුනක් තිබුනට ඒවා පොඩි අයට තේරෙන ඒවා නෙමෙයි.. කුමාර තිරිමාදුර සහ විජය නන්දසිරි දෙන්නගේ acting නියමයි...

01. බල්ලොත් එක්ක බෑ....
![]()
බල්ලොත් එක්ක බෑ නං පට්ට එත් පොඩි අවුලක් තියෙනවා. එකේ මැද මුන් දෙන්න සිවුරු දාගෙන බුද්ධ ශාසනයට කරන නින්දාව නං අවුල් මචං, මුන්ට සිවුරු විතරද තිබ්බේ දාගන්න ? පොඩ්ඩක් හිතල බලපන් ඔය ටිකෙන් බුදු දහමට අගව්රව වෙන්නේ නැද්ද කියල
ගිය අවුරුද්දෙ ඉස්කෝලෙන් එක්ක ගියා මඟුල් ප්‍රස්ථාවයි කාලගෝලයි පෙන්නන්න![]()
මං හිතුවෙ ඕලෙවල් පේල් වුනාම මේ පාරත් එක්ක යයි කියල එක්ක ගියෙ නෑ![]()
![]()

බල්ලොත් එක්ක බෑ, හොරු සමඟ හෙළුවෙන් පට්ටම පට්ට..අනික්වා බලල නෑ..
REP 31+

hapo owa balanna kammeli ban
A. සිරියා;18783744 said:පට්ට ත්‍රෙඩ් එක![]()
patta +rep

thanks