බලන්න යන්න හොදම Stage Dramas...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Thama school kale ekak baluva mathakai 6di vithara.....eta pase balalama naha.....
    thread eka dakahama balanda hithuna.......
    thankx machan bedagathata.....
    rep

    එකක් හරි බලන්න යන්න වෙලාව වෙන් කරගෙන... අනිවාර්යෙන් ෆිල්ම් එකක් බලනවට වඩා අමුතු අත්දැකීමක් වෙයි..
     
    Aug 9, 2015
    82
    3
    0
    math asama ekak thamai stage dramas.patta experience ekak film ekak balanawata wada.mama lionel wendt theatre,elphinston,namel-malini me thunema balala thiyenawa.thunama hondai.lionel wendt eke godak english dramas thamai enne.jayalath manorathanage stage dramas thibba eke honda ewa wagayak kalin.me mama balala thiyena ewa :)

    thala mala pipila
    puthra samagama
    nari baana
    jasaya saha lenchina
    lorence ge manamali
    trojan kanthawo
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එකක් හරි බලන්න යන්න වෙලාව වෙන් කරගෙන... අනිවාර්යෙන් ෆිල්ම් එකක් බලනවට වඩා අමුතු අත්දැකීමක් වෙයි..

    :)
    11.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    math asama ekak thamai stage dramas.patta experience ekak film ekak balanawata wada.mama lionel wendt theatre,elphinston,namel-malini me thunema balala thiyenawa.thunama hondai.lionel wendt eke godak english dramas thamai enne.jayalath manorathanage stage dramas thibba eke honda ewa wagayak kalin.me mama balala thiyena ewa :)

    thala mala pipila
    puthra samagama
    nari baana
    jasaya saha lenchina
    lorence ge manamali
    trojan kanthawo

    ජයලත් මනෝරත්නගේ නාට්‍යය වලින් මං බලල තියෙන්නේ "අන්දරේලා" නාට්‍යය.. හැබැයි ඒ ගොඩක් ඉස්සර..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Balloth ekka baa thama ithin pattama..

    Deyyoth danne naa balapu kauruhari innawada??

    "දෙයියොත් දන්නේ නෑ" බලන්න යන්න හිටියා.. ඒත් මොකක් හරි ඇවිත් මිස් උනා... ඊලග පාර කොහොම හරි යනවා...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩේ සන්තෝසයි යකෝ වේදිකා නාට්‍ය බලන උන් ඉන්නවද කියලත් ඇහුවම ..
    මං බලල තියෙන හොඳම තුන !

    ගුරු තරුව
    විකෘති
    නිර්වස්ත්‍ර