බලන්න යන්න හොදම Stage Dramas...
මං හිතුවා මං බලපු වේදිකා නාට්‍යය වලින් හොදම ඒවා ඔයාලත් එක්ක share කරගන්න...
ගොඩක් දෙනෙක් නිවාඩු දවසක අලුතෙන් ආපු film එකක් බලන්න, MC, Arcade, Liberty හරි Savoy හරි යනවනේ.. ඒත් කොච්චර අඩු ප්‍රමාණයක්ද, Stage Drama එකක් බලන්න යන්නේ? මට නම් ඇත්තටම Film එකක් බලනවට වඩා සතුටක් ලබනවා, Stage Drama එකක් බලලා... මොකද film එකක් පටන් ගන්නකොට අවසානය අපිට හිතා ගන්න පුළුවන්.. නමුත් වේදිකා නාට්‍යයක අවසානය නෙමෙයි, ඊලග දෙබස මොකක්ද කියල වත් හිතා ගන්න බෑ...
හැබැයි ඉතින් ඒකට, හොද වේදිකා නාට්‍යයක් තෝරගන්නත් ඕනේ.. ඉතින් මං හිතුවා මං බලපු වේදිකා නාට්‍යය වලින් හොදම ඒවා ඔයාලත් එක්ක share කරගන්න... ඔයාලා බලලා තියෙන ඒවා තියෙනවා නම් දාන්න.. පවුලේ අයත් එක්ක හරි, යාළුවො සෙට් එකක් එක්ක හරි ගිහින් බලලා විනෝද වෙන්න පුළුවන් නාට්‍ය ගැන දැනගන්න එක හැමෝටම උදව්වක් වෙයි...
මං මෙතන බලලා තියෙන Stage Drama වලින් හොදම ටික, අනුපිලිවෙලට දානවා...
මේකේ දාල තියෙන ඔක්කොම photo ටික ගත්තේ, http://rangahala.lk/ කියන වෙබ් අඩවියෙන් කියල කියන්නත් ඕනේ.. ඉස්සරහට එන්න තියෙන Stage Dramas වගේම තව ගොඩක් විස්තර, ඒ වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්..
01. බල්ලොත් එක්ක බෑ....
මේක, මං බලපු වේදිකා නාට්‍යය 10 න් හොදම එක කියල කියන්න පුළුවන්.. බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන්..

පවුලේ හැමෝටම ගිහින් බලන්නත් පුළුවන්.. Double meaning වචන දෙකක් තුනක් තිබුනට ඒවා පොඩි අයට තේරෙන ඒවා නෙමෙයි.. කුමාර තිරිමාදුර සහ විජය නන්දසිරි දෙන්නගේ acting නියමයි...
02. කෝ කුක්කෝ..
මේකත් හොදට හිනා වෙන්න පුළුවන් වේදිකා නාට්‍යයක්..මිහිර සිරිතිලක සහ කුමාර තිරිමාදුර දෙන්නගේ පොඩි අංග චලනයක් උනත් ඇති, හිනා යන්න.. හිනා යන කතාවක් උනාට මේ නාට්‍යයේ යටින් දෙන පණිවිඩය ප්‍රබලයි... ඒක ඔයාලා බලලම තේරුම් ගන්න..
03. කෑම ලෑස්තියි..
මේකත් හොද තේමාවක් තියෙන වේදිකා නාට්‍යයක්.. ඇත්තටම මං මේක බලන්න ගියේ මාධනී මල්වත්ත ඉන්න නිසාමයි.. මං එයාට ආස නිසා...

එයාගේ රගපෑම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. ඇත්තටම මේ කතාවත් ලොකු පණිවිඩයක් සමාජයට දෙන එකක්.. මේක නම් කෝ කුක්කෝ, බල්ලොත් එක්ක බෑ වගේ comedy type නෙමෙයි.. නමුත් ගොඩක් හොද කතාවක්..
04. මල්වඩම් අ(න)වශ්‍යයි...
කුමාර තිරිමාදුරයි, විජය නන්දසිරි යි ඉන්නවා නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..
ඊට අමතරව සුරංගි කෝසලා ඉන්නවා.. මං ඉතින් එයාටත් ගොඩක් ආසයි..
එයා දැන් ටෙලි නාට්‍යය වලත් නැති නිසා ඇත්තටම බලන්න පුළුවන්, මේ වේදිකා නාට්‍යය බලන්න ගියොත්.. 
05. ලෝරන්ස් ගේ මනමාලි..
මේකත් හිනා වෙන්න පුළුවන් හොද නාට්‍යයක්.. මේකේ කළු පාට t-shirt එකක් ඇදන් ඉන්න කොල්ලා මරු acting.. දුලීකා මාරපනට නම් මං ආස නෑ... ඒත් කතාව හොදයි...
06. තුන් මෝල්ලු...
හොද කතාවක්.. කතාවට වඩා මං නම් බලන් හිටියේ මේකේ ඉන්න කෙල්ල දිහා...

මේ නාට්‍යයට ඒ කෙල්ල නැත්නම් හිස් වගේ වෙයි... ඒ චරිතයට නියමෙටම ගැලපෙනවා... ඇදන් ඉන්න ඇදුම, hair style ඔක්කොම මාරයි.. කොටින්ම කිව්වොත් මාරම ලස්සනයි... 
07. සාදය මාරයි සල්ලි හමාරයි..
මේ කතාව මට එච්චර ඇල්ලුවේ නැත්තේ, ඒක තනිකරම පිටරට නාට්‍යයක කොපියක් නිසා වෙන්න ඇති.. මීට කලින් දාලා තියෙන උඩ තියෙන නාට්‍යය 6 ම අපේ රටේ නම් සහ කතාවත් අපිට ගැලපෙන ඒවා.. ඒත් මේ නාට්‍යයේ චරිත වල නම් පවා ඉංග්‍රීසි නම්.. මට නම් ඒ නිසා වෙන්න ඇති, කතාව එච්චර වැදුනේ නෑ..
ඒත් පොඩි scene එකක් නම් වැදුනා...
ජයනි සේනානායක බීලා වෙරි වෙලා ඉන්න කෑල්ලක් තියෙනවා... එයා ඉතින් දගලද්දී එයා ඇදන් ඉන්න leggin එක ටිකක් එහෙ මෙහෙ වෙලා පේන්න ඕනේ නැති දෙයකුත් පෙනුනා, විනාඩි කීපයක්.. 

ඒක මං බලපු එකේ වැරදිලා උනාද, නැත්නම් හැම නාට්‍යය වාරයකදීම එයා ඕනෑකමින් ඒක කරනවද කියල මං දන්නේ නෑ... ඒක එහෙමද කියල බලන්න ඕන නම් ඔයාලම ගිහින් බලන්න.. (ඒක බලන්නම යනවා නම් මං වගේ ඉස්සරහම seat එකක් book කරගන්න

)
08. සුද්දෙක් ඔබ අමතයි..
මේකත් සමාජයට පණිවිඩයක් දෙන කතාවක්.. මාධනී මල්වත්ත ඉන්න නිසා තමයි මං බලන්න ගියේ.. නාට්‍යය හැබැයි පැය 2 ක් විතර දිගයි.. මාධනී මල්වත්ත ලස්සනට සින්දු කියනවා මේකේ...
09. රාජ සභාව..
මේක ඇත්තටම හොදට හිනා වෙන්න පුළුවන් නාට්‍යයක්.. ඒත් මං මේක 09 වෙනියට දැම්මේ, ගොඩක් විහිලු අපි අහල තියෙන නිසා.. ඒ කියන්නේ, මේක ස්වර්ණවාහිනියේ ගියා ඔයාලට මතක ඇති.. ඉතින් ඒවම තමයි මේකේ තියෙන්නේ... Script එක, අද කාලෙට ගැලපෙන විදිහට අලුතෙන් ලිව්වා නම් හරි කියල මං හිතනවා, අලුත් විහිලු කතා දාලා..
10. ගුටි කෑමට නියමිතයි..
මේක මං බලපු චාටර්ම නාට්‍යය.. නම නිසාත්, poster එක නිසාත් මං හිතුව හොද comedy එකක් කියල.. ඒත් ඒකෙ කියන දේවල් වලට හිනා යන්නේ නෑ... මුළු නාට්‍යටම මට හිනා ගියේ දෙපාරයි ද කොහෙද.. අනික ටිකක් ග්‍රාම්‍ය වචන පාවිච්චි කරනවා.. කතාවත් මෙලෝ රහක් නෑ... පාන් ගෙඩියක් ඇතුලේ හිරවුන මැක්කෙක්, ගුල්ලෙක් සහ තව මොකෙක්ද සතෙක් ගැන කියන්නේ.. පාන් ගෙඩිය කියන්නේ සමාජය, අර සත්තු තුන්දෙනා කියන්නේ සමාජයේ ඉන්න මිනිස්සු කියල පෙන්නන්න තමයි try කරන්නේ.. ඒත් ඒක සාර්ථක නෑ... ග්‍රාම්‍ය වචන වලින් මිනිස්සුන්ට හිනා යන්නේ නෑ...

ඔන්න පැයක් තිස්සේ කොටලා මේක දැම්මා.. ඔයාලත් බලපු හොද වේදිකා නාට්‍යය ගැන කියන්න...අනිත් අයට හොද නාට්‍යයක් බලන්න යන්න ඒක උදව්වක් වෙයි...

මං හිතුවා මං බලපු වේදිකා නාට්‍යය වලින් හොදම ඒවා ඔයාලත් එක්ක share කරගන්න...
ගොඩක් දෙනෙක් නිවාඩු දවසක අලුතෙන් ආපු film එකක් බලන්න, MC, Arcade, Liberty හරි Savoy හරි යනවනේ.. ඒත් කොච්චර අඩු ප්‍රමාණයක්ද, Stage Drama එකක් බලන්න යන්නේ? මට නම් ඇත්තටම Film එකක් බලනවට වඩා සතුටක් ලබනවා, Stage Drama එකක් බලලා... මොකද film එකක් පටන් ගන්නකොට අවසානය අපිට හිතා ගන්න පුළුවන්.. නමුත් වේදිකා නාට්‍යයක අවසානය නෙමෙයි, ඊලග දෙබස මොකක්ද කියල වත් හිතා ගන්න බෑ...
හැබැයි ඉතින් ඒකට, හොද වේදිකා නාට්‍යයක් තෝරගන්නත් ඕනේ.. ඉතින් මං හිතුවා මං බලපු වේදිකා නාට්‍යය වලින් හොදම ඒවා ඔයාලත් එක්ක share කරගන්න... ඔයාලා බලලා තියෙන ඒවා තියෙනවා නම් දාන්න.. පවුලේ අයත් එක්ක හරි, යාළුවො සෙට් එකක් එක්ක හරි ගිහින් බලලා විනෝද වෙන්න පුළුවන් නාට්‍ය ගැන දැනගන්න එක හැමෝටම උදව්වක් වෙයි...
මං මෙතන බලලා තියෙන Stage Drama වලින් හොදම ටික, අනුපිලිවෙලට දානවා...
මේකේ දාල තියෙන ඔක්කොම photo ටික ගත්තේ, http://rangahala.lk/ කියන වෙබ් අඩවියෙන් කියල කියන්නත් ඕනේ.. ඉස්සරහට එන්න තියෙන Stage Dramas වගේම තව ගොඩක් විස්තර, ඒ වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්..
01. බල්ලොත් එක්ක බෑ....
මේක, මං බලපු වේදිකා නාට්‍යය 10 න් හොදම එක කියල කියන්න පුළුවන්.. බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන්..

පවුලේ හැමෝටම ගිහින් බලන්නත් පුළුවන්.. Double meaning වචන දෙකක් තුනක් තිබුනට ඒවා පොඩි අයට තේරෙන ඒවා නෙමෙයි.. කුමාර තිරිමාදුර සහ විජය නන්දසිරි දෙන්නගේ acting නියමයි... 02. කෝ කුක්කෝ..
මේකත් හොදට හිනා වෙන්න පුළුවන් වේදිකා නාට්‍යයක්..මිහිර සිරිතිලක සහ කුමාර තිරිමාදුර දෙන්නගේ පොඩි අංග චලනයක් උනත් ඇති, හිනා යන්න.. හිනා යන කතාවක් උනාට මේ නාට්‍යයේ යටින් දෙන පණිවිඩය ප්‍රබලයි... ඒක ඔයාලා බලලම තේරුම් ගන්න..
03. කෑම ලෑස්තියි..
මේකත් හොද තේමාවක් තියෙන වේදිකා නාට්‍යයක්.. ඇත්තටම මං මේක බලන්න ගියේ මාධනී මල්වත්ත ඉන්න නිසාමයි.. මං එයාට ආස නිසා...

එයාගේ රගපෑම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. ඇත්තටම මේ කතාවත් ලොකු පණිවිඩයක් සමාජයට දෙන එකක්.. මේක නම් කෝ කුක්කෝ, බල්ලොත් එක්ක බෑ වගේ comedy type නෙමෙයි.. නමුත් ගොඩක් හොද කතාවක්..
04. මල්වඩම් අ(න)වශ්‍යයි...
කුමාර තිරිමාදුරයි, විජය නන්දසිරි යි ඉන්නවා නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..
ඊට අමතරව සුරංගි කෝසලා ඉන්නවා.. මං ඉතින් එයාටත් ගොඩක් ආසයි..
එයා දැන් ටෙලි නාට්‍යය වලත් නැති නිසා ඇත්තටම බලන්න පුළුවන්, මේ වේදිකා නාට්‍යය බලන්න ගියොත්.. 
05. ලෝරන්ස් ගේ මනමාලි..
මේකත් හිනා වෙන්න පුළුවන් හොද නාට්‍යයක්.. මේකේ කළු පාට t-shirt එකක් ඇදන් ඉන්න කොල්ලා මරු acting.. දුලීකා මාරපනට නම් මං ආස නෑ... ඒත් කතාව හොදයි...
06. තුන් මෝල්ලු...
හොද කතාවක්.. කතාවට වඩා මං නම් බලන් හිටියේ මේකේ ඉන්න කෙල්ල දිහා...

මේ නාට්‍යයට ඒ කෙල්ල නැත්නම් හිස් වගේ වෙයි... ඒ චරිතයට නියමෙටම ගැලපෙනවා... ඇදන් ඉන්න ඇදුම, hair style ඔක්කොම මාරයි.. කොටින්ම කිව්වොත් මාරම ලස්සනයි... 
07. සාදය මාරයි සල්ලි හමාරයි..
මේ කතාව මට එච්චර ඇල්ලුවේ නැත්තේ, ඒක තනිකරම පිටරට නාට්‍යයක කොපියක් නිසා වෙන්න ඇති.. මීට කලින් දාලා තියෙන උඩ තියෙන නාට්‍යය 6 ම අපේ රටේ නම් සහ කතාවත් අපිට ගැලපෙන ඒවා.. ඒත් මේ නාට්‍යයේ චරිත වල නම් පවා ඉංග්‍රීසි නම්.. මට නම් ඒ නිසා වෙන්න ඇති, කතාව එච්චර වැදුනේ නෑ..
ඒත් පොඩි scene එකක් නම් වැදුනා...
ජයනි සේනානායක බීලා වෙරි වෙලා ඉන්න කෑල්ලක් තියෙනවා... එයා ඉතින් දගලද්දී එයා ඇදන් ඉන්න leggin එක ටිකක් එහෙ මෙහෙ වෙලා පේන්න ඕනේ නැති දෙයකුත් පෙනුනා, විනාඩි කීපයක්.. 

ඒක මං බලපු එකේ වැරදිලා උනාද, නැත්නම් හැම නාට්‍යය වාරයකදීම එයා ඕනෑකමින් ඒක කරනවද කියල මං දන්නේ නෑ... ඒක එහෙමද කියල බලන්න ඕන නම් ඔයාලම ගිහින් බලන්න.. (ඒක බලන්නම යනවා නම් මං වගේ ඉස්සරහම seat එකක් book කරගන්න

)08. සුද්දෙක් ඔබ අමතයි..

Last edited: