බලන්න යන්න හොදම Stage Dramas...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එතකොට උඹ බලපු ඒවයෙ විගඩම් නැටුවෙ ඇඟෙන් සුවඳ විහිදෙන, ලේ, මස්, බඩවැල්, බෙටි, චූ වගේ දේවල් ඇඟේ ගබඩා නොවිච්ච, රන් රිදී වලින් හැදිච්ච දෙවියො වගේ කට්ටියක්ද?

    Out of Topic.... :no::no:
     
    gosthare

    Member
    Mar 10, 2016
    17
    1
    0
    මචන්, ඕකේ කොහෙවත් වේදිකා නාට්‍ය ගැන කියල නෑ නේද? නැටුම් කියන්නේ එකක්.. නාට්‍ය කියන්නේ තව එකක්..

    අනිත් දේ තමයි, ඔතන
    නෘත්‍යස්ථානයන්හි කියල තියෙන්නේ ඇත්තටම නලගනන් ඉන්න තැන්... ඒ කාලේ නලගනන් කිව්වේ ගොඩක්ම අබිසුරු ලියන්ට... එහෙම නැතුව නටපු අයවත් වේදිකා වල රගපාපු අයවත් නෙමෙයි..

    ගණිකාවන් ඇතුළු කාම මිත්යාචාරය ගැන ඕකෙ වෙනම තැනක කියල තියෙනවා.

    "ඔහු විසින් කවර නම් කර්ම ක්ලේශ (අපිරිසිදු ක්‍රියා) හතරක් පහකරන ලද්දාහු වෙද්ද? ගෘහපති පුත්‍රය, ප්‍රාණඝාතය (සතුන් මැරීම) අපිරිසිදු ක්‍රියාවකි. අදත්තාදානය (අන් සතු දෙය හොර හිතින් ගැනීම) අපිරිසිදු ක්‍රියාවකි. කාම මිථ්‍යාචාරය (කාමයන්හි වරදවා හැසිරීම) අපිරිසිදු ක්‍රියාවකි. මුසාවාදය (බොරුකීම) අපිරිසිදු ක්‍රියාවකි. ඔහු විසින් මේ අපිරිසිදු ක්‍රියා හතර පහකරන ලද්දාහු වෙත්යයි” භාග්‍යවතුන් වහන්සේ කීවාහුය. ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවතද මෙසේ වදාළේය. “සතුන් මැරීමද සොරකම් කිරීමද, බොරු කීමද, අන්සතු අඹුවන් වෙත යාමද යන මේ කරුණු සතර නුවණ ඇත්තෝ ප්‍රසංසා නොකරති.”
    ඒක නිසා මේක ගණිකාවො ගැන කියන එකක් නෙවෙයි. මෙතන කියන්නේ නැටුම් විතරකුත් නෙවෙයි.
    "නැටුම් කොතැන්හිද, ගී කීම් කොතැන්හිද, වැයීම් කොතැන්හිද, කථා පැවැත්වීම් කොතැන්හිද, කයිතාලම් ආදිය ගැසීම් කොතැන්හිද, කල පිඹීම් කොතැන්හිදැයි (සොයා හැසිරීමය)"
    "වේදිකා නාට්‍ය" කියන වචනෙ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ නොතිබුණට ඔය උඩින් ඉරි ගහල තියෙන හැම එකම වේදිකා නාට්‍ය වල තියෙනවා. ඔය "කථා පැවැත්වීම්" කියන්නේ ඒ කාලෙ තිබ්බ රාමායණ වගේ කතන්දර පිරිසක් ඉදිරියේ කීම ගැන. ඒක අද වේදිකා නාට්‍ය වලට ගොඩක් සමානයි.
     
    Last edited:

    හ්ම්ම්... ඒ කියන්නේ TV එකක් බලන එකත් සෑහෙන පවක්.... :shocked::oo::eek:
     
    gosthare

    Member
    Mar 10, 2016
    17
    1
    0

    හ්ම්ම්... ඒ කියන්නේ TV එකක් බලන එකත් සෑහෙන පවක්.... :shocked::oo::eek:

    ටීවී, යූටියුබ්, චිත්‍රපටි ඔක්කොම මේකට අයිතියි. ඒ විතරක් නෙවෙයි, මේ එළකිරි එකේ කාලෙ කන එකත් ඕකට අදාළයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    14. අලුත් හොරෙක් ඕනෑ.

    Aluth-Horek-Onee-2.jpg

    මේක නම් අලුත්ම නාට්‍යයක්... පහුගිය සතියේ බදාදා (30.03.2016) තමයි මංගල දර්ශනය තිබුනේ, බිෂොප් විද්‍යාලයේ.
    ප්‍රහසන නාට්‍යයක් නිසාත්, විජය නන්දසිරි මහත්තයා ඉන්න නිසාත් මමත් ගිහින් බැලුවා..

    ඇත්තටම හොද වේදිකා නාට්‍යයක්. මාධ්‍යවේදියෙක් සහ ඇමතිවරු දෙන්නෙක් ගැන තමයි කතාව තේමා වෙලා තියෙන්නේ..
    විජය නන්දසිරිගේ රගපෑම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. ලංකාවේ දේශපාලනයේ පහුගිය දේවල් ගැන උපහාසාත්මක දෙබස් ගොඩක් තිබුන නිසා හිනාවෙන් අඩුවක් තිබුනේ නෑ, නාට්‍යය පුරාවටම...
    බලන්න යන්න ආස කෙනෙක් ඉන්නවා නම්, 2016.04.09 වෙනිදා ලයනල් වෙන්ඩ්ට් එකේ මේක පෙන්වනවා... වැඩි විස්තර rangahala.lk එකෙන් බලන්න පුළුවන්..

    http://rangahala.lk/aluth-horek-onee/
     
    • Like
    Reactions: ctooi

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    umba awada balanna????
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බලන්න යන්න ආස කෙනෙක් ඉන්නවා නම්, 2016.04.09 වෙනිදා ලයනල් වෙන්ඩ්ට් එකේ මේක පෙන්වනවා... වැඩි විස්තර rangahala.lk එකෙන් බලන්න පුළුවන්..

    http://rangahala.lk/aluth-horek-onee/

    Aluth-Horek-Onee-2.jpg

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    A. සිරියා;20259927 said:
    බල්ලොත් එක්ක බෑ දැන් පෙන්නලා ඉවරද මචං. සයිට් එකේ නෑනේ

    සයිට් එකේ දාන්නේ ලගම දවස් ටිකේ පෙන්නන ටික විතරයි බං.. අනික ලයනල් වෙන්ඩ්ට් එකේ පෙන්නන ඒවා එහෙම දාන්නෙත් නැද්ද කොහෙද.. මේ 12 තියෙනවා හොද නාට්‍යයක්, ලයනල් වෙන්ඩ්ට් එකේ.. පුළුවන් අය ගිහින් බලන්න..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මාර හොරු" මේ ලදී ආපු වේදිකා නාට්‍යයක්... බලපු කවුද ඉන්නේ?
     
    "මාර හොරු" අද ලයනල් වෙන්ඩ්ට් එකේ පෙන්නනවා...