Last edited:
but ohom krna kelloth me society eke one tram innwa..
hodam wade api oya wage dewal nokar inn eka
mmmmmm...
Hodai ban.. Rep+
ganna paniwidayak nam na machan.
tharaha wenna epa godage,uba ekka awulak na.eth meka nam
kisi wadagammakata nathi ekak...
mokak hari kiyaganna gihin hira wela.kiyanna hadana
api balen hithaganna one.oya de oyita wada saralawa hithata wadinna
kiyanna thibba...

story eke hatiyt kella paw bnbut ohom krna kelloth me society eke one tram innwa..
hodam wade api oya wage dewal nokar inn eka
![]()
![]()
![]()

ඔය වගේ දේවල් කරන්න හොඳ නෑ....

mekai macho paw asarana kella.. kathawak unath meka ada kale ona tharam wenawa..
machan salli walata ganna bari dewal godak thiyanawa..
ekak thama adaraya, karunawa n hodakama. machanla lankawe godak kollo dan oya kathawa wage un thama. bt machan owage return enakota unta duwanta para madi wenawa.
wesa kello innawa naththe na bt ahinsakawa adare karana kellekta ohoma karana eka waradi..anika ehe kellage salary eka aran joli karana unta kiyanne real P dial kiyala..
kollek unama hamba karanna puluwan kamak thiyenna oni.

ewa naraka wada

kiyewwata passe dukai banzzzzzzzz


k* kollek,paw wada



මේකෙදි මට හිතෙන විදියට ලේඛකයා උත්සාහ කරල තියෙන්නෙ අපි කවුද කියන එක මදකට නැවතිලා හිතන්න අවස්ථාවක් ලබා දෙන්න. මෙවැනි කථා නායකින් ඕන තරම් අපි අතර ඉන්නව. ඒත් ඔවැනි වරදක් කරද්දි අපට අපේ වරද පෙනෙන්නෙ බොහොම කුඩාවට. අන්න ඒ නොපෙනෙන යථාර්තය මතු කරල අපිට අපි ගැන ම ආත්ම විවේචනයක් කරගන්න අවස්තාවක් මේකෙන් මේ සහෝදරය දෙන්න උත්සාහකරල තියනව. ඔබට ස්තූතියි යාලුවා.ganna paniwidayak nam na machan.
tharaha wenna epa godage,uba ekka awulak na.eth meka nam
kisi wadagammakata nathi ekak...
අනේ පවු ඒ අක්ක.. එත් මේවගේ දේවල් ඇත්තටම වෙනවා...campus ආවට පස්සේ ගොඩක් අය කලින් යාලු වෙලා හිටි කෙනාව අත ඇරලා දානවා අපි දැකල තියෙනවා නේ ..එයාලට ඒ කෙනාගේ උගත්කම/status එක මදි වෙනවා..
එත් ඇත්තටම තමන්ට එහෙම සමාන මට්ටමේ education එකක් තියෙන කෙනෙක්වම බඳින්න ඕන නම් campus ඇවිල්ලම affair එකක් පටන් ගන්න ඕන...වෙන කෙනෙක් අමාරුවෙ දාන්නේ, දුක් දෙන්නෙ නැතුව..
මේ කතාව නම් හරිම දුකයි..
![]()

මේකෙදි මට හිතෙන විදියට ලේඛකයා උත්සාහ කරල තියෙන්නෙ අපි කවුද කියන එක මදකට නැවතිලා හිතන්න අවස්ථාවක් ලබා දෙන්න. මෙවැනි කථා නායකින් ඕන තරම් අපි අතර ඉන්නව. ඒත් ඔවැනි වරදක් කරද්දි අපට අපේ වරද පෙනෙන්නෙ බොහොම කුඩාවට. අන්න ඒ නොපෙනෙන යථාර්තය මතු කරල අපිට අපි ගැන ම ආත්ම විවේචනයක් කරගන්න අවස්තාවක් මේකෙන් මේ සහෝදරය දෙන්න උත්සාහකරල තියනව. ඔබට ස්තූතියි යාලුවා.
