බලන්න`යාලුවනේ`මේ`ඔබේ`කථාවද`කියල

hpk89

Member
Dec 22, 2010
593
37
0
ඇත්ත ඔබ කියන අධ්‍යාපන තත්වයත් ගොඩක් වෙලාවට බලපානව ආදරයට. ඒත් ඒ හැමෝටම නෙවෙයි......:no:

මොකද ආදරයෙන් අන්ධවී ආදරය කරන කාලයට ඔය කියන කිසිම දෙයක් කිසිම කරුණක් වලංගු නැතිව තමයි ඔවුන් ආදරය කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔවුන් නිසිවයසට සහ විවිධ සමාජ තත්වයන් තුලට පැමිනියාම ඔවුන් වෙනස් වෙනව සහ වෙනස් වෙන්න සිද්ද වෙනව තමන්ගේ පැවැත්ම සදහා. ඔන්න එතෙන්දි තමයි ඔබ ඔය කියන ගැටලු මතුවෙන්නේ.

මේ බලන්න ඒකට හොදම උදාහරණයක්....

ඒක ඇත්ත...හැමෝම මෙහෙම කරන්නේ නෑ..එහෙම දේවල් ගැන හිතන්නේ වත් නැතුව සතුටින් ඉන්න couples ඕන තරම් ඉන්නවා..ඇත්තටම ගත්තොත් වැඩිපුර ඉන්නේ එහෙම සැබෑවට ආදරේ කරන අය තමයි..

එත් ඒවා (සමාජ තත්වයන්, තමන්ගේ පැවැත්ම) ගැන හිතන අය නම් ඉතින් තවත් කෙනෙක් අමාරුවේ දන්නේ නැතුව මුල ඉඳන්ම ඒවාට ගැලපෙන විදියට වැඩ කරලා හරියන කෙනෙක් හොයාගන්න ඕන.. :)
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ganna deyak thiyenawa kollo, uni giyama igena ganeema kiyana aramuna thamai 1 ewagema 2 aniwa 3th wenna one nathuwa ethana thiyena baila karana eka neme,

ස්තුතියි... යාලුවා අදහසට...........:(

phone + reloads & gifts, everuthing but she left me :(:(

එහෙම තමයි යාලුවා ගනන් ගන්න එපා. :)

++....
Great bro...
;)

ස්තුතියි... යාලුවා ;)
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ඒක ඇත්ත...හැමෝම මෙහෙම කරන්නේ නෑ..එහෙම දේවල් ගැන හිතන්නේ වත් නැතුව සතුටින් ඉන්න couples ඕන තරම් ඉන්නවා..ඇත්තටම ගත්තොත් වැඩිපුර ඉන්නේ එහෙම සැබෑවට ආදරේ කරන අය තමයි..

එත් ඒවා (සමාජ තත්වයන්, තමන්ගේ පැවැත්ම) ගැන හිතන අය නම් ඉතින් තවත් කෙනෙක් අමාරුවේ දන්නේ නැතුව මුල ඉඳන්ම ඒවාට ගැලපෙන විදියට වැඩ කරලා හරියන කෙනෙක් හොයාගන්න ඕන.. :)

හ්ම්......... ස්තුතියි දිගින් දිගටම අදහස් ප්‍රකාශ කලාට.............. :)
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒක ඇත්ත...හැමෝම මෙහෙම කරන්නේ නෑ..එහෙම දේවල් ගැන හිතන්නේ වත් නැතුව සතුටින් ඉන්න couples ඕන තරම් ඉන්නවා..ඇත්තටම ගත්තොත් වැඩිපුර ඉන්නේ එහෙම සැබෑවට ආදරේ කරන අය තමයි..

    එත් ඒවා (සමාජ තත්වයන්, තමන්ගේ පැවැත්ම) ගැන හිතන අය නම් ඉතින් තවත් කෙනෙක් අමාරුවේ දන්නේ නැතුව මුල ඉඳන්ම ඒවාට ගැලපෙන විදියට වැඩ කරලා හරියන කෙනෙක් හොයාගන්න ඕන.. :)
    නෑ මම නම් හිතන්නේ ඇත්තටම අපි ආදරේ කරන්නේ අපි A/L ඉන්න කලේ වගේ.
    ඒ කලේ ආදරේ හරිම බොළදයි ගොඩ දෙනෙකුගේ නම්,එත් ඒ කාලේ අපි බලන්නේ නෑ
    Girl කාගේ කව්ද, Boy කගෙ කව්ද කියල.බොහොම simple .එත් අපි ටික ටික ලොකු
    වෙද්දී සමාජය විසින් අපේ ඔලුවලට දානවා, ඔහොම හිටපන්,මෙහෙම හිටපන් කියල.
    අන්න එදාට තමන්ගේ මුල අමතක කරනවා ගොඩ දෙනෙක්.එදාට මදි වෙනවා මුල
    ඉඳන් තමන්ට පිහිට උන කෙනාව.මම නම් කියන්නේ ආදරේ කරන්න ඕනේ නම්
    ඇත්තටම ආදරේ කරන්න පුද්ගලයාගේ තර තිරම් බලන්නේ නැතුව
    , හොද ලොක්කෙක්,ලොක්කියක් කසාද බද ගන්න ඕනේ නම්
    එහෙම කරන්න. හැබැයි ඒ දෙක දෙකක්.කොටින්ම ඔච්චරයි ආදරේ ගැන.
    ආදරේ කල යුත්තේ ඇත්තටම අවංකව අපිට ආදරේ කෙනෙකුටම පමණයි,අනික් දේ
    කරනවානම් ඉතින් හිතන්න ඕනෙත් ඒ දේ ගැන විතරයි.හැබැයි ඒ කෙනාගෙන් කවදාවත්
    ලෙඩකට දුකකට වතුර උගුරක් වත් බලාපොරොත්තු නම් වෙන්න එපා.ඒවා ලැබෙන්නේ නෑ.:no:
    ආයේ මම මෙතනට එන්නේ නෑ පොස්ට් බලන්න..මට මේක මානසික වදයක්..
    හැමෝටම සුබ දවසක්...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    aniwa machan