බලන්න වටින සිතුවම් කිහිපයක්.......
සිතුවම් කියන්නේ හරි අමුතු දෙයක්, වචන දහසකින් කියන දේ සිතුවමකින් සිතට කාවද්දන්න පුළුවන් , මේ තියෙන්නේ පෝලන්ත චිත්‍ර ශිල්පියෙක් වන Pawel Kuczynski සිතුවම් කල සිතුවිලි කිහිපයක් ,බලන්න ඔයාලටත් මොනවද දැනෙන්නේ කියල