ඡන්දෙ results බලන්න විදිහක්

pdkuma

Well-known member
  • May 22, 2016
    628
    757
    93
    Bump

    https://iptv-org.github.io/iptv/countries/lk.m3u

    me link eken podi file ekak download wei, eeta passe phone eken/ or lap eken balanawanam VLC player eka install karaganing, Swarnawahini & Derana TV weda karanawa,

    Phone eken balanawanam, Siyatha app eka download karapang Siyatha TV balannath puluwan
    Download කරගත්ත ලැප් එකට. පස්සෙ කොහොමද බලන්නෙ බං ?
    ------ Post added on Sep 21, 2024 at 12:17 PM
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,425
    3,828
    113
    Maligawatta
    Bump


    Download කරගත්ත ලැප් එකට. පස්සෙ කොහොමද බලන්නෙ බං ?
    ------ Post added on Sep 21, 2024 at 12:17 PM
    eeta passe ara file eka VLC ekata drag & drop karapang (VLC eken open karapang), eeta passe VLC play list eka balapang swarnavahini & derana weda karanawa
    ehemath neththang me website ekata gihilla balapng

    https://livetvcentral.com/country/sri-lanka
     
    • Like
    • Love
    Reactions: pdkuma and Sub Zer0

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    Sl vlog එකේ මොනවද මගුල් ටිකක් තියනවා කිව්වා. හසාගේ ජෝකුයි අනිත් උන්ගේ ගොන් ජෝකුයි අහගෙන ඉන්නවා


    හද්ද පරන movies කිව්වම මතක් උනේ. එක පාරක් කරුමක්කරයෝ පෙන්නුවා චන්දේ දවසේ.
    අපේ ගෙදර නැවතිලා ඉදපු නෑදෑ අක්ක කෙනෙක් එක්ක බැලුවේ. කොච්චර දුර දිග ගියාද කියනවා නම් ඒ අක්ක මාසෙකින් විතර අපේ ගෙදරින් ගියා මූන දෙන්න ලැජ්ජවේ
    ------ Post added on Sep 18, 2024 at 1:20 AM
    ai ban kesel kawuwada
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක ලයිව් බලන්න ඕනෙද බන්. හෙට උදේ නිව්ස් බැලුවම ඇති :lol: