ඡන්දෙ results බලන්න විදිහක්

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    21 වෙනිදට පිටරටක ඉන්න කෙනෙක්ට ඡන්දෙ results බලන්න විදිහක් නැද්ද prens? :sorry:

    YouTube lives වල වුනත් ඒ වෙලාවට පෙන්නන films and other programs play කරන්නෙ නෑ නේද copyright issues නිසා? :confused:

    ඒ නිසා normal telecast එකම බලන්න විදිහක් නැද්ද සිරස TV or TV දෙරණ channels? :rolleyes:

    P.S: Paid IPTV links 2ක් check කලා, ඒත් ලංකාවේ channels ඔක්කොම lag වෙනව. අනිත් රටවල් වල channels කිසි අවුලක් නැතුව play වෙනව. Dialog ViU and PeoTV go වුනත් regional support එක නෑ. Any ideas? :(
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    පොඩි කාලෙ ගත්ත වගේ ආතල් එක ගන්න ඕනෙ මචං snacks ටිකක් තියාගෙන TV එකේ පෙන්නන හද්ද පරණ movie එකක් බලන ගමන් results බලන්න. ඒකයි live streaming method එකක්ම හොයන්නේ. :rolleyes:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Sl vlog එකේ මොනවද මගුල් ටිකක් තියනවා කිව්වා. හසාගේ ජෝකුයි අනිත් උන්ගේ ගොන් ජෝකුයි අහගෙන ඉන්නවා

    පොඩි කාලෙ ගත්ත වගේ ආතල් එක ගන්න ඕනෙ මචං snacks ටිකක් තියාගෙන TV එකේ පෙන්නන හද්ද පරණ movie එකක් බලන ගමන් results බලන්න. ඒකයි live streaming method එකක්ම හොයන්නේ. :rolleyes:
    හද්ද පරන movies කිව්වම මතක් උනේ. එක පාරක් කරුමක්කරයෝ පෙන්නුවා චන්දේ දවසේ.
    අපේ ගෙදර නැවතිලා ඉදපු නෑදෑ අක්ක කෙනෙක් එක්ක බැලුවේ. කොච්චර දුර දිග ගියාද කියනවා නම් ඒ අක්ක මාසෙකින් විතර අපේ ගෙදරින් ගියා මූන දෙන්න ලැජ්ජවේ
    ------ Post added on Sep 18, 2024 at 1:20 AM
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    https://iptv-org.github.io/iptv/countries/lk.m3u

    me link eken podi file ekak download wei, eeta passe phone eken/ or lap eken balanawanam VLC player eka install karaganing, Swarnawahini & Derana TV weda karanawa,

    Phone eken balanawanam, Siyatha app eka download karapang Siyatha TV balannath puluwan
    wada yakuu wada. no lag in Derana stream ban. :love: thanks bocca.
     
    • Like
    Reactions: kazzen

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    rata giyada bro? koheda inne dan
    Sweden machan. Dan kiyanna epa ithn Sweden ghn Lankawe election balanawa kiyala. 😒

    යුතුකම් ඉෂ්ට කරන්න ආපු නැති උන්ට ප්‍රතිපල බලන්න දෙන්නේ නෑ..
    Corry bocca. ☹️
    ------ Post added on Sep 18, 2024 at 2:05 AM

    samahara welavata witharai Derana weda karanne, Swarnawahini aniwa weda karanawa,
    Ela machan. Ea athi. 😍
    ------ Post added on Sep 18, 2024 at 2:06 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,625
    8,353
    113
    Sweden machan. Dan kiyanna epa ithn Sweden ghn Lankawe election balanawa kiyala. 😒

    Corry bocca. ☹️
    ------ Post added on Sep 18, 2024 at 2:05 AM

    Ela machan. Ea athi. 😍
    ------ Post added on Sep 18, 2024 at 2:06 AM
    ah elane. niyama county ekak
     
    • Love
    Reactions: kasdbg

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    21 වෙනිදට පිටරටක ඉන්න කෙනෙක්ට ඡන්දෙ results බලන්න විදිහක් නැද්ද prens? :sorry:

    YouTube lives වල වුනත් ඒ වෙලාවට පෙන්නන films and other programs play කරන්නෙ නෑ නේද copyright issues නිසා? :confused:

    ඒ නිසා normal telecast එකම බලන්න විදිහක් නැද්ද සිරස TV or TV දෙරණ channels? :rolleyes:

    P.S: Paid IPTV links 2ක් check කලා, ඒත් ලංකාවේ channels ඔක්කොම lag වෙනව. අනිත් රටවල් වල channels කිසි අවුලක් නැතුව play වෙනව. Dialog ViU and PeoTV go වුනත් regional support එක නෑ. Any ideas? :(
    YOUTUBE LIVE! Yanawa
     
    • Like
    Reactions: kasdbg