බලන්න වටින film

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඇතුලට වරෙන් යකෝ ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .මේ දවස් වල වැඩ වැඩි උන නිසා මොලේ පොඩ්ඩක් පිස්සු වෙලා. මචංලා බලන්න හොද film එකක් කියපල්ලකෝ..
    Tamil, telengu, hindi අව්ලක් නෑ.

    මෙන්න මේ ට්යිප් එකේ ටිකක්.

    anegan - dhanush
    darling - prabash

    දුක හිතෙන්නෙ නැති happy end එකක් තියෙන ඒවා

    රෙප් වලින් සලකනු ලැබේ..

     
    • Like
    Reactions: Ysa Karu

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    555sbc.jpg
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    නාන් ඊ බැලුවද ? :)
    Na bn download kadan balanna oni
    බලන්නෑ බං ඔය වර්ග තුනම වැඩිය..:no:
    :(
    remo, rajini murugan balapan. marenna hinaa unahaki.......
    Remo ehema balala tynawa.
    මරුසිරා;21746787 said:
    හොද ඉංගිරිසි ෆිල්ම් එකක් බලාපිය .උබ ඔය උඩ දාගෙන බලන එව්ව් බැලුවම කොහොමත් මොලේ කුරුවල් වෙනවා තමා :dull:

    :lol: