බලන්න හොද 3D Videos

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම අද Samsung H6400 55inch tv එකක් ගත්තා. මට මේකේ බලන්න පුලුවන් හොද 3D Videos තියෙනවනම් දාන්නකෝ මචන්ලා. අනිත් කට්ටියටත් දැනගන්නත් එක්ක හොද ඒවා දාන්නකෝ ඔයාලා.

    පොඩි පොඩි Clips අපි Share කරගමු.