බලන්න හොඳ ටීවි සීරිස් එකක්

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    "Walking dead නම් ඔක්කොම බලල නෑ, කට්ටිය කියනවා 5 වෙනි සීසන් එකෙන් පස්සෙ කතාව චා කියලා" - ow eeta passe melo rahak naa :sick:

    Under the dome - meka set wei, episode ekak balapan ko.

    View attachment 125882
    patta katawa eunata un magadi nawattanawane
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    සාමාන්‍ය මට්ටමෙන් හරි සෙක්ස් සීන් ටිකක් තියෙන්න ඕනේ බං. නැත්තන් කම්මැලී.
    GOT නම් පට්ට. ඒත් ඒ වගේ ඒවා තව නෑනේ.
    spartacus පළවෙනි සීසන් එක බැලුවා. ඒකේ කපන කෝටන සීන් වැඩී. ඒ නිසා අත ඇරලා දැම්මා.
    breaking bad බලන්න ගත්තා ඒත් මට ඒක හරියට සෙට් උනේ නෑ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සාමාන්‍ය මට්ටමෙන් හරි සෙක්ස් සීන් ටිකක් තියෙන්න ඕනේ බං. නැත්තන් කම්මැලී.
    GOT නම් පට්ට. ඒත් ඒ වගේ ඒවා තව නෑනේ.
    spartacus පළවෙනි සීසන් එක බැලුවා. ඒකේ කපන කෝටන සීන් වැඩී. ඒ නිසා අත ඇරලා දැම්මා.
    breaking bad බලන්න ගත්තා ඒත් මට ඒක හරියට සෙට් උනේ නෑ.

    Umba GOT fan kenek nam The Last Kingdom set wei..

    1621517986452.png
     
    • Love
    • Like
    Reactions: NRTG and WhyNot1

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    "Walking dead නම් ඔක්කොම බලල නෑ, කට්ටිය කියනවා 5 වෙනි සීසන් එකෙන් පස්සෙ කතාව චා කියලා" - ow eeta passe melo rahak naa :sick:

    Under the dome - meka set wei, episode ekak balapan ko.

    View attachment 125882
    ඕකෙත් මුල් ටික විතරයි හොද. පස්සේ චා