A unata podi gatiyak tynawa ban...Bump
Tyrant wedak nene end ekak nene
------ Post added on May 20, 2021 at 10:22 AM
Sacred Game
The family man
Dark desire
Nacors
Mirzapur
Eliete
A unata podi gatiyak tynawa ban...Bump
Tyrant wedak nene end ekak nene
------ Post added on May 20, 2021 at 10:22 AM
ape office eke ara cisco ekak dala thiyenawa singa walin enawa pennannetiyanava VPN ekak dan balanna USA walata pennnane
patta katawa eunata un magadi nawattanawane"Walking dead නම් ඔක්කොම බලල නෑ, කට්ටිය කියනවා 5 වෙනි සීසන් එකෙන් පස්සෙ කතාව චා කියලා" - ow eeta passe melo rahak naa
Under the dome - meka set wei, episode ekak balapan ko.
View attachment 125882
SEE eke tama season 2 awe nene.Van Helsing
SEE

සාමාන්‍ය මට්ටමෙන් හරි සෙක්ස් සීන් ටිකක් තියෙන්න ඕනේ බං. නැත්තන් කම්මැලී.
GOT නම් පට්ට. ඒත් ඒ වගේ ඒවා තව නෑනේ.
spartacus පළවෙනි සීසන් එක බැලුවා. ඒකේ කපන කෝටන සීන් වැඩී. ඒ නිසා අත ඇරලා දැම්මා.
breaking bad බලන්න ගත්තා ඒත් මට ඒක හරියට සෙට් උනේ නෑ.
ඕකෙත් මුල් ටික විතරයි හොද. පස්සේ චා"Walking dead නම් ඔක්කොම බලල නෑ, කට්ටිය කියනවා 5 වෙනි සීසන් එකෙන් පස්සෙ කතාව චා කියලා" - ow eeta passe melo rahak naa
Under the dome - meka set wei, episode ekak balapan ko.
View attachment 125882
Thanks macho..බලන්න ඕනේ.
අඩේ තැම්ස් බන්
අලුතෙන් ආපු හොදම Scifi එක Debris
Project blue book වගේම පට්ට
