බලන්න හොඳ films ටිකක් කියපල්ලකෝ

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
download kalaata passe wadakata nathnam aparaade data tika :)
එහෙම නැ අය්යෙ රේටින් බලල ගන්න්
අලුතින් නම් war එව අවෙ නැ
si-fi war වගෙ එවනෙ ආවෙ
පරන එව හොදය් බලල නැත්නන්
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Army ekee kathaa nadda bn.... mama thawa kolamba sanniya hoyanawa link ekak thiyenawa nm deepallako :D

    2017-02-01_58923f8074219_HacksawRidge2016R2Blu-RaySwedishCover-610x339.jpg
     
    Last edited: