.දැන් සියල්ලම සල්ලි සල්ලි.
..ආදරය ගැනනම් කියලා වැඩක් නැහ මේ කාලයෙදි..
..මාත් උඹ වාගේ තමයි.මට අවුරුදු 28ක් වෙනවා,ප්‍රශ්න ප්‍රශ්න.
,මගේ ආදරයත් ඔය වාගේ වුනා අවුරුදු 7ක කල්පනා ලොකයකට මාව හිර කරලා
.අන්තිමට වැටහුනා මම වැරදි නැහැයි කියන එක.
...හැබයි මචන් කිසිම් වෙලාවක,කිසිම් වෙලාවක තමන් ගැන අවතක්සෙරු කරන්න එපා
.
.අපේ අම්මා නිතර කියන කථාවක් තමයි වැටි වැටි නැගිටින්න කියන එක.
..මේ ඕක්කම සෙල්ලම් ජිවත වෙනකල්.
.අපි කොහොමහරි ජිවතෙට මුහුණ දෙන එක තමයි වැදගත්ම දේ.
.යළුවො කාර් වල බැරිනම් හෙලිකොප්ටර් වල ගියදෙන්.උඹ හම්බකරන්නේ උඹට පුළුවන් විදයට...උඹට ගොඩ යන්න පුළුවන්.මේ කොමෙන්ට් ටයිප් කරන කොටත් මම ඉන්නේ ප්‍රශන ගොඩක..කවදාවත් මම කාටවත් එවා කියන්න ගියේ නැහැ.තනියම විසඳුම හොයන්න තමයි බලන්නෙ.
අපි කාටත් අමාරු කාල තියනවා.මගෙත් අමාරු කාලේ මෙක තමයි...
කොහොම හරි මං ජිවතේ දුවනවා...
එක තමයි වැදගත්ම දේ.
අද සියල්ලම මුදල් පස්සේ හඹා යන සමාජ වටපිටාවක් බං අපි ජිවත් වෙන්නේ එක අමතක කරන්න එපා...දැන් සියල්ලම සල්ලි සල්ලි.
..ආදරය ගැනනම් කියලා වැඩක් නැහ මේ කාලයෙදි..
..මාත් උඹ වාගේ තමයි.මට අවුරුදු 28ක් වෙනවා,ප්‍රශ්න ප්‍රශ්න.
,මගේ ආදරයත් ඔය වාගේ වුනා අවුරුදු 7ක කලපනා ලොකයකට මාව හිර කරලා
.අන්තිමට වැටහුනා මම වැරදි නැහැයි කියන එක.
...හැබයි මචන් කිසිම් වෙලාවක,කිසිම් වෙලාවක තමන් ගැන අවතක්සෙරු කරන්න එපා
.
.අපේ අම්මා නිතර කියන කථාවක් තමයි වැටි වැටි නැගිටින්න කියන එක.
..මේ ඕක්කම සෙල්ලම් ජිවත වෙනකල්.
.අපි කොහොමහරි ජිවතෙට මුහුණ දෙන එක තමයි වැදගත්ම දේ.
.යළුවො කාර් වල බැරිනම් හෙලිකොප්ටර් වල ගියදෙන්.උඹ හම්බකරන්නේ උඹට පුළුවන් විදයට...උඹට ගොඩ යන්න පුළුවන්.මේ කොමෙන්ට් ටයිප් කරන කොටත් මම ඉන්නේ ප්‍රශන ගොඩක..කවදාවත් මම කාටවත් එවා කියන්න ගියේ නැහැ.තනියම විසඳුම හොයන්න තමයි බලන්නෙ.
අපි කාටත් අමාරු කාල තියනවා.මගෙත් අමාරු කාලේ මෙක තමයි...
කොහොම හරි මං ජිවතේ දුවනවා...
එක තමයි වැදගත්ම දේ.
අනෙ මන්දා බන්කිරියෙ වෙනම සෙක්ෂන් එකක් හැදුවා නම් හරි බූට් ත්‍රේඩ් දාන්න වෙනම.. දවසින් දවස බූට් කන එවුන්ගේ සංඛ්‍යාව ඉහල යනවා..
එහෙම එකක දාල ඒ සෙක්ශන් එකෙ මොඩෙක් කරන්න ඕනෙ උබව

ඒ වගේම උබට relax එකේ spend කරන්න time එකකුත් නැ. ගහපන් plan එකක් ජිවිතේට. උබ ඔය ඉන් තැනම දිගටම වැඩ කරොත් ලොවෙත් ගොඩ ඒමක් නැ. පැනපන් වෙන company එකකට. Marketing වගේ කරන්න ගනින්. මුලදී කට්ට. මහන්සි වෙන තරමට ප්‍රතිපල. ඒ වගේම salary. commission හොදයි. ඒ අතරම post graduate එකක් කරන්න ගනින්. උබ මෙච්චර කාලකට ගත කරපු ජිවිතේ completely වෙනස් කරපන් හොද විදිහට. 

ඔය වගේ කෙල්ලෝ ජිවිතෙන් යන එකමයි හොද. ඒකිට පෙන්නපන් එකී නැතුව උබ ජිවිතේ හදාගන්න විදිහ. 

උබ තාමත් පරක්කු නැ බන්.ඒ වගේම උබට relax එකේ spend කරන්න time එකකුත් නැ. ගහපන් plan එකක් ජිවිතේට. උබ ඔය ඉන් තැනම දිගටම වැඩ කරොත් ලොවෙත් ගොඩ ඒමක් නැ. පැනපන් වෙන company එකකට. Marketing වගේ කරන්න ගනින්. මුලදී කට්ට. මහන්සි වෙන තරමට ප්‍රතිපල. ඒ වගේම salary. commission හොදයි. ඒ අතරම post graduate එකක් කරන්න ගනින්. උබ මෙච්චර කාලකට ගත කරපු ජිවිතේ completely වෙනස් කරපන් හොද විදිහට.
කෙල්ල දාලා ගියාට නම් ලොවෙත් දුක් වෙන්න එපා.ඔය වගේ කෙල්ලෝ ජිවිතෙන් යන එකමයි හොද. ඒකිට පෙන්නපන් එකී නැතුව උබ ජිවිතේ හදාගන්න විදිහ.
ඉදිරි වැඩ කටයුතු වලට සුබ පැතුම් මචන්.. ජය වේවා..![]()
අද සියල්ලම මුදල් පස්සේ හඹා යන සමාජ වටපිටාවක් බං අපි ජිවත් වෙන්නේ එක අමතක කරන්න එපා...දැන් සියල්ලම සල්ලි සල්ලි.
..ආදරය ගැනනම් කියලා වැඩක් නැහ මේ කාලයෙදි..
..මාත් උඹ වාගේ තමයි.මට අවුරුදු 28ක් වෙනවා,ප්‍රශ්න ප්‍රශ්න.
,මගේ ආදරයත් ඔය වාගේ වුනා අවුරුදු 7ක කල්පනා ලොකයකට මාව හිර කරලා
.අන්තිමට වැටහුනා මම වැරදි නැහැයි කියන එක.
...හැබයි මචන් කිසිම් වෙලාවක,කිසිම් වෙලාවක තමන් ගැන අවතක්සෙරු කරන්න එපා
.
.අපේ අම්මා නිතර කියන කථාවක් තමයි වැටි වැටි නැගිටින්න කියන එක.
..මේ ඕක්කම සෙල්ලම් ජිවත වෙනකල්.
.අපි කොහොමහරි ජිවතෙට මුහුණ දෙන එක තමයි වැදගත්ම දේ.
.යළුවො කාර් වල බැරිනම් හෙලිකොප්ටර් වල ගියදෙන්.උඹ හම්බකරන්නේ උඹට පුළුවන් විදයට...උඹට ගොඩ යන්න පුළුවන්.මේ කොමෙන්ට් ටයිප් කරන කොටත් මම ඉන්නේ ප්‍රශන ගොඩක..කවදාවත් මම කාටවත් එවා කියන්න ගියේ නැහැ.තනියම විසඳුම හොයන්න තමයි බලන්නෙ.
අපි කාටත් අමාරු කාල තියනවා.මගෙත් අමාරු කාලේ මෙක තමයි...
කොහොම හරි මං ජිවතේ දුවනවා...
එක තමයි වැදගත්ම දේ.

දුක් වෙන්නෙපා බන්.අලුතෙන් ඔක්කොම පටන් ගනින්.අලුතෙන් බුසිනේස්ස් එකකට අත දාපන්.ගොඩ පලයන්.සල්ලි විතරක් ඔලුවේ තියාගනින් උඩට යනකන්.ayiye me dawaswala telecom eke marketing ewunwa gannawa basic ekanam 10 yi eth loku commission ekak tiyenawa, oya mahansi unoth 1 lak walata wada ganda puluwan monthly, puluwan udawwak dennam ohoma kalawal hamotama tiyenawa "try and try one day u can fly "

pm 1k damma mchann...මචන් උබේ qualification ටික ඇත්තටම කියපන්.PM එකක් හරි දාපන් මේකේ දාන්න බරි නම්. පුලුවන් විදියට උදව් කරන්නම්
මට වෙලා තියෙන්නෙත් ඔය විකම තමයි.. වෙනසකට තියෙන්නේ තාම කෙල්ලනම් බූට් 1ක් තිබ්බේ නෑ... ඒත් අඩු පඩිය නිසා ඒකිට මාව එපා වෙලා... මම ඒක හොඳාකාරවම දන්නවා... අපේ තාත්තා ලෙඩ වුණු 1ත් නිසා කරදර ඩබල් වුණා...

ඔව් බන්....
මේව ෆේක් උන්ගේ ගොන් ආතල්ද නැද්ද කියල හිතාගන්න අමාරුයි...

hita tikak sahallu kara gannamai meka kiriye dammae..kattiya dala tiyena comment baluwama hitata loku haiyak enawa..natuwa gon atala ara ganna nemei ban...

අනේ මන්ද බලාගෙන ගියාම මන් වගේ පිස්සු කෙලලා ජිවිතේ විනාස කරගත්තු උන් ඉන්නවනේ, කරුමේ කියන්නේ මට හැමදේම එපා වෙලා දැන්, මචන්ලා මට maths මෙලෝ හසරක් බැ, කරන්න යන කොස් ඇනගන්නේ ඒක නිසාමයි, මට maths කියන දේ පිහිටලාම නැද්ද කොහෙද, මාත් ගෙදරට වෙලා ඉන්න අපතයෙක් මචන්ලා, මට මාත් එක්කම කේන්තියි වෙලාවකට.

matat tikak oya wage deyak tamai wela tiyenne...ban...උබ පැරදුනු මිනිහෙක් නෙමෙයි..තව කල් තියනවා..විවාහය ගැනම හිතන්නත් එපා බන්..උබ දිටුණු වෙන්න බලහන්..ඔය බලහන් tata එකේ ඓතිකාරයා..කට්ට කාලා ගොඩ ගියා..නමුත් බැන්දේ නෑ..
උබට ලැබෙන පියානම් මදි තමා..උබ ඔතන ඉන්නේ නැතුව වෙන ජෝබකට ට්‍රයි කරහන්..
ඉන්ටව් වලදී ලොක්කගේ හිත ගන්න විදියට කතා කරපන්..
උබට සුබ පතනවා..
machn katath amaru kalayak enawa.eka kohomath adinna wenawa.uba oya job eka parissan karana wena ewata atha gahapn.e wena ewa confirm unoth witharak oka atharinna.
ubata ikmnta hoda salary ekak thiyena job ekak set wenna kiyala prarthana karanawa machn

උඹ මොන ෆීල්ඩ් එකේ ද? මොකද අපි සමහර වෙලාවට කරල තියෙන්නේ වර්තමානයේ මාකට් නැති දේවල් නම් අපිට වැලිව් ඇඩ් කරගන්න වෙනවා...........
කොහොමත් ලව් එක එහෙම වෙච්ච එක ගැන සතුටු වෙයං. මොකද බැන්දට පස්සේ උඹේ ගෑණි වටේ යන්න ගත්තෙත් ඊට එහා බ්ලැක් මාර්ක් එකක් උඹට නෑ. අරූ පොන්නය ඒකයි ගෑණි වටේ යන්නේ කියල තමා කියන්නේ.......
මිනිස්සුන්ට අසුබ කාලවල් එනවා. ධෛර්යයයෙන් ජීවත් වෙන එකයි වැදගත්. මොන හේතුව නිසා හෝ ධෛර්යය නැති කර ගන්න එපා. අනික අබ වපුරල මුං බලාපොරොත්තු වෙන්න එපා. උඹට තාම 30යි. මැරීගෙන වැඩ කරල ජීවිතේ දිනා ගනිං. ධෛර්යෙන් මහන්සියෙන් වැඩ කරන එකාට කොහෙන් හරි ගොඩ යාමක් තියනවා. එදාට උඹට හා කියන්න කෙල්ලො ඕන තරමක් ඉදී.