බලපත්‍රය ලංකාවේ නම් ඉතාලි පාරටත් ඔට්ටුයි

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    බලපත්‍රය ලංකාවේ නම් ඉතාලි පාරටත් ඔට්ටුයි

    ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකු කළ වලංගු රියදුරු බලපත්‍රය භාවිතයෙන් ලබන වසරේ සිට ඉතාලියේ දී ද රිය පැදවීමට හැකි බව ඉතාලියේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි :shocked:

    ඉතාලියේ වෙසෙ ශ්‍රී ලාංකිකයින් සතු මෙරට රියදුරු බලපත්‍ර වලංගු භාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර නව ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් මෙම සහන ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
    ඒ අනුව ඉතාලියේ වෙසෙන 11,000කට අධික ශ්‍රී ලාංකිකයන්ට සහනයක් සැලසෙන බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

    SOURCE
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    දැන් ඔය පාර වාහන ගෙවල් ඇතුලේ.. කඩ ඇතුලේ එහෙම නතර වේවි..
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Mata ithali kaarayek kiwwa widihata ungei apei wadi wenasak naa. Unge crime ehema apata wada hapan kiyalai hithune.

    okkoma newe ban

    italy north hena decent
    salli karayo business kaarayo ehema inne ehe

    rome and middle minissu saamanya janathawa

    oya napoli sicili kiyanne thanikara lankawa thama
    napoli ehema lankawe wahana wagema thama pissu ballo wage yanne
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    okkoma newe ban

    italy north hena decent
    salli karayo business kaarayo ehema inne ehe

    rome and middle minissu saamanya janathawa

    oya napoli sicili kiyanne thanikara lankawa thama
    napoli ehema lankawe wahana wagema thama pissu ballo wage yanne

    ow aru mata kiwwe un south wala idan awurudu 14di wage Rome awa crime ehema seen nisa kiyala.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්න දැක්කද රනිල් ජාත්‍යන්තරේ දිනනව මහින්ද ඉන්න කාලෙ ස්වාසිලන්තෙ කරත්තවත් එලවන්න දුන්නද ලංකාවෙ ලයිශන් එකෙං ? :no: :no:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    okkoma newe ban

    italy north hena decent
    salli karayo business kaarayo ehema inne ehe

    rome and middle minissu saamanya janathawa

    oya napoli sicili kiyanne thanikara lankawa thama
    napoli ehema lankawe wahana wagema thama pissu ballo wage yanne
    Napoli nam Sri Lanka, Pakistan goda Sinhala kadath thiyenawa 3-4 k.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අන්න දැක්කද රනිල් ජාත්‍යන්තරේ දිනනව මහින්ද ඉන්න කාලෙ ස්වාසිලන්තෙ කරත්තවත් එලවන්න දුන්නද ලංකාවෙ ලයිශන් එකෙං ? :no: :no:
    :lol: