මගේ ජිවිතේ ගොඩක් story මම කිරියේ share කරලා තියෙනවා ...මමයි wife අතරේ මාර විදියට ප්‍රශ්න තිබ්බ ..ඇත්තම කිවුවොත් මගුල එපා වෙලා හිටියේ..ළමය නිසා ඉවසන් හිටියේ .දැනටත් ඉතින් ලොකු වෙනසක් නැහැ ...සීන් එක මේකයි ..එක පාරක් wife office එකේ එකෙක් එක්ක චැට් කරලා මට මාට්ටු උනා ..මටත් පුදුම හිතුනා ..මොකද normally එයා එහෙම කෙනෙක් නෙමෙයි..හැබැයි දරුවා ගැන හිටලා ඒ ප්‍රශ්නය මම වැඩිය දුර අරන් ගියේ නැහැ ..ඒක අමතක කරලා දැම්ම .. නැති බොරු ප්‍රශ්න හදාගෙන එක පාරක් wife ලමයව අරන් යන්න ගියා අපේ ගෙදර ඉන්න බැහැ කියලා ..ඕක කීප සැරයක් උනා ...මටත් එපා වෙලා හිටියේ ඒ වෙනකොට ..අන්තිමට එයාලගේ ගෙදර මිනිස්සු එක්ක එයා එක්ක කතා කලාට වැඩක් උනෙත් නැහැ ..මම අන්තිමට කියල අවේ divorce කරනවා කියලා ..ඒ තරමට මට මේක තිත්ත වෙලා හිටපු නිසා ...මම divorce කරනවා කියල බය කරන්න කිවුවත් ඒක උන් ගණන් ගත්තේවත් නැහැ ...ඔය අතරේ ගෙවල් ලග කෙල්ලෙක් එක්ක හිතවත් කමක් ඇති උනා ..ඒ කෙල්ලත් අපේ ගෙදර ආවා ගියා කිට්ටුව හිටපු නිසා ..අපේ නැන්ද කෙනෙක් තමයි ගෙවල් එහා පැත්තේ ඉන්නේ ...අපිත් එක්ක මාරම තරහයි වගේම හෙන අබිලින් ..කොහොම හරි නැන්ද ගම පුරාම කතාවක් යැවුවා මම wife ව එළවන් වෙන කෙල්ලෙක් තියන් ඉන්නවා කියල..කොහොම හරි මුළු සමාජේ ඉස්සරහම මමයි වැරදි කාරයා උනේ ..ඇත්තටම ඒ වෙනකොට මට කස්දේ එපා වෙලා තිබුනේ ..එකමයි මම අර කෙල්ලව ආශ්‍රය කලේ ..හැබයි ඒ කෙල්ලත් ටිකක් over යනවා වගේ තේරුණා නිසා මම එතනින් අයින් උන..කොහොම හරි සැහෙන්න ප්‍රශ්න වලට මුහුණ දීල මමයි wife එක වහලක් යටට ආයෙමත් ආවා ..එත් ඉතින් එයා ඉස්සර වගේම වැලි දාගන්නවා ..මම මගේ අම්මව බලන්න ගෙදර අපු දවසට අර අපිත් එක්ක ටරහ නැන්දා wife ගේ ගෙදරට කතා කරලා විස ඔලුවට දානවා ..මම පරණ කෙල්ලව ගෙදර එක්ක එනවා ..එකයි ගෙද්දර ඇවිත් දවස් 2ක් විතර ඉදල එන්නේ කියල..අවන්කවම මම එහෙම කරන්නේ නැහැ..දැන් මේක නිසා මට මගේ අම්මගේ තාත්තගේ අස්නිපෙකටවත් අපේ මහා ගෙදර ඇවිත් දවස් 2-3 ඉන්න විදියක් නැහැ..wife උනත් නැන්ද දෙන ගිනි ගෙඩි 100% විශ්වාස නොකලත් තරමක් දුරට විශ්වාස කරන බව පේනවා කියන කතා වලින්..බලපන්කො මාව cheat කරලා එයයි office එකේ කොල්ලෙක් එක්ක චැට් කරලා අහු උනේ..හැබැයි මනුස්සකමට මම ඒ ප්‍රශ්නේ දුර දිග ගෙනිච්චේ නැහැ ..අන්තිමට මමයි දැන් හමොමං ඉස්සරහ වැරදි කරය වෙලා තියෙන්නේ .. ඒ මදිවට ලදී දවසක wife ගේ phone එකේ තිබ්බ msg එකක අහම්බෙන් මම දැක්ක.ඒ මීට අවුරදු 2ට කලින් අර office එකේ කොල්ල දාපු msg එකක් ..මට ඒක දැක්කම මාරම අවුල් බන්..wife හා අතේ දිවුව්රුව චැට් කලා ඔෆ්ෆිචේ එකේදී කතා කලා මිසක් eta එහා කිසිම දෙයක් දුර දිග ගියේ නැහැ කියල ..මමත් ඕක විශ්වාස කලා (එයාගේ පෙර වැරදි එහෙම මුකුත් නැති නිසා සහ හරිම අහිංසක විදියට ඉන්න නිසා ) සහ එයා office එකෙන් අයින් උන නිසා සහ දරුවා නිසා..මට මචන් හිත ගන්න බහ මොනවා කරන්නද කියල..මොකද මම දැනටත් සංජේ ඉස්සරහ වැරදි කාරයෙක් කරලා තියෙන්නේ අර කෙල්ලව අශ්‍ර කරපු නිසා wife නැති කාලේ ...එහා ගෙදර නන්න්ද මු ගමං ගිනි තියනවා..මස් එකේ තිබ්බේ මෙහෙම දෙයක්..මට හිට ගන්න බහ මම මොන තීරණයක් ගන්නද කියල..මේ msg එක දාල තිබ්බේ ඒ චැට් කරපු කොල්ල .ඊට පැය දෙකකට විතර කලින් ඒ මනුස්සයාගේ wife msg කීපයක් දාල තියෙනවා කතා කරන්න ඕනි කියල ..ඒ මිනිහ දල තියෙන්නේ මෙහෙම..
"wife ව හොස්පිටල් ඇඩ්මිට් කරා .එයා call කලොත් ඇත්තම කියන්න . එයා ලග videos ටික. මගේ phone එකත් එයා ලග.pls මේ ගැනිට මොකක් හරි උනොත් ලොකු case එකක් "
ප්‍රශනේ මෙකී මචන්..මේ msg එකත් mama අහම්බෙන් දැක්කේ..මේ msg එක දල තියෙන්නේ මිට අවුරුදු 2-3ට කලින් දෙන්න චැට් කරපු කාලේ ..මේක බලන ඕනි ගොනෙක්ට තේරනව msg වලට එහා ගිය දෙයක් තිබ්බ කියල ..හැබැයි ehema උනේ නැහැ කියල දිවිවරලා අපි aye family life එක පටන් ගත්තේ..එත් ගමේ මිනිස්සු හිතන්නේ මමයි අර කෙල්ල එක්ක නාඩගම් නටපු නිසා wife මාව දාල ගියා ..අපේ නන්දල පත්රපු බොරුත් එක්ක ගම ඉස්සරහ මම වැරදි කාරයෙක් වෙලා තියෙන්නේ ..දැන් මේ දේවල් wife එක්ක කතා කරනවා කියන්නේ පරණ තුවාල පාර ගන්නවා වගේ වැඩක් ..ඒත් එහෙම nikarath baha...මොකද එයයි මාව cheat කරලා තියෙන්නේ ...මම අර කෙල්ල එක්ක උනත් හිටවත් කමක් ඇති උනේ මෙය mawa dala ගිහිල්ල තම්බෙකට ගණන් නොගෙන හිටපු නිසා divorce වෙනවා කිවුවත්. අනික අදටත් මට අපහස කරනවා මහා ගෙදර ගිහින් දවස් 2-3ක් හිටියොත්..මොකද බන් මම කරන්න ඕනි මෙවෙලාවේ..මට ඔක්කොම දමල ගහල යන්න හිතිල තියෙන්නේ..එත් ලමයව අමතක කරන්නත් බහ..හැබැයි මම දමල ගහල ගෙදර ගිය ගමන් මෙය අපේ නන්ද එක්ක එකකු වෙලා බොරු ප්‍රචාර යවයි අර කෙල්ල එක්ක මම තාම affair එක තියෙනවා කියල..