බලපන්කො මට වෙච්ච වැඩේ ...

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මගේ ජිවිතේ ගොඩක් story මම කිරියේ share කරලා තියෙනවා ...මමයි wife අතරේ මාර විදියට ප්‍රශ්න තිබ්බ ..ඇත්තම කිවුවොත් මගුල එපා වෙලා හිටියේ..ළමය නිසා ඉවසන් හිටියේ .දැනටත් ඉතින් ලොකු වෙනසක් නැහැ ...සීන් එක මේකයි ..එක පාරක් wife office එකේ එකෙක් එක්ක චැට් කරලා මට මාට්ටු උනා ..මටත් පුදුම හිතුනා ..මොකද normally එයා එහෙම කෙනෙක් නෙමෙයි..හැබැයි දරුවා ගැන හිටලා ඒ ප්‍රශ්නය මම වැඩිය දුර අරන් ගියේ නැහැ ..ඒක අමතක කරලා දැම්ම .. නැති බොරු ප්‍රශ්න හදාගෙන එක පාරක් wife ලමයව අරන් යන්න ගියා අපේ ගෙදර ඉන්න බැහැ කියලා ..ඕක කීප සැරයක් උනා ...මටත් එපා වෙලා හිටියේ ඒ වෙනකොට ..අන්තිමට එයාලගේ ගෙදර මිනිස්සු එක්ක එයා එක්ක කතා කලාට වැඩක් උනෙත් නැහැ ..මම අන්තිමට කියල අවේ divorce කරනවා කියලා ..ඒ තරමට මට මේක තිත්ත වෙලා හිටපු නිසා ...මම divorce කරනවා කියල බය කරන්න කිවුවත් ඒක උන් ගණන් ගත්තේවත් නැහැ ...ඔය අතරේ ගෙවල් ලග කෙල්ලෙක් එක්ක හිතවත් කමක් ඇති උනා ..ඒ කෙල්ලත් අපේ ගෙදර ආවා ගියා කිට්ටුව හිටපු නිසා ..අපේ නැන්ද කෙනෙක් තමයි ගෙවල් එහා පැත්තේ ඉන්නේ ...අපිත් එක්ක මාරම තරහයි වගේම හෙන අබිලින් ..කොහොම හරි නැන්ද ගම පුරාම කතාවක් යැවුවා මම wife ව එළවන් වෙන කෙල්ලෙක් තියන් ඉන්නවා කියල..කොහොම හරි මුළු සමාජේ ඉස්සරහම මමයි වැරදි කාරයා උනේ ..ඇත්තටම ඒ වෙනකොට මට කස්දේ එපා වෙලා තිබුනේ ..එකමයි මම අර කෙල්ලව ආශ්‍රය කලේ ..හැබයි ඒ කෙල්ලත් ටිකක් over යනවා වගේ තේරුණා නිසා මම එතනින් අයින් උන..කොහොම හරි සැහෙන්න ප්‍රශ්න වලට මුහුණ දීල මමයි wife එක වහලක් යටට ආයෙමත් ආවා ..එත් ඉතින් එයා ඉස්සර වගේම වැලි දාගන්නවා ..මම මගේ අම්මව බලන්න ගෙදර අපු දවසට අර අපිත් එක්ක ටරහ නැන්දා wife ගේ ගෙදරට කතා කරලා විස ඔලුවට දානවා ..මම පරණ කෙල්ලව ගෙදර එක්ක එනවා ..එකයි ගෙද්දර ඇවිත් දවස් 2ක් විතර ඉදල එන්නේ කියල..අවන්කවම මම එහෙම කරන්නේ නැහැ..දැන් මේක නිසා මට මගේ අම්මගේ තාත්තගේ අස්නිපෙකටවත් අපේ මහා ගෙදර ඇවිත් දවස් 2-3 ඉන්න විදියක් නැහැ..wife උනත් නැන්ද දෙන ගිනි ගෙඩි 100% විශ්වාස නොකලත් තරමක් දුරට විශ්වාස කරන බව පේනවා කියන කතා වලින්..බලපන්කො මාව cheat කරලා එයයි office එකේ කොල්ලෙක් එක්ක චැට් කරලා අහු උනේ..හැබැයි මනුස්සකමට මම ඒ ප්‍රශ්නේ දුර දිග ගෙනිච්චේ නැහැ ..අන්තිමට මමයි දැන් හමොමං ඉස්සරහ වැරදි කරය වෙලා තියෙන්නේ .. ඒ මදිවට ලදී දවසක wife ගේ phone එකේ තිබ්බ msg එකක අහම්බෙන් මම දැක්ක.ඒ මීට අවුරදු 2ට කලින් අර office එකේ කොල්ල දාපු msg එකක් ..මට ඒක දැක්කම මාරම අවුල් බන්..wife හා අතේ දිවුව්රුව චැට් කලා ඔෆ්ෆිචේ එකේදී කතා කලා මිසක් eta එහා කිසිම දෙයක් දුර දිග ගියේ නැහැ කියල ..මමත් ඕක විශ්වාස කලා (එයාගේ පෙර වැරදි එහෙම මුකුත් නැති නිසා සහ හරිම අහිංසක විදියට ඉන්න නිසා ) සහ එයා office එකෙන් අයින් උන නිසා සහ දරුවා නිසා..මට මචන් හිත ගන්න බහ මොනවා කරන්නද කියල..මොකද මම දැනටත් සංජේ ඉස්සරහ වැරදි කාරයෙක් කරලා තියෙන්නේ අර කෙල්ලව අශ්‍ර කරපු නිසා wife නැති කාලේ ...එහා ගෙදර නන්න්ද මු ගමං ගිනි තියනවා..මස් එකේ තිබ්බේ මෙහෙම දෙයක්..මට හිට ගන්න බහ මම මොන තීරණයක් ගන්නද කියල..මේ msg එක දාල තිබ්බේ ඒ චැට් කරපු කොල්ල .ඊට පැය දෙකකට විතර කලින් ඒ මනුස්සයාගේ wife msg කීපයක් දාල තියෙනවා කතා කරන්න ඕනි කියල ..ඒ මිනිහ දල තියෙන්නේ මෙහෙම..

    "wife ව හොස්පිටල් ඇඩ්මිට් කරා .එයා call කලොත් ඇත්තම කියන්න . එයා ලග videos ටික. මගේ phone එකත් එයා ලග.pls මේ ගැනිට මොකක් හරි උනොත් ලොකු case එකක් "

    ප්‍රශනේ මෙකී මචන්..මේ msg එකත් mama අහම්බෙන් දැක්කේ..මේ msg එක දල තියෙන්නේ මිට අවුරුදු 2-3ට කලින් දෙන්න චැට් කරපු කාලේ ..මේක බලන ඕනි ගොනෙක්ට තේරනව msg වලට එහා ගිය දෙයක් තිබ්බ කියල ..හැබැයි ehema උනේ නැහැ කියල දිවිවරලා අපි aye family life එක පටන් ගත්තේ..එත් ගමේ මිනිස්සු හිතන්නේ මමයි අර කෙල්ල එක්ක නාඩගම් නටපු නිසා wife මාව දාල ගියා ..අපේ නන්දල පත්රපු බොරුත් එක්ක ගම ඉස්සරහ මම වැරදි කාරයෙක් වෙලා තියෙන්නේ ..දැන් මේ දේවල් wife එක්ක කතා කරනවා කියන්නේ පරණ තුවාල පාර ගන්නවා වගේ වැඩක් ..ඒත් එහෙම nikarath baha...මොකද එයයි මාව cheat කරලා තියෙන්නේ ...මම අර කෙල්ල එක්ක උනත් හිටවත් කමක් ඇති උනේ මෙය mawa dala ගිහිල්ල තම්බෙකට ගණන් නොගෙන හිටපු නිසා divorce වෙනවා කිවුවත්. අනික අදටත් මට අපහස කරනවා මහා ගෙදර ගිහින් දවස් 2-3ක් හිටියොත්..මොකද බන් මම කරන්න ඕනි මෙවෙලාවේ..මට ඔක්කොම දමල ගහල යන්න හිතිල තියෙන්නේ..එත් ලමයව අමතක කරන්නත් බහ..හැබැයි මම දමල ගහල ගෙදර ගිය ගමන් මෙය අපේ නන්ද එක්ක එකකු වෙලා බොරු ප්‍රචාර යවයි අර කෙල්ල එක්ක මම තාම affair එක තියෙනවා කියල..
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    රෑක ගිහිල්ල නැන්දව කපලා ආවනන් පශ්න වලින් 60%ක් විතර ඉවරයි,
    උබට truely නිදහසේ සැපේ ඉන්ඩ විදිහක් කියන්නන්? ලමයටත් එක්ක පාස්පෝට් එකක් හදාගෙන වෙන රටකට පලයන් ලමයවත් අරන්. දිගටම ඉන්න පුලුවන් එක්කට. ආයෙ පැත්ත හැරිලාවත් බලන්න එපා. මැරෙනකන් සැනසීමෙ ඉන්ඩ පුලුවන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    Confused Rooster Teeth GIF by Achievement Hunter
     
    • Haha
    Reactions: Cenon

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com

    Moda pakek tho nam
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    හොද, පොඩි හිතවත්කම

    කර්ත්ෘගේ වෙනත් ක්ෘති 👇

    මේකයි මගේ ප්‍රශ්නේ..මම විවාහකයි ...තිබ්බ පවුල් ප්‍රශ්නයක් නිසා wife මාව දාලා මහා ගෙදරට ගියා දරුවන් දෙදෙනාත් සමගින් (ඇයට තිබ්බ අනියම් සම්බන්දතාවයක් නිසා ) ..ඇයට මා සමග එන්න කිවුවත් ඇය කැමති උනෙම නැහැ ..අවසන් වතාවටත් wife ගෙන් ඇහුවට මගෙත් එක්ක එකට පවුල් කමු කියලා ඇය ඒකට සුදානම් උනේ නැහැ ..ඔය නිසාම මම ඔය අතරේ වෙනත් කෙල්ලෙක් මා හා සම්බන්දතාවයක් පටන් ගත්තා ..මුලින් මුලින් phone එකෙන් විතරයි කතා කලේ ..ඒ කෙල්ල දැනගෙන හිටිය මගේ හැම දෙයක්ම..මෙහෙම ප්‍රශ්නයක් නිසා wife මාව දාලා ගිහින් ඉන්නේ කියල. මොකද ඒ කෙල්ල අපේ ගෙවල් ලගම කෙල්ලෙක් ..ඔය අතරේම wife ගෙන් අයින් වෙන්න නඩු පැවරුවා..හැබැයි මගේ ප්‍රශ්නේ ඉවර වෙනකම් ඒ කෙල්ල සමග ලොකු ඇසුරකට යන්න ආදී මදි කලත් නොදැනුවත්වම මේ කෙල්ල මාව එයාගේ පැත්තට නම්ම ගත්ත. අවන්කවම කියනවා නම් ඇය ට දැඩි ලෙස උවමනා උනා රූම් යන්න ..ඒ හැම ඉල්ලීමක්ම ප්‍රතික්ෂේප කලත් දවසක් මමත් මගේ සිමාවන් පැන්න ..අපි ලිංගිකව එකතු උනා ...ඇය නම් කිවුවේ එයාගේ ප්‍රථම sex experience එක කියලා ..හැබැයි එහෙම දෙයක් නම් මට තේරුනේ නැහැ..මොකද කිසිම ලේ ගැලීමක් උනේ නැති නිසා..හැබැයි ඒක මම ප්‍රශ්නයක් උනේ නැහැ..පසුව දිගින් දිගටම මේ කෙල්ල එක්ක ලිංගිකව එකතු උනා ..ඇයට මගෙන් තොර ලෝකයක් තිබුනේ නැති ගැනයි ..මම වැඩට ගියාමත් දුක සැප අහනව..කතා කරන්න ගත්තම පැය ගණන්.ඇත්තටම මට මේක මානසික වදයක් වෙන්න ගත්තා ... මම මගේ දරුවන් බලන්න wife ගේ මහ ගෙදර යන එක එයට ලොකු ප්‍රශ්නයක් උනා විටරක් නෙවෙයි මගෙත් එක්ක ඒ දේවල් නිසා මේ කෙල්ල රණ්ඩු කරන්න ගත්තා සෑහෙන්න ...ඔය අතරේ මට wife ගෙන් divorce එක ලැබුණා ..දිවොර්චේ එක ලැබෙන කොට ඇත්තටම මේ කෙල්ල ගැන මගේ හිතේ තිබ්බ ආදරය අඩු වෙලා තිබ්බේ..මොකද එයා මන් ගැන හොයල බලන එක මානසික වදයක් වෙන ගානටම ඇවිත් තිබ්බේ මට..මම මගේ දරුවා බලන්න ගියොත් ගිය වෙලේ ඉදන් මට call කරනවා.ගෙදර අපු වෙලේ ඉදන් රණ්ඩු ...ඒ වගේම ඇයට sex නිතරම ඕනි උන..මුලින් මමත් ඇය එක්ක සත්ටින් ලිංගිකව එකතු උනත් පස්සේ මට එපා උනා ..හේතුව උනේ ඇය ඒ දේවල් බලෙන් ගන්න උත්සාහ කලා ..අදික ලෙස මහන්සි වෙලා අපු දවසටත් මම මහන්සි කිවුවත් ය බලෙන්ම ම සමග එකතු වෙන්න ගත්තා ..ඔය දේවල් නිසා ටව ටවත් මම මේ කෙල්ලගෙන් ඇත් වෙන්න ගත්තා ..මේ වෙනකොටත් අපි living together හිටියේ ..දිනෙන් දිනම ප්‍රශ්න වැඩි වෙලා අපි ඇත් වෙන්න ගත්ත ...ඔය අතරේ ළමයින්ගේ ප්‍රශ්න නිසා මමයි divorce උන බිරිදයි අතරේ ආයෙමත් බැදීමක් ආදරයක් පටන් ගත්තා ...මම ඇත්තම දැන් ලොකු අවුලක ඉන්නේ ..මට දැන් පෙර බිරිදත් එක්ක එකට ඉන්න උවමනයි ..පෙර බිරිදත් ලස්ත්යි පරණ දේවල් ඔකූම අමතක කරලා දරුවන් වෙනුවෙන් එකට ඉන්න..දැන් මට අර කෙල්ලගෙන් අයුන් වෙන්න විදියක් නැහැ. ඒ කෙල්ල දිගි දිගටම මට චෝදනා කරනවා එයා virgin හිටියේ...මම නිසයි ඔක්කොම උනේ..මාව දාල යන්න බැහැ කියල..මමත් දෙලොවක් අතැර හිර වෙලා ඉන්නේ..වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම දමල ගහල තනියම ඉන්න එක සැපයි කියල..ඒත් මේ කෙල්ලගෙන් ගැලවීම නැහැ මට...
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔය අතරේ ගෙවල් ලග කෙල්ලෙක් එක්ක හිතවත් කමක් ඇති උනා ..
    මොනවගේ හිතවත් කමක්ද ඇතිවුනේ...
    කෑම උයලා දෙන රෙදි හෝදලා දෙන ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන වගේ හිතවත් කමක්ද...?

    එහෙමත් නැත්නම් ජංගියට උඩින් සිනිඳුවට ස්පර්ශ කරන්න දෙන. ඒත් ජංගිය ගලවන්න ඉඩ නොදෙන වගේ එකක්ද...

    නැත්නම් අයියා පව් නේ ඔන්න ඔහේ ඕන එකක් වගේ එකක්ද

    කවුරුත් ඉස්සරහ සාන්තු වරයෙක් හෝ මැරයෙක් වෙන්න යන්න එපා. එක එකාට උඹ හරි කියලා ඔප්පු කරන්න යන්නත් එපා. පුරුෂ ශක්තිය අරගෙන හිටපන්... ලඟ ගෙදර කෙල්ල එක්ක සංසර්ග පාරක් දැම්මත් ඒකට හේතුවක් තියනවා නේ... ඩෝන්ට් කෙයා ඉඳපන් උපාසකයා නොවී.

    අර ඇන්ටිට ගැබ්ගන්නම හොඳ කුණුහර්ප දෙකක් කියපන් අනිවාර්යෙන්ම.
     
    • Like
    Reactions: dinu09

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    1. නැන්දගෙ ගෙදෙට්ටම ගිහිල්ලා එලිපිට ගේම ඉල්ලලා වරෙන් තෝ තොගෙ වැඩක් බලාගනින් පට්ට බැල්ලි ආය මං ගැන එකේක් හුත්තවල් ගම පුරා යවලා තිබ්බොත් කපනවා කෑලි කෑලි කියලා. ඊට දවස් දෙක තුනකට පස්සෙ තඹ තහඩුවක යකෙක්ගෙ රූපයක් ඇදලා මැටි වලින් ගෑණු රූපයක් ඇදලා දෙහි කටු ගහලා ඔය සෙට් එක වට්ටියක දාලා ඒකටම දෙහි ගෙඩි 9ක් විතර කපලා දාලා දෙහි බෑ මැදට රතු ඩයි එකක් ගාලා දාපන්

    2.ගෑනිව උක්ට පයින් ගහලා ගෑනිගෙ ගෙදෙට්ට ගිහින් දාපන්. දාලා ගෑනිගෙ මහ උන්ටත් අර මැසේජ් එකේ ss පෙන්නලා කැරැට්ටුව කියලා දීලාම දාලා වරෙන් මේ වේශිව තොපිම තියාගනින් මට එපා කියලා

    3. ඩිවෝස් එක දාපන් අර මිනිහාත් විත්තිකාරයෙක් කරලා. SS එක සාක්ෂියක් කරගනින්. ඔප්පු කරගත්තොත් වන්දි දෙන්න ඕනෙ නෑ ලමයත් උබට ගන්න පුලුවන්
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    රෑක ගිහිල්ල නැන්දව කපලා ආවනන් පශ්න වලින් 60%ක් විතර ඉවරයි,
    උබට truely නිදහසේ සැපේ ඉන්ඩ විදිහක් කියන්නන්? ලමයටත් එක්ක පාස්පෝට් එකක් හදාගෙන වෙන රටකට පලයන් ලමයවත් අරන්. දිගටම ඉන්න පුලුවන් එක්කට. ආයෙ පැත්ත හැරිලාවත් බලන්න එපා. මැරෙනකන් සැනසීමෙ ඉන්ඩ පුලුවන්
    :rolleyes::rolleyes:
    Moda pakek tho nam
    eka nam atta tamai ban..
    Oya huththiwa divorce karapan pago. Ona huththak karaganin kiyala uba aluth life ekak start karapan.
    ow ban..mama divorce naduwak dala thibbe..eth me seen wath amam naduwata adala gatte naha..lamaya gana hitala mama naduwa aiyn karana aye samagi wela eka gedaraka ta awe
    හොද, පොඩි හිතවත්කම

    කර්ත්ෘගේ වෙනත් ක්ෘති 👇
    atta machan ..mama pili gannawa..eth mama marrage life eke idan wifewa cheat karala kello ashraya kale naha..a kella ekka unath ochara dura disga ashrayak giye wife mawa dala gini gedara enna lastoyak tibbe na..a wenawata ape gedara minissunta waradi patawala mama divorce wenawa kiyalath sathekata ganan nogena idala sahenna prashna walin hembath wela kasde thittama wela hitapu kaleka..nathuwa kisima dawasak mama wifewa cheat kale naha
    uba ice gahanawada?
    :rolleyes::rolleyes:
    meaning eka mokadd?

    BUMP
    gamema opa dupa hoyanwa kiyanawa ban
    මොනවගේ හිතවත් කමක්ද ඇතිවුනේ...
    කෑම උයලා දෙන රෙදි හෝදලා දෙන ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන වගේ හිතවත් කමක්ද...?

    එහෙමත් නැත්නම් ජංගියට උඩින් සිනිඳුවට ස්පර්ශ කරන්න දෙන. ඒත් ජංගිය ගලවන්න ඉඩ නොදෙන වගේ එකක්ද...

    නැත්නම් අයියා පව් නේ ඔන්න ඔහේ ඕන එකක් වගේ එකක්ද

    කවුරුත් ඉස්සරහ සාන්තු වරයෙක් හෝ මැරයෙක් වෙන්න යන්න එපා. එක එකාට උඹ හරි කියලා ඔප්පු කරන්න යන්නත් එපා. පුරුෂ ශක්තිය අරගෙන හිටපන්... ලඟ ගෙදර කෙල්ල එක්ක සංසර්ග පාරක් දැම්මත් ඒකට හේතුවක් තියනවා නේ... ඩෝන්ට් කෙයා ඉඳපන් උපාසකයා නොවී.

    අර ඇන්ටිට ගැබ්ගන්නම හොඳ කුණුහර්ප දෙකක් කියපන් අනිවාර්යෙන්ම.
    umbage kathawa nam atta tamai ban...
    1. නැන්දගෙ ගෙදෙට්ටම ගිහිල්ලා එලිපිට ගේම ඉල්ලලා වරෙන් තෝ තොගෙ වැඩක් බලාගනින් පට්ට බැල්ලි ආය මං ගැන එකේක් හුත්තවල් ගම පුරා යවලා තිබ්බොත් කපනවා කෑලි කෑලි කියලා. ඊට දවස් දෙක තුනකට පස්සෙ තඹ තහඩුවක යකෙක්ගෙ රූපයක් ඇදලා මැටි වලින් ගෑණු රූපයක් ඇදලා දෙහි කටු ගහලා ඔය සෙට් එක වට්ටියක දාලා ඒකටම දෙහි ගෙඩි 9ක් විතර කපලා දාලා දෙහි බෑ මැදට රතු ඩයි එකක් ගාලා දාපන්

    2.ගෑනිව උක්ට පයින් ගහලා ගෑනිගෙ ගෙදෙට්ට ගිහින් දාපන්. දාලා ගෑනිගෙ මහ උන්ටත් අර මැසේජ් එකේ ss පෙන්නලා කැරැට්ටුව කියලා දීලාම දාලා වරෙන් මේ වේශිව තොපිම තියාගනින් මට එපා කියලා

    3. ඩිවෝස් එක දාපන් අර මිනිහාත් විත්තිකාරයෙක් කරලා. SS එක සාක්ෂියක් කරගනින්. ඔප්පු කරගත්තොත් වන්දි දෙන්න ඕනෙ නෑ ලමයත් උබට ගන්න පුලුවන්
    machan oya seen wela dan 2-3 years wenawa..ita passe mama wifeta nadu dala divorce illala naduwa dinanna onna menna tiyeddi tamai mama ayemath wifge kathawata rawatila daruwa gana hitala naduwa samathayakata path karan eka gedarakta une :(:(
     
    • Like
    Reactions: clumsyhulk

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    Mata therun na ban .. aye welawaka kiyawala reply ekak dennam ..
    1) නොගැලපීම් , නැන්දම්මා ලේලී වලි (wife ගේ ඉවසීමක් නැති වැඩ නිසා ) නිසා මගේ එක්ක රණ්ඩු වෙලා කිපසැරයක් යනවා එයාගේ අම්මගේ ගෙදර

    2) මේ දේවල් ගැන කොතරම් කතා කලත් wife සමග විසදුමක් නොලැබෙන නිසා එයාගේ අම්ම එක්ක කත කරනවා ..ඒත් ඒකෙන් වැඩක් වෙන්නෙත් නැහැ

    3) ඔය අතරේ wife office එකේ කෙනෙක් එක්ක chat කරලා මාට්ටු වෙනවා ..හැබැයි එයා දස අතේ දිවුරනවා චැට් කලා විතරයි කියල .මමත් ඒ ප්‍රශ්නේ දුර දිග අරන් යන්නේ නැහැ ..හැබැයි office එකෙන් අයින් වෙන්න කියනවා

    3) මේ දේවල් ගැන එයාගේ අම්ම එක්ක කතා කලත් වැඩක් වෙන්නේ නැහැ ..අවසානෙදි එයාගේ අම්මා ඇවිත් මාසෙකට කියලා එක්ක යනවා ...හැබැයි නැවත ගෙදර ඒමට කිසිම සුදානම තිබ්බේ නැහැ ..මම කතා කරලා විසදගන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ ..

    4) අවසේන්ටත් ගිහින් කතා කරන්නේ මේක විසදගන්න..එන්නේ නැත්නම් divorrce කරනවා කිවුවත් ගණන් ගන්නේ නැහැ ..එතකොට මාව දාල ඇවිත් මාස 7විතර වෙනවා..ඔය අතරේ අර කෙල්ලත් එක්ක හිතවත් කමක් ඇති වෙනවා ..එක දුර දිග යනවා .. ..එතකොට මම wife ට විරුද්දව divorce case එකක් දාලා ..අපේ නැන්දා මේ සීන් එක wifta call කරලා කියනවා..ගම වටේම පතුරනවා මම අර කෙල්ල එක්ක යාලු නිසයි wife මාව දාල ගියේ කියල ..ඒ කෙල්ලත් over යන නිසා ඇත ඇරලා දානවා

    5) නඩුවේදී wife සමාදාන වෙන්න හැදුවට මම කැමති වෙන්නේ නැහැ ..එයාගේ හිතවත් අය දම්මල මගේ ඔලුව වෙනස් කරන්න හැදුවත් මම ඉන්නේ අයින් වෙනවා කියන මතේම ..එකට එක හේතුවක් wife direct මගෙත් එක්ක කතා කරලා සාමදාන වෙන්න ලැස්තියක් තිබ්බෙත් නැහැ ..එයා හරි කියන මතේ හිටියේ

    6) නඩුව අවුරුද්දක් එක හමාරක් විතර ඇදිල යනවා ..ඔය අතරේ එයා වෙනම නඩත්තු නඩුවක් දානවා මට විරුද්දව ...divorce නඩුව මට වාසි තීන්දුවක් ලැබෙන පැත්තට එනකොට wife මගේ එක්කටිකෙන් ටික කතා කටරල් මට කිට්ටු වෙනවා ලමයව ඉස්සරහට දාලා ...ඒ එක්කම අර office එකෙන් අයියන් වෙලා වෙන office එකක වැඩට යන්න පටන් ගන්නවා ..එය පිලි ගන්නවා එයාගේ අතිනුත් වැරදි උනා දරුවා ගැන හිතලා ඔක්කොම අමතක කරලා එකතු වෙමු කියල ...

    7) ඇත්තම මමත් ටිකෙන් ටිකෙන් එයාගේ තිරනෙට කැමති වෙනවා එයාගෙත් සැලකිය යුතු වෙනසක් දකින නිසා

    8) මේකට මගේ අම්ම තාත්ත තදින්ම විරුද්ද වෙනවා ..ඒත් අවසානෙදි මම wife එක්ක වේනම් ගෙදරකට යනවා ..මම divorce නඩුවෙන් සමාදන්න වෙන්න කැමති වෙනවා ..මාව අපේ පවුලෙන් අයින් කරනවා

    9) නැවතත් wife සමග මත ගැටුම් ඇති වෙනවා . ඔය අතරේ තාත්තා අසනීප වෙනවා ..මම තාත්තව බලන්න යනවා ..ටිකෙන් ටික පලුදු වෙච්ච හිට හොද වෙනවා මම සහ ගෙදර එක්ක ...

    10) මම ගෙදර යන එකට wife කැමති නැහැ ..මම ගෙදර යන හැමදාම ලොකු රණ්ඩුවක් ..පස්සේ තමයි තේරුනේ නැන්දා call කරලා මෙයාලගේ ගෙදරට කියනවා මම මහා ගෙදර එන දවසට අර කෙල්ලවත් ගෙන්න ගන්නවා කියලා

    11) ඔය ප්‍රශ්න මැද්දේ කාලය ගෙවෙනවා ...ඉස්සර තිබ්බ තරහ මරහ ඔක්කොම අමතක කරලා]මම wife ගේ අම්ම තාත්තා එක්ක මම ආශ්‍රය කරනවා ..හැබැයි එයාගේ එහෙම දෙයක් නැහැ

    12) ඔය අතරේ තමයි අර msg එක අහම්බෙන් වගේ දකින්නේ මම

    උඹ ආයෙ කියෙවුවම, මේකෙ සමරියක් මටත් කියනවද...

    අප්පා මුත් හොද එකෙක් නෙවේ
    mama kawadawath wifewa cheat kale naha machan...wife tamai mawa cheat kale mulinma..
    ubala dennama waradi
    wena dihaka padinchiyata yanna
    ehema tamai ban dan inne..oya asse ara parana msg eka hamba wenne..a wagema eya oppu karanawa kale maru unata kotiyage pulli maru wela naha kiyala..lamaya nisa thiranayak ganna baruwa asaranai mama
     
    • Sad
    Reactions: Avatar998