බලපන්කො රෝස මලක් වගේ

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    පොඩි ළමයි කොහොමත් ලස්සනයි තමයි...
    මේ බබාව ඇයි මෙච්චර market කරන්නනේ,,,
    :dull:

    ekek dala thibba me kella loku wunama loka baduwak wenawa kiyala. wunta baninna gihin thama market wune
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සිංහලු මම උඹලට දෙයක් කියන්නම්. මේකට සිංහලු හැටියට හිත රිද්දගන්න එපා. මමත් සිංහලයෙක්. කොයි ළමයත් ලස්සනයි කිව්වට සිංහල ළමයි හරි කැතයි මචන්ලා. බොරු නෙමෙයි කියන්නේ. මම මේ විශේෂයෙන් කියන්නේ රට ඉපදෙන සිංහල ළමයි ගැන. මේ ළමයින්ට හැම පහසුකමක්ම තියෙනවා. ඒත් මේ කැත එන්නේ ජාන වලින්...... අම්මා අප්පා කොච්චර පොෂ් වෙන්න ට්‍රයිකරත් ළමයින්ගෙන් ඒ හඩු ගතිය ආයේ එලියට එනවා...... උබලගේත් යාලුවෝ ඇතිනේ රට රටවල.... පොඩ්ඩක් බලන්නකෝ ළමයින්ගේ ලස්සන. මගේ අඳුනන අය ඉන්නවා ෆේස්බුක් එකේ තමුන්ගේ ළමයින්ගේ පින්තූර දාන්නේ නැති. :baffled:

    මේ වගේ හුරුබුහුටි ලස්සන ළමයි ඉන්නවා. ඒ අතින් මේ තාත්තා ගොඩක් සතුටුවෙන්නේ ඕන තමුන්ට කටක් ඇරලා ලස්සන දුවෙක් ඉන්නවා කියලා කියන්න :love::love:

    මම කියන්නේ මෙහෙම ළමයි අඩුයි බහුතරය කැතයි. :baffled:එහෙමෙයි කියලා වෙනස්කම් කරන්න එපා හැම ලමයගේම හිත ලස්සනයි. :love::love::love:

    ඔව් එහෙම තමයි..
    ඒකට තමයි බුදු දහමේ කර්මය කියන්නේ.
    තමන්ගේ පෙනුම පිහිටන්නේ කර්මනුරුපව.
    සැප/දුක් වෙනසක් ඇතුව ඉපදෙන්නේ කර්මනුරුපව.
    මොන කතා කිවුවත්, කොච්චර වෙනස් කරන්න හැදුවත් වැඩක් නෑ ඒ හැටි.

    ලංකාවේ මිනිස්සු සාමාන්යෙන් පෙනුම අඩු ලස්සන නැති අනිත් මිනිස්සුට පුදුම විදිහට අපහාස කරන්නේ.
    සුද්දෝ සාමාන්යෙන් එහෙම කරන්නෙම නැති තරන්.
    ඉතින් ලංකාවේ උන් කැතට ඉපදෙන්නයි සුද්දෝ ලස්සනට ඉපදෙන එකයි පුදුම වෙන්න දෙයක් නෙවේ නේ!

    කාගේ හරි කෙල්ලෙක් ගේ එහෙම pic එකක් දැක්කම කියනවා බල්ලෝ බත් කන්නේ නෑ ලු.
    ඒ මිනිසුන්ගේ පවුලේ pics බලන්න තිබ්බා නං වටිනවා බල්ලෝ බත් කනවද බලන්න. ඒ අයගේ ,ළමයින්ගේ එහෙම.

    සුදු හම තියන මිනිසුන්ට වඩා කළු හම තියන බහුතරය කැතයි. පෙනුමෙන් ඒක එහෙම තමයි. ඒක තමයි කර්මය.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,621
    21,164
    113
    සිංහලු මම උඹලට දෙයක් කියන්නම්. මේකට සිංහලු හැටියට හිත රිද්දගන්න එපා. මමත් සිංහලයෙක්. කොයි ළමයත් ලස්සනයි කිව්වට සිංහල ළමයි හරි කැතයි මචන්ලා. බොරු නෙමෙයි කියන්නේ. මම මේ විශේෂයෙන් කියන්නේ රට ඉපදෙන සිංහල ළමයි ගැන. මේ ළමයින්ට හැම පහසුකමක්ම තියෙනවා. ඒත් මේ කැත එන්නේ ජාන වලින්...... අම්මා අප්පා කොච්චර පොෂ් වෙන්න ට්‍රයිකරත් ළමයින්ගෙන් ඒ හඩු ගතිය ආයේ එලියට එනවා...... උබලගේත් යාලුවෝ ඇතිනේ රට රටවල.... පොඩ්ඩක් බලන්නකෝ ළමයින්ගේ ලස්සන. මගේ අඳුනන අය ඉන්නවා ෆේස්බුක් එකේ තමුන්ගේ ළමයින්ගේ පින්තූර දාන්නේ නැති. :baffled:

    මේ වගේ හුරුබුහුටි ලස්සන ළමයි ඉන්නවා. ඒ අතින් මේ තාත්තා ගොඩක් සතුටුවෙන්නේ ඕන තමුන්ට කටක් ඇරලා ලස්සන දුවෙක් ඉන්නවා කියලා කියන්න :love::love:

    මම කියන්නේ මෙහෙම ළමයි අඩුයි බහුතරය කැතයි. :baffled:එහෙමෙයි කියලා වෙනස්කම් කරන්න එපා හැම ලමයගේම හිත ලස්සනයි. :love::love::love:

    පින්තූර ෆේස්බුක් දාන්නේ නැත්තේ ඇස්වහ සිද්දි නිස නෙමෙයිද?

    සින්හල කියලා නෑ ලස්සන බබලා ඉන්න්වනේ,,,,හැබයි බහුතර (ඔක්කොම වගේ) සුදු සහ චයිනීස් පොඩි අය හරිම ල්ස්සනයි....

    අනිත් එක මම දැක්ලා තිය්න්ව ඔය ලන්කාවෙන් පොඩි කාලේ හදා ගන්න ගෙනිච්ච ලයි ඉන්නේ,,,...ඒ අය පස්සේ අම්මල හොයන් එනව කියලා දාල තියෙන්නේ....ඒ ලමයි හරි කලුයි කැතයිනේ...(කැතයි කියලා කියන්න හොඳ නෑ ඒත් එහෙම තමා) ලන්කාවේ හැදුනනන්ම් කොහොම ඉදීද මන්දා... :shocked:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සිංහලු මම උඹලට දෙයක් කියන්නම්. මේකට සිංහලු හැටියට හිත රිද්දගන්න එපා. මමත් සිංහලයෙක්. කොයි ළමයත් ලස්සනයි කිව්වටසිංහල ළමයි හරි කැතයි මචන්ලා. බොරු නෙමෙයි කියන්නේ. මම මේ විශේෂයෙන් කියන්නේ රට ඉපදෙන සිංහල ළමයි ගැන. මේ ළමයින්ට හැම පහසුකමක්ම තියෙනවා. ඒත් මේ කැත එන්නේ ජාන වලින්...... අම්මා අප්පා කොච්චර පොෂ් වෙන්න ට්‍රයිකරත් ළමයින්ගෙන් ඒ හඩු ගතිය ආයේ එලියට එනවා...... උබලගේත් යාලුවෝ ඇතිනේ රට රටවල.... පොඩ්ඩක් බලන්නකෝ ළමයින්ගේ ලස්සන. මගේ අඳුනන අය ඉන්නවා ෆේස්බුක් එකේ තමුන්ගේ ළමයින්ගේ පින්තූර දාන්නේ නැති. :baffled:

    මේ වගේ හුරුබුහුටි ලස්සන ළමයි ඉන්නවා. ඒ අතින් මේ තාත්තා ගොඩක් සතුටුවෙන්නේ ඕන තමුන්ට කටක් ඇරලා ලස්සන දුවෙක් ඉන්නවා කියලා කියන්න :love::love:

    මම කියන්නේ මෙහෙම ළමයි අඩුයි බහුතරය කැතයි. :baffled:එහෙමෙයි කියලා වෙනස්කම් කරන්න එපා හැම ලමයගේම හිත ලස්සනයි. :love::love::love:

    අර කියනව වගේ උනහපුලුවටත් තමන්ගේ ළමයා මැනිකක් කියනවනේ, තමන්ගේ ළමයා කැතයි කියලා ලෝකෙට පෙන්නන් කැමති නැති අමුතු ෆැන්ටසියක ඉන්න දෙමව්පියන් නොවන දෙමව්පියන් සිටීම ගැන කලකිරෙනව ඔයි.
    :(
    එක්කෝ යාලුවෙක් පිටින් දාලා උඔ කියන්නේ මේ උබේ ෆැන්ටසිය ගැන වෙන්නැති... :lol::lol:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Poor-Happy-Children.jpg

    බලපන් මෙතන ඉන්න රෝස මල් ගොඩ :love:

    :yes: :yes: :yes:

    ඔව් එහෙම තමයි..
    ඒකට තමයි බුදු දහමේ කර්මය කියන්නේ.
    තමන්ගේ පෙනුම පිහිටන්නේ කර්මනුරුපව.
    සැප/දුක් වෙනසක් ඇතුව ඉපදෙන්නේ කර්මනුරුපව.
    මොන කතා කිවුවත්, කොච්චර වෙනස් කරන්න හැදුවත් වැඩක් නෑ ඒ හැටි.

    ...

    සුදු හම තියන මිනිසුන්ට වඩා කළු හම තියන බහුතරය කැතයි. පෙනුමෙන් ඒක එහෙම තමයි. ඒක තමයි කර්මය.

    කර්මය කියන්නේ ක්‍රියාව. සාමාන්‍ය පෙළ සිංහලට උගන්නන්නේ කර්ම පද හෙම... :D
    එතකොට ඒ කැත වෙන පොඩි ළමයි කළ අවහල් ක්‍රියාවක් නිසාද කැත වෙන්නේ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලස්සන කැත කියන්න සාපේක්ෂ දේවල්...

    සුදු පාට හමක් තියන එක ලස්සනයි කියල අපි හිතන්නේ මාධ්‍ය වල බලපෑම නිසා.. පොඩි කාලේ ඉදල හින්දි, Hollywood සින් බලල තමයි ලංකාවේ උන්ගේ ඔලුවවල් කුරුවල් වෙලා තියෙන්නේ...සුදු ඔච්චර ලස්සන නම්, කලු ඔච්චර කැත නම් අප්‍රිකාවේ ඉන්න උන් උන්ගේ ගැනුන්ගේ කළු හැටියට නොහුක ඉදල මෙලහකට වද වෙලා ගිහිල්ල තියෙන්න ඕනේ :lol:

    සුදු වෙන්නේ පින් කරපු උන්ලු.. :rofl: මේ වගේ ගොබ්බ අදහස් තියන උන් වැඩි පිරිසක් ඉන්න රටකට මෙහෙම කෙල නොවී තිබ්බොත් තමයි පුදුමේ... :dull:
     
  • Dec 14, 2018
    104
    5
    18

    :yes:කළු එවුනුත් දැන් ඉන්ජෙක්සොන් ගහන සුදු වෙන ලෝකයක් මේ!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:කළු එවුනුත් දැන් ඉන්ජෙක්සොන් ගහන සුදු වෙන ලෝකයක් මේ!

    අපි බන් පොඩි කාලේ ඉදල African film බැලුව නම් අපිත් සුද්දියෝ දැක්කම ඊය කියල කියයි...:lol:
     
  • Dec 14, 2018
    104
    5
    18
    අපි බන් පොඩි කාලේ ඉදල African film බැලුව නම් අපිත් සුද්දියෝ දැක්කම ඊය කියල කියයි...:lol:

    aniwaren.. kalu unata dodol rasaine malli??nathda haa?boru bailane....
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :yes: :yes: :yes:කර්මය කියන්නේ ක්‍රියාව. සාමාන්‍ය පෙළ සිංහලට උගන්නන්නේ කර්ම පද හෙම... :D
    එතකොට ඒ කැත වෙන පොඩි ළමයි කළ අවහල් ක්‍රියාවක් නිසාද කැත වෙන්නේ? :eek:

    ඔයා සිංහල දන්නවා වගේ නේ?

    සිංහල කියවන්න පුලුවද හරියට?

    "බුදු දහමේ කර්මය කියන්නේ" කියලා සිංහලෙන් තියනවා තේරෙනවද දන්නෑ :D
    සිංහල දන්නවා නං සිංහල කතා කරන්න
    බුදු දහම ගැන දන්නේ නැත්තන් කතා කරන්න යන්න එපා. :D
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔයා සිංහල දන්නවා වගේ නේ?

    සිංහල කියවන්න පුලුවද හරියට?

    "බුදු දහමේ කර්මය කියන්නේ" කියලා සිංහලෙන් තියනවා තේරෙනවද දන්නෑ :D
    සිංහල දන්නවා නං සිංහල කතා කරන්න
    බුදු දහම ගැන දන්නේ නැත්තන් කතා කරන්න යන්න එපා. :D

    බුදුදහමෙත් සිංහල භාෂාවෙත් කොහොමත් කර්මය කියන්නේ ක්‍රියාවට...
    කෙනෙක් කරන කර්මය අනුවයි විපාක (ප්‍රතිඵලය) ලැබෙන්නේ... කර්ම විපාක කියන්නේ ඒවාට...
    ඔයා අදහස් කරන්නේ පෙර භවයන් වල කරන කර්මය නිසා මේ භවයට ගෙන එන විපාක නිසා ලස්සන කැත වන බවනේ...
    මගේ අදහස එහෙම නොවන බව...

    මොකද පුනර්භවය කියන්නේ නැවත උපතක් නෙවෙයි කියන එකයි මගේ මතය...
    ඒ ළමයි ලස්සන කැත වෙන්නේ ජීව විද්‍යාත්මක හේතූන් නිසා මිස කොහෙවත් ආත්මයක කරපු දෙයක් නිසා නෙවෙයි...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අර කියනව වගේ උනහපුලුවටත් තමන්ගේ ළමයා මැනිකක් කියනවනේ, තමන්ගේ ළමයා කැතයි කියලා ලෝකෙට පෙන්නන් කැමති නැති අමුතු ෆැන්ටසියක ඉන්න දෙමව්පියන් නොවන දෙමව්පියන් සිටීම ගැන කලකිරෙනව ඔයි.
    :(
    එක්කෝ යාලුවෙක් පිටින් දාලා උඔ කියන්නේ මේ උබේ ෆැන්ටසිය ගැන වෙන්නැති... :lol::lol:

    උඹ හිතන් ඉන්න මගේ ෆැන්ටසිය වැරදියි මචං. මේකේ සමහරු මගේ ළමයි දෙන්නම දැකල තියෙනවා. මම ළමයින්ගේ සතුට උපරිමෙන් විඳින කෙනෙක්. ඉපදිච්ච දවසේ ඉඳලා දන්නා නොදන්නා මිනිස්සුන්ගෙන් දරුවන්ගේ ලස්සන ගැන අහන කෙනෙක්.
    මම කියනවට උඹගේ රට ඉන්න යාලුවන්ගේ පින්තුර පොඩ්ඩක් බලන්නකෝ..... ඒ ළමයි අනික් ළමයි එක්ක ඉන්නකොට තියෙන ලස්සන බලන්නකෝ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බුදුදහමෙත් සිංහල භාෂාවෙත් කොහොමත් කර්මය කියන්නේ ක්‍රියාවට...
    කෙනෙක් කරන කර්මය අනුවයි විපාක (ප්‍රතිඵලය) ලැබෙන්නේ... කර්ම විපාක කියන්නේ ඒවාට...
    ඔයා අදහස් කරන්නේ පෙර භවයන් වල කරන කර්මය නිසා මේ භවයට ගෙන එන විපාක නිසා ලස්සන කැත වන බවනේ...
    මගේ අදහස එහෙම නොවන බව...

    මොකද පුනර්භවය කියන්නේ නැවත උපතක් නෙවෙයි කියන එකයි මගේ මතය...
    ඒ ළමයි ලස්සන කැත වෙන්නේ ජීව විද්‍යාත්මක හේතූන් නිසා මිස කොහෙවත් ආත්මයක කරපු දෙයක් නිසා නෙවෙයි...

    1. බුදු දහමේ කර්මය කියන්නේ වෙනම විෂයක්. මුලික කරුණු විතරයි බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කර්ම විෂය කියන්නේ බුදු කෙනෙකුට පමණක් අවබෝද වෙන විෂයක්.

    2. ඔයාගේ මතය ඕක වෙන්නේ ඔයා බෞද්ධයෙක් නොවන නිසා. එකයි මම "බුදු දහම අනුව" කියන එක highlight කරලා තියෙන්නේ. ඔයාගේ මතය ඔයාට කියන්න පුළුවන්. ඒක ඉතින් ඔයාගේ මතේ නේ! එකෙන් මම කියලා තියන දේට භාදාවක් නෑ. වෙනස් රාමු දෙකක්.

    3. කර්මය ඇරෙන්න වෙනත් නියාම ධර්ම තියනවා. උතු නියාමය, බිජ නියාමය වගේ. ධ්‍රැවාසන්න ව ජිවත් වෙන මිනිහෙක් හා සමකාසන්න ව ජිවත් වෙන මිනිහෙක් මෙලනින් අනුව කළු සුදු වෙන්නේ ඒ අනුව. අනිත් නියාම ධර්ම වලින් ඒවා පැහැදිලි කරනවා මට හරියටම මතක නෑ. චීන්නු ජපන්නු අප්‍රිකන් මිනිස්සු දකුණු ඇමරිකානුවෝ ඒ ඒ වර්ගයා වෙනස් අවේනික පෙනුමෙන් යුතු වෙන්නේ කර්මයෙන් නෙවෙයි. නමුත් කෙනෙක් ඒ ඒ අතර ඉපදෙන්න කර්මය බලපානවා.ඔයා කියන "ජීව විද්‍යාත්මක හේතූන්" ඔක්කොම බලපාන්න පටන් ගන්නේ කර්මානුරුපව ගැබ පිළිසිඳ ගත්තට පස්සේ. වෙනත් විදිහකට උදාහරණයකට කියනවා නං කළු-සුදු දෙන්නෙක් ට ලැබෙන ළමයා "දුඹුරු" පාට නං වෙන්න ඕන නං සුදු හම තියෙන්න හෝ සම්පුර්ණයෙන්ම කළු හම තියෙන්න කර්ම තියන සත්වයෙක් ට ඒ දෙමවුපියන් select වෙන්නේ නෑ. ඒ දෙන්නට පිළිසිඳ ගන්නේ හරියටම "දුඹුරු හමක්" ලැබෙන්න කර්ම සකස් වෙච්චි කෙනා.

    වෙනත් විදිහකට කියනවා නං සත්වයෙක් ගේ ජිවය ඇරඹෙන මොහොතේ DNA strucure එක තීරණය කරන්නේ කර්මය.

    ඔය මම අදහස් කරපු දේ ගැන දල අදහසක් ගන්න කියපු දෙයක්.

    ඒ නිසා කර්මය ඔයාට බොරු කියලා ඔප්පු කරන්න පුළුවන් මානයක නෙවෙයි තියෙන්නේ.

    බෞද්ධයෝ විදිහට අපිත් ඒක පිලිගන්නවා මිසක් කාටවත් ඇත්ත කියලා ඔප්පු කරන්න යන්නේ නෑ. කැමති අයට ඒක එහෙමයි කියලා පිළිගන්න පුළුවන් අනිත් අයට බැහැර කරන්න පුළුවන්.
     
    2. බෞද්ධයෙක් වේවා හෝ නොවේවා, බෞද්ධ දර්ශනය අනුගමනය කරනවා හැකි විදියට. (පුනර්භව සංකල්පය පිළිගන්නේ නෑ.)
    3. ස්තුතියි පැහැදිලි කිරීමට... :)

    වෙනත් විදිහකට කියනවා නං සත්වයෙක් ගේ ජිවය ඇරඹෙන මොහොතේ DNA strucure එක තීරණය කරන්නේ කර්මය.
    පුුනර්භවය පිළිනොගන්නා නිසා මේකත් පිළිගන්න නෑ මං.
    (කාටවත් මාව අනුගමනය කරන්න කියනවා හෝ බුදු දහම මේකයි කියනවා නෙවෙයි, මගේ පෞද්ගලික අදහස විතරයි.)

    ඔය මම අදහස් කරපු දේ ගැන දල අදහසක් ගන්න කියපු දෙයක්.

    ඒ නිසා කර්මය ඔයාට බොරු කියලා ඔප්පු කරන්න පුළුවන් මානයක නෙවෙයි තියෙන්නේ.

    බෞද්ධයෝ විදිහට අපිත් ඒක පිලිගන්නවා මිසක් කාටවත් ඇත්ත කියලා ඔප්පු කරන්න යන්නේ නෑ. කැමති අයට ඒක එහෙමයි කියලා පිළිගන්න පුළුවන් අනිත් අයට බැහැර කරන්න පුළුවන්.

    මම කර්ම විපාක පිළිගන්නවා සහ මගේ කිසිම අදහසක් නෑ කර්ම සංකල්පය බොරු කියලා ඔප්පු කරන්න.
    කලින් පෝස්ට් එකේ මං කර්මය බොරු කියලා අදහස් කළේ නෑ.
    ලියලා තියන විදිය නිසා එහෙම අදහසක් ඉස්මතු වෙනවා නම් මගේ වරදක් වෙන්න ඇති. :)