පොඩි ළමයි කොහොමත් ලස්සනයි තමයි...
මේ බබාව ඇයි මෙච්චර market කරන්නනේ,,,![]()
ekek dala thibba me kella loku wunama loka baduwak wenawa kiyala. wunta baninna gihin thama market wune
පොඩි ළමයි කොහොමත් ලස්සනයි තමයි...
මේ බබාව ඇයි මෙච්චර market කරන්නනේ,,,![]()
සිංහලු මම උඹලට දෙයක් කියන්නම්. මේකට සිංහලු හැටියට හිත රිද්දගන්න එපා. මමත් සිංහලයෙක්. කොයි ළමයත් ලස්සනයි කිව්වට සිංහල ළමයි හරි කැතයි මචන්ලා. බොරු නෙමෙයි කියන්නේ. මම මේ විශේෂයෙන් කියන්නේ රට ඉපදෙන සිංහල ළමයි ගැන. මේ ළමයින්ට හැම පහසුකමක්ම තියෙනවා. ඒත් මේ කැත එන්නේ ජාන වලින්...... අම්මා අප්පා කොච්චර පොෂ් වෙන්න ට්‍රයිකරත් ළමයින්ගෙන් ඒ හඩු ගතිය ආයේ එලියට එනවා...... උබලගේත් යාලුවෝ ඇතිනේ රට රටවල.... පොඩ්ඩක් බලන්නකෝ ළමයින්ගේ ලස්සන. මගේ අඳුනන අය ඉන්නවා ෆේස්බුක් එකේ තමුන්ගේ ළමයින්ගේ පින්තූර දාන්නේ නැති.
මේ වගේ හුරුබුහුටි ලස්සන ළමයි ඉන්නවා. ඒ අතින් මේ තාත්තා ගොඩක් සතුටුවෙන්නේ ඕන තමුන්ට කටක් ඇරලා ලස්සන දුවෙක් ඉන්නවා කියලා කියන්න
මම කියන්නේ මෙහෙම ළමයි අඩුයි බහුතරය කැතයි.එහෙමෙයි කියලා වෙනස්කම් කරන්න එපා හැම ලමයගේම හිත ලස්සනයි.
![]()

සිංහලු මම උඹලට දෙයක් කියන්නම්. මේකට සිංහලු හැටියට හිත රිද්දගන්න එපා. මමත් සිංහලයෙක්. කොයි ළමයත් ලස්සනයි කිව්වටසිංහල ළමයි හරි කැතයි මචන්ලා. බොරු නෙමෙයි කියන්නේ. මම මේ විශේෂයෙන් කියන්නේ රට ඉපදෙන සිංහල ළමයි ගැන. මේ ළමයින්ට හැම පහසුකමක්ම තියෙනවා. ඒත් මේ කැත එන්නේ ජාන වලින්...... අම්මා අප්පා කොච්චර පොෂ් වෙන්න ට්‍රයිකරත් ළමයින්ගෙන් ඒ හඩු ගතිය ආයේ එලියට එනවා...... උබලගේත් යාලුවෝ ඇතිනේ රට රටවල.... පොඩ්ඩක් බලන්නකෝ ළමයින්ගේ ලස්සන. මගේ අඳුනන අය ඉන්නවා ෆේස්බුක් එකේ තමුන්ගේ ළමයින්ගේ පින්තූර දාන්නේ නැති.
මේ වගේ හුරුබුහුටි ලස්සන ළමයි ඉන්නවා. ඒ අතින් මේ තාත්තා ගොඩක් සතුටුවෙන්නේ ඕන තමුන්ට කටක් ඇරලා ලස්සන දුවෙක් ඉන්නවා කියලා කියන්න
මම කියන්නේ මෙහෙම ළමයි අඩුයි බහුතරය කැතයි.එහෙමෙයි කියලා වෙනස්කම් කරන්න එපා හැම ලමයගේම හිත ලස්සනයි.
![]()

![]()
බලපන් මෙතන ඉන්න රෝස මල් ගොඩ

ඔව් එහෙම තමයි..
ඒකට තමයි බුදු දහමේ කර්මය කියන්නේ.
තමන්ගේ පෙනුම පිහිටන්නේ කර්මනුරුපව.
සැප/දුක් වෙනසක් ඇතුව ඉපදෙන්නේ කර්මනුරුපව.
මොන කතා කිවුවත්, කොච්චර වෙනස් කරන්න හැදුවත් වැඩක් නෑ ඒ හැටි.
...
සුදු හම තියන මිනිසුන්ට වඩා කළු හම තියන බහුතරය කැතයි. පෙනුමෙන් ඒක එහෙම තමයි. ඒක තමයි කර්මය.

මේ වගේ ගොබ්බ අදහස් තියන උන් වැඩි පිරිසක් ඉන්න රටකට මෙහෙම කෙල නොවී තිබ්බොත් තමයි පුදුමේ... 
ලස්සන කැත කියන්න සාපේක්ෂ දේවල්...
සුදු පාට හමක් තියන එක ලස්සනයි කියල අපි හිතන්නේ මාධ්‍ය වල බලපෑම නිසා.. පොඩි කාලේ ඉදල හින්දි, Hollywood සින් බලල තමයි ලංකාවේ උන්ගේ ඔලුවවල් කුරුවල් වෙලා තියෙන්නේ...සුදු ඔච්චර ලස්සන නම්, කලු ඔච්චර කැත නම් අප්‍රිකාවේ ඉන්න උන් උන්ගේ ගැනුන්ගේ කළු හැටියට නොහුක ඉදල මෙලහකට වද වෙලා ගිහිල්ල තියෙන්න ඕනේ
සුදු වෙන්නේ පින් කරපු උන්ලු..මේ වගේ ගොබ්බ අදහස් තියන උන් වැඩි පිරිසක් ඉන්න රටකට මෙහෙම කෙල නොවී තිබ්බොත් තමයි පුදුමේ...
![]()
කළු එවුනුත් දැන් ඉන්ජෙක්සොන් ගහන සුදු වෙන ලෝකයක් මේ!කළු එවුනුත් දැන් ඉන්ජෙක්සොන් ගහන සුදු වෙන ලෝකයක් මේ!
අපි බන් පොඩි කාලේ ඉදල African film බැලුව නම් අපිත් සුද්දියෝ දැක්කම ඊය කියල කියයි...![]()
![]()
![]()
කර්මය කියන්නේ ක්‍රියාව. සාමාන්‍ය පෙළ සිංහලට උගන්නන්නේ කර්ම පද හෙම...
එතකොට ඒ කැත වෙන පොඩි ළමයි කළ අවහල් ක්‍රියාවක් නිසාද කැත වෙන්නේ?

ඔයා සිංහල දන්නවා වගේ නේ?
සිංහල කියවන්න පුලුවද හරියට?
"බුදු දහමේ කර්මය කියන්නේ" කියලා සිංහලෙන් තියනවා තේරෙනවද දන්නෑ
සිංහල දන්නවා නං සිංහල කතා කරන්න
බුදු දහම ගැන දන්නේ නැත්තන් කතා කරන්න යන්න එපා.![]()
අර කියනව වගේ උනහපුලුවටත් තමන්ගේ ළමයා මැනිකක් කියනවනේ, තමන්ගේ ළමයා කැතයි කියලා ලෝකෙට පෙන්නන් කැමති නැති අමුතු ෆැන්ටසියක ඉන්න දෙමව්පියන් නොවන දෙමව්පියන් සිටීම ගැන කලකිරෙනව ඔයි.
එක්කෝ යාලුවෙක් පිටින් දාලා උඔ කියන්නේ මේ උබේ ෆැන්ටසිය ගැන වෙන්නැති...
බුදුදහමෙත් සිංහල භාෂාවෙත් කොහොමත් කර්මය කියන්නේ ක්‍රියාවට...
කෙනෙක් කරන කර්මය අනුවයි විපාක (ප්‍රතිඵලය) ලැබෙන්නේ... කර්ම විපාක කියන්නේ ඒවාට...
ඔයා අදහස් කරන්නේ පෙර භවයන් වල කරන කර්මය නිසා මේ භවයට ගෙන එන විපාක නිසා ලස්සන කැත වන බවනේ...
මගේ අදහස එහෙම නොවන බව...
මොකද පුනර්භවය කියන්නේ නැවත උපතක් නෙවෙයි කියන එකයි මගේ මතය...
ඒ ළමයි ලස්සන කැත වෙන්නේ ජීව විද්‍යාත්මක හේතූන් නිසා මිස කොහෙවත් ආත්මයක කරපු දෙයක් නිසා නෙවෙයි...
1. බුදු දහමේ කර්මය කියන්නේ වෙනම විෂයක්. මුලික කරුණු විතරයි බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කර්ම විෂය කියන්නේ බුදු කෙනෙකුට පමණක් අවබෝද වෙන විෂයක්.
2. ඔයාගේ මතය ඕක වෙන්නේ ඔයා බෞද්ධයෙක් නොවන නිසා. එකයි මම "බුදු දහම අනුව" කියන එක highlight කරලා තියෙන්නේ. ඔයාගේ මතය ඔයාට කියන්න පුළුවන්. ඒක ඉතින් ඔයාගේ මතේ නේ! එකෙන් මම කියලා තියන දේට භාදාවක් නෑ. වෙනස් රාමු දෙකක්.
3. කර්මය ඇරෙන්න වෙනත් නියාම ධර්ම තියනවා. උතු නියාමය, බිජ නියාමය වගේ. ධ්‍රැවාසන්න ව ජිවත් වෙන මිනිහෙක් හා සමකාසන්න ව ජිවත් වෙන මිනිහෙක් මෙලනින් අනුව කළු සුදු වෙන්නේ ඒ අනුව. අනිත් නියාම ධර්ම වලින් ඒවා පැහැදිලි කරනවා මට හරියටම මතක නෑ. චීන්නු ජපන්නු අප්‍රිකන් මිනිස්සු දකුණු ඇමරිකානුවෝ ඒ ඒ වර්ගයා වෙනස් අවේනික පෙනුමෙන් යුතු වෙන්නේ කර්මයෙන් නෙවෙයි. නමුත් කෙනෙක් ඒ ඒ අතර ඉපදෙන්න කර්මය බලපානවා.ඔයා කියන "ජීව විද්‍යාත්මක හේතූන්" ඔක්කොම බලපාන්න පටන් ගන්නේ කර්මානුරුපව ගැබ පිළිසිඳ ගත්තට පස්සේ. වෙනත් විදිහකට උදාහරණයකට කියනවා නං කළු-සුදු දෙන්නෙක් ට ලැබෙන ළමයා "දුඹුරු" පාට නං වෙන්න ඕන නං සුදු හම තියෙන්න හෝ සම්පුර්ණයෙන්ම කළු හම තියෙන්න කර්ම තියන සත්වයෙක් ට ඒ දෙමවුපියන් select වෙන්නේ නෑ. ඒ දෙන්නට පිළිසිඳ ගන්නේ හරියටම "දුඹුරු හමක්" ලැබෙන්න කර්ම සකස් වෙච්චි කෙනා.

පුුනර්භවය පිළිනොගන්නා නිසා මේකත් පිළිගන්න නෑ මං.වෙනත් විදිහකට කියනවා නං සත්වයෙක් ගේ ජිවය ඇරඹෙන මොහොතේ DNA strucure එක තීරණය කරන්නේ කර්මය.
ඔය මම අදහස් කරපු දේ ගැන දල අදහසක් ගන්න කියපු දෙයක්.
ඒ නිසා කර්මය ඔයාට බොරු කියලා ඔප්පු කරන්න පුළුවන් මානයක නෙවෙයි තියෙන්නේ.
බෞද්ධයෝ විදිහට අපිත් ඒක පිලිගන්නවා මිසක් කාටවත් ඇත්ත කියලා ඔප්පු කරන්න යන්නේ නෑ. කැමති අයට ඒක එහෙමයි කියලා පිළිගන්න පුළුවන් අනිත් අයට බැහැර කරන්න පුළුවන්.