බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    ඔකත් බුද්ධාගම නොදන්නකමම තමයි, පිටිදුවෙ හාමුදුරුවන්ගෙන් ඇහුවනම් ඕවට ලස්සනට උත්තර දෙනව, තමන් කොටුවක් ගහහෙන අනිත් උන්වත් කොටු කරන්ඩ දගලන මෝඩ කතෝලිකය ඊයා...🤣🤣🤣
    සමන්තභද්‍ර හමුදුරුවෝ රහත් කියලා උබ පිළිගන්නවද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe


    උදේ වෙනකන් ඉදපන් කෝ ඉතින්.
    ජොබ් නම් දෙන්න පුලුවන් මේකේ ඉන්න ඔක්කොම උන්ට outsource කරලා. ඒ තරම් තියනව. :rofl:
    ------ Post added on Nov 1, 2022 at 12:40 AM
    උබට කට උත්තර නැතුව අඩනව, ඔහොම තමයි මරියට දෙයිය ගැහුව කියල පිලිගත්තම බොරුම බොරුම බොරුම කිය කියා පොන්න ජිවිතයක් ගත කරන්ඩ වෙනව තිරිසනෙක් වගේ

    සමන්තභද්‍ර හමුදුරුවෝ රහත් කියලා උබ පිළිගන්නවද ?
    මම රහතුන් මනින එකෙක් නෙමේ, උනා හෝ නොවුනා ඒක මනින්ඩ බැ මට එච්චර දියුනු නැ.
    ------ Post added on Nov 1, 2022 at 12:44 AM
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,527
    100,699
    113
    ඒ කියන්නේ බුදු දහම හරියට කියලා තියන විදියට පිලිපදපුවම සමන්තභද්‍ර වගේ වෙන්න පුලුවන් කියල නේ උබ කියන්නේ ?
    එල.
    උබට ඒලෙවල් කරාම ඉන්ජිනෙරුවක් විතරයි වෙන්න පුලුවන් කියලද උගන්නල තියෙන්නෙ
    උබ තමයි නිවනක් ගැන , හිත දියණු කරන එකක් ගැන කිව්වේ.
    මම ඇහුව එහෙම ගිය කෙනෙක් පෙන්නන කියලා.
    උබ සමන්ත භද්‍ර හමුරුවෝ ගැන කිව්වා. හරි එහෙනම්. ඒයා රහත් උබ කියන විදියට. මම පිළිගන්නම්.




    මම හිත දියුණු කරපු එකක් ගැන කිව්වෙ නෑ.
    උබට පැටලිල මෙන්න පහල නූලට රිප්ලයි ගිය පිලිවෙල ආයෙ මුල ඉදල බලන්න👇👇👇



    කෝ ඉතින් නැවත ඉපදෙන ප්‍රශ්නේ විසදිලා ද ??

    බුදුහාමුදුරුවන්ට සාපේක්ෂව නන් ඒ කරපු කැපවීම් වල ප්‍රතිපල විදියට ලෝකෙටම ඒක කරන හැටිත් කියල දීල ඉපදෙන එකත් නවත්තගත්ත.

    එහෙම දෙයක් ප්‍රයෝගිකව අත්දකිනන නෑ නේ.
    පුලුවන් නම් එක්කෙනෙක් පෙන්නපන් ඒ විදියට කරගෙන ඉන්න කෙනෙක් අද ලෝකේ බිලියන ගානටම.
    කතාවක් තියනව. මේක කරොත් මෙහෙම වෙන්න පුලුවන් කියලා. ප්‍රයෝගිකව කිසිම සාක්ෂික නෑ මාර්ගපල ලාභියෙක් වත්.

    සමන්තභද්‍ර වගේ අය නම් ඉන්නව.


    ප්‍රයෝගිකව නිවන අත්දකින්න ඔයා හිතන් ඉන්නෙ කොහොමද?

    ඒක තමයි මම කියන්නේ ඒක කතාවක් කියල ...
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,333
    1,713
    113
    Gotham City 👁
    පොඩ් සදු නම් පව්, පන්සල් වල කරනවා මව් පිය ගුන දේශනාව කියලා එකක්, ඔකටද මේ අය අඩන්නේ, හරියට කියන්න බැහැ video එකක් නැතුව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    මම රහතුන් මනින එකෙක් නෙමේ, උනා හෝ නොවුනා ඒක මනින්ඩ බැ මට එච්චර දියුනු නැ.
    එකනේ කිව්වේ නොදන්නා මගුල ගැන කියවන්නේ නැතුව හිටපන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol: හරි හුරතල් බන් උබත්.
    බොරුව ජිවිතේ කරගෙන පොන්නයෙක්වගේ කතෝලිකයෙක් උනාම ඔහොම තිරිසන් වෙන්ඩ වෙනව, අපි වගේ උබල ජෙනුයින් නැ කලිසම පත් කරල පුක දෙන්ඩ උබල බලන් ඉන්නෙ, මොකද එලිපිය පුක දිල පස්සෙ කෙලවන එකයි කතෝලික නියාය .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    උබට පැටලිල මෙන්න පහල නූලට රිප්ලයි ගිය පිලිවෙල ආයෙ මුල ඉදල බලන්න මම නෙවෙයි උබ තමයි එහෙම අය හොයන්නෙ👇👇👇
    ඉතින් එහෙම ප්‍රයෝගිකව කෙනෙක් නැති නිසා මට ඕක කතාවක් විතරයි.

    උබයි මමයි ඕක මීට කලිනුත් මේ විදියටම කියවල තියනව .
    ඕක මට අනුව කතාවක්..
    ------ Post added on Nov 1, 2022 at 12:48 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එකනේ කිව්වේ නොදන්නා මගුල ගැන කියවන්නේ නැතුව හිටපන්.
    අපි කොහොමත් නොදන්න දේවල් කියවන් නැ තමයි දන්නෙ නැත්තන් දන් නැ කියනව, තොපි වගේ නොදන්න බයිල කියවල ගු වෙන්නෙ නැ ..බෞද්ධයො හැම එකාම එකයි කොලිටියක් ඇතුව වැඩ කරනව තොපි වගේ පුක දෙන්නෙ නැ කාටවත්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,527
    100,699
    113
    එයා වගේ වෙන්න ඕන නෑ කියල මම කිව්වේ. නිවන එපා සමන්තභද්‍ර වගේ වෙන්න නම් උබල හිත දියණු කරගන්න හදන්නේ.
    උබට ඒලෙවල් කරාම ඉන්ජිනෙරුවක් විතරයි වෙන්න පුලුවන් කියලද උගන්නල තියෙන්නෙ නෑනෙ.

    අරියඥාණ හාමුදුරුවොත් රහත් වෙලා කියනව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    අපි කොහොමත් නොදන්න දේවල් කියවන් නැ තමයි දන්නෙ නැත්තන් දන් නැ කියනව, තොපි වගේ නොදන්න බයිල කියවල ගු වෙන්නෙ නැ ..බෞද්ධයො හැම එකාම එකයි කොලිටියක් ඇතුව වැඩ කරනව තොපි වගේ පුක දෙන්නෙ නැ කාටවත්..
    පොඩ්ඩක් කියවල බලපං කවුද නොදන්නා මගුල් ඇත්ත කරන්න හෑලි ලියල ගූ උනේ කියලා අන්තිමට කිසි දෙයක් ඔප්පු කරගන්න බැරි කතාවක් වෙලා.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113


    ඔය උබ කියන සිද්දි දෙකක්. වෙන උන්ට කරදර වෙන ඒවා වරදී. මම කියන්න ඕන නෑ .
    ප්‍රයෝගික ප්‍රයෝජනයක් ගන්න පුලුවන් දෙයක් පාවිච්චි කරනවා .

    කිසි ස්ම්න්බන්දයක් නෑ .
    ------ Post added on Oct 31, 2022 at 11:49 PM
    සිද්ධි ද‍ෙකක් න‍ෙව‍ෙයි .. ඖෂධයි වෙ‍ෙද්‍ය උපකරණයි ට‍ෙස්ට් කරන්න සත්තු භාවිතා වෙනවා . දැන් තමන්ග‍ේ කාර්්‍ය කරගන්න ඕන සත‍ෙක් බිලි දුන්නට කමක් නෑ න‍ේද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    උබට ඒලෙවල් කරාම ඉන්ජිනෙරුවක් විතරයි වෙන්න පුලුවන් කියලද උගන්නල තියෙන්නෙ නෑනෙ.

    අරියඥාණ හාමුදුරුවොත් රහත් වෙලා කියනව.
    ඔය තියෙන්නේ.. ඕවා කලින් කියන්න තිබ්බ. මමත් ඇහුවේ රහත් උන කෙනෙක් කියන්න කියල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොඩ්ඩක් කියවල බලපං කවුද නොදන්නා මගුල් ඇත්ත කරන්න හෑලි ලියල ගූ උනේ කියලා අන්තිමට කිසි දෙයක් ඔප්පු කරගන්න බැරි කතාවක් වෙලා.
    ඔප්පු කරන්ඩ උබ හිතුවද විද්යාත්මක පරික්ශයක් කියල, අනික මේ මට ඔප්පු කර කරගන්ඩ බැ කියල ලැජ්ජා වෙන්ඩ දෙයක් නැ, උබල වගේ පොන්න කතෝලික හුත්තලට උත්තර දිම කරන්නෙ බොරු නොකිය. බොරුවෙන් දිනන සීන් අපේ ආගමේ නැ
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,527
    100,699
    113
    ඔය තියෙන්නේ.. ඕවා කලින් කියන්න තිබ්බ. මමත් ඇහුවේ රහත් උන කෙනෙක් කියන්න කියල..
    ඉතින් ඒක තමා මාත් ඇහුවෙ එහෙම උනා කියන අය කිව්වොත් අදුරගන්න දන්නවද කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය තියෙන්නේ.. ඕවා කලින් කියන්න තිබ්බ. මමත් ඇහුවේ රහත් උන කෙනෙක් කියන්න කියල..
    එහෙම නම් කියන්ඩ අව්ශයතාවයක් නැ මොකද බෞද්ධයො නොදන්න දේවල් ගැන බොරු කියන්නෙ නැ විශේශයෙන් කවුද රහත් වගේ දේවල් ගැන.. උබලගෙ ආගමේ සාන්තුවරු වගේ කියල හිතන් ඉන්ඩ එපා

    උබ අදුරගෙන නෙවෙයි ද මට කිව්වේ ??
    මේව මේ ළදරු කතානෙ පොන්නකමට කියන, මයින්ඩ දන්න එකෙක් කිරියෙ ඉන්නෙ නැ, ඒක නිසා ගොන් කතා අහන්ඩ එපා,
    ------ Post added on Nov 1, 2022 at 12:57 AM