බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උබ හිතට එකගව කියපන් උබ දැන් මට බොරු නමක් නේ කියන්න යන්නේ ??
    ආගමක් බේරගන්න බොරු නමක් නේ කියන්න යන්නේ ? උබ එහෙම පියාබන්න පුලුවන් කෙනෙක් දන්නවද ? නෑ නේ. 🥴
    ඔය බොරු කරන උන්ගේ එක විදියක් තමයි අනිත් උන්ට පෙන්න කරන්නේ නෑ කියන එක.

    මචන් එහෙම මාර්ගපල ලාභියෙක් ව උබ දන්නේ නැත්නම් කෙලින්ම දන්නේ නෑ කියපන්. බයිලා කියලා තේරුමක් නෑ .
    අතීතයේ එහෙම අය 500 , 1000 හිටිය කියලා කියන්නේ එයාලා අනිත් අයාගෙන හැංගිලා නෙවෙයි නේ ඉදල තියෙන්නේ.
    අද එහෙම එකෙක් කොහෙන්වත් වාර්තා වෙන්නේ නෑ .. ඕක තමයි උබේ හිතත් දන්නා ඇත්ත .
    ඇත්ත නමක් හෝ බොරු නමක් කියන්න අදහසක් තිබ්බෙ නෑ. මට දැනගන්න ඕන උනේ නමක් කිව්වොත් විශ්වාස කරනවද කියන එක.
    මේක බේරගන්නෙ දෙයක් නෑ. ගන්න පුළුවන් දෙයක් ජීවිතේට ගන්න එකයි කරන්නෙ.
    මගෙ හිතේ ඇත්ත ගැන උබ දන්නෙ කොහොමද:P:P

    ෆිසික්ස් කරලා එන්නම වෙනවා බන්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    තෙර්ඩ් එකට අදාල් දෙයක් කියපන් කතෝලික ගු පොන්නයො, 🤣🤣🤣
    Nuwan Gimhana
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,473
    113
    එකමත් එක රටක
    ගන්න පුළුවන් දෙයක් ජීවිතේට ගන්න එකයි කරන්නෙ.
    එක තමයි කරන්න ඕනේ. නැතුව ලෝකේ නැති ආගම් ඇතුලේ තියන ප්‍රයෝගික නැති දේවල් උඩ දදා ඉන්න එක නෙවෙයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එක තමයි කරන්න ඕනේ. නැතුව ලෝකේ නැති ආගම් ඇතුලේ තියන ප්‍රයෝගික නැති දේවල් උඩ දදා ඉන්න එක නෙවෙයි..
    ප්‍රයෝගික නැති දේවල් තියෙන්නෙ තොපේ කුරුස පකේ, සහරානය කෙලිද්දි බේර ගන්ඩ දෙයියත් නැ මරියත් නැ ජේසුවත් නැ ඔක්කොම හැගිලා බල්ලො වගේ..යැද යැද උන්න ගොන් රැල කුඩු.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    18 පනින කන් මහන/ විවාහ තහන්ම් කොරන්ඩ ඕන
    16 වෙනකන්, මූලික අද්‍යාපනය අනිවා කොරන්ඩ ඕන

    රනිලට විතර්‍යි ඕව කොරන්ඩ පුලුවන්
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    18 පනින කන් මහන/ විවාහ තහන්ම් කොරන්ඩ ඕන
    16 වෙනකන්, මූලික අද්‍යාපනය අනිවා කොරන්ඩ ඕන

    රනිලට විතර්‍යි ඕව කොරන්ඩ පුලුවන්
    සාසනේ ඉවරයි
     
    • Haha
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    එක තමයි කරන්න ඕනේ. නැතුව ලෝකේ නැති ආගම් ඇතුලේ තියන ප්‍රයෝගික නැති දේවල් උඩ දදා ඉන්න එක නෙවෙයි..
    ආරම්භක විද්‍යාව දැනන් හිටපු කාලේ මුන්ට පිස්සු කියලා හිතපු ගොඩක් දේවල් ෆිසික්ස් ඉගෙනගන්නකොට මට තේරුම් ගියා :yes::yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,473
    113
    එකමත් එක රටක
    ආරම්භක විද්‍යාව දැනන් හිටපු කාලේ මුන්ට පිස්සු කියලා හිතපු ගොඩක් දේවල් ෆිසික්ස් ඉගෙනගන්නකොට මට තේරුම් ගියා :yes::yes:
    ඔය බයිලා වැඩක් නෑ බන්. උබ කොහොම කිව්වත් උබට ඔය කියන හිත දියණු කරගත්ත කෙනෙක් පෙන්නන්න බෑ නේ .
    විශේෂණ, උපමා දදා හිටියට වැඩක් නෑ බන්. point එකට කතාකරමු කෝ. ඔය වගේ බයිලා තමයි හැමදාම මේකේ උන් අන්තිමටම කියන්නේ.
    බලද්දී උන්ට ඇත්තටම ඒ දේවල් කරගන්නත් බැරි වෙලා. කරගත්තා කෙනෙක් හොයාගන්නත් බැරි වෙලා. කතන්දරේ විශ්වාසකරගෙන ඉන්නව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඔය බයිලා වැඩක් නෑ බන්. උබ කොහොම කිව්වත් උබට ඔය කියන හිත දියණු කරගත්ත කෙනෙක් පෙන්නන්න බෑ නේ .
    විශේෂණ, උපමා දදා හිටියට වැඩක් නෑ බන්. point එකට කතාකරමු කෝ. ඔය වගේ බයිලා තමයි හැමදාම මේකේ උන් අන්තිමටම කියන්නේ.
    බලද්දී උන්ට ඇත්තටම ඒ දේවල් කරගන්නත් බැරි වෙලා. කරගත්තා කෙනෙක් හොයාගන්නත් බැරි වෙලා. කතන්දරේ විශ්වාසකරගෙන ඉන්නව.
    ඉතින් බන් ෆිසික්ස් කරලා නැත්නම් පැහැදිලි කරගන්න බෑ කිව්වෙ මම නෙමේනෙ
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,473
    113
    එකමත් එක රටක
    ඉතින් බන් ෆිසික්ස් කරලා නැත්නම් පැහැදිලි කරගන්න බෑ කිව්වෙ මම නෙමේනෙ
    ඒක තමයි බන් මමත් කියන්නේ. කරපු එකෙක් නෑ ඔය කියන දේ අනිත් උන්ට පැහැදිලි කරන්න. :rofl:

    ඔක්කොම උන් පියාබන්න බැරි , තාම ට්‍රයි කරනා හැබැයි අනිත් උන්ට පියාබන හැටි උගනන්න උන්.....
    ට්‍රයි කරන එකාටවත් ඒක කරල පියාබන්න පුලුවන්ද බැරිද කියලා දන්නේ නෑ .
     
    • Like
    Reactions: Solo Rider

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico

    දැන් උබලාගේ ක්‍රිස්තියන් පොරවල් ටික ඔය සුව මෙහෙය කියලා තොයිල් නටනවා නේද, මේවාගෙන් ලේඩ සුව වෙනවද බන් 🤭, ලංකාවේ ඉන්න දොස්තරලා ටික පන්නලා හැම හන්දියක් ලඟම සුව මෙහෙය clinic එකක් දාමුද (y)
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    Undercover Catolics/Christians ත්‍රෙඩ් එක ඇදන් යනවභවගේ මේක හැමදාම උඩ.

    ඔන්න මගෙනුත් සපෝට් එකක් 🤛
     
    • Wow
    Reactions: batmanTES

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඒක තමයි බන් මමත් කියන්නේ. කරපු එකෙක් නෑ ඔය කියන දේ අනිත් උන්ට පැහැදිලි කරන්න. :rofl:

    ඔක්කොම උන් පියාබන්න බැරි , තාම ට්‍රයි කරනා හැබැයි අනිත් උන්ට පියාබන හැටි උගනන්න උන්.....
    ට්‍රයි කරන එකාටවත් ඒක කරල පියාබන්න පුලුවන්ද බැරිද කියලා දන්නේ නෑ .
    තමන්ගෙ ගැලවුම් කාරයා තමන්මයි කියලා කෙලින්ම කියලා තියෙනවා. අනුන්ගෙ රිසාල්ට්ස් හොය හොය ඉඳලා වැඩක් නෑ. සබ්ජෙක්ට් එක උගන්නලා තියෙනවා. තමන් මහන්සි වෙලා තමන්ටම තමයි පාස් වෙන්න තියෙන්නෙ